Pathiranaya ubath me jayagrahanaye kotaskaruwek oi....!




ADOOOOO ADENAWA OIIIII



Pathiranaya ubath me jayagrahanaye kotaskaruwek oi....!

mage jinix eka weda kala bn mama denan hitiya indian padayana kela wenawa kiyala dinna hure athi yantham





සිරාවට මචං කියන්න වචන නෑ බොක්කෙන්ම මම කෑ ගැහුවා අම්ම බනිනවා පපුවේ අමාරුව හැදෙයි කියලාඅපේ උන් ටිකක් බය උනා ඉන්දියන් උන් එක්ක මැච් එකේදී...
මචං මන් නම් හිතුවේ කොමත් ඉන්දියන් උන්ට 150 ,160 වගේ යයි කියලා
අපේ උන් කප් එක ඉස්සුවේ ඉන්දියන් උන්ව 130කට හිර කරපු වෙලාවෙමයි......
සංගා මේ ෆයිනල් එකේ ගැහුව ෂොට් ටික මරු.....
තිසරගේ 6 ඒවා ටික පට්ට සිර......
මරු ටීම් එකක් අද සෙල්ලම් කලේ..........
අඩෙනවද අහනවා ඒ තරන් සතුට වැඩි



mage jinix eka weda kala bn mama denan hitiya indian padayana kela wenawa kiyala




අපි දන්නවා බන් උබ හිත යටින් ලංකාව දිනනවාට කැමති එකෙක් කියලාඔව් බං අපේ උන් මේ ත්රෙඩ් එක මුල ඉඳල බැලුවනම් මූට බනින්නේ නෑඅපි දන්නවා බන් උබ හිත යටින් ලංකාව දිනනවාට කැමති එකෙක් කියලා
අපි දන්නවා බන් උබ හිත යටින් ලංකාව දිනනවාට කැමති එකෙක් කියලා

Twitter....
Saj Sadiq @Saj_PakPassion 7m
2009: Winner-PAK, Host-ENG. 2010: Winner-ENG, Host-WI.
2012: Winner-WI, Host-SL. 2014: Winner-SL, Host-BAN
That's where this sequence ends![]()




sanga balapan idala idal keliya last eke puken dum yanna![]()
