෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    1962666_777730492246049_2107947495_n.jpg
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපේ උන් ටිකක් බය උනා ඉන්දියන් උන් එක්ක මැච් එකේදී...
    මචං මන් නම් හිතුවේ කොමත් ඉන්දියන් උන්ට 150 ,160 වගේ යයි කියලා
    අපේ උන් කප් එක ඉස්සුවේ ඉන්දියන් උන්ව 130කට හිර කරපු වෙලාවෙමයි......
    සංගා මේ ෆයිනල් එකේ ගැහුව ෂොට් ටික මරු.....
    තිසරගේ 6 ඒවා ටික පට්ට සිර......
    මරු ටීම් එකක් අද සෙල්ලම් කලේ..........
    අඩෙනවද අහනවා ඒ තරන් සතුට වැඩි
    සිරාවට මචං කියන්න වචන නෑ බොක්කෙන්ම මම කෑ ගැහුවා අම්ම බනිනවා පපුවේ අමාරුව හැදෙයි කියලා :lol::lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol: mage jinix eka weda kala bn mama denan hitiya indian padayana kela wenawa kiyala
    :rofl::lol::lol::):) අපි දන්නවා බන් උබ හිත යටින් ලංකාව දිනනවාට කැමති එකෙක් කියලා
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :rofl::lol::lol::):) අපි දන්නවා බන් උබ හිත යටින් ලංකාව දිනනවාට කැමති එකෙක් කියලා
    ඔව් බං අපේ උන් මේ ත්‍රෙඩ් එක මුල ඉඳල බැලුවනම් මූට බනින්නේ නෑ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    ubala dakkada ban koliya kiwuwa katawa.mu sangawa badagattama hitutwa hoda ekek kiyala.mu kiwuwa sami kuwa katawa hari gods ge wadak lu.mu talanted.awula uta anith unge talant eka daraganna ba wage
     
    Status
    Not open for further replies.