#Respect
![]()
![]()

මම ආයෙ මූට බනින්නෙ නෑ බන්....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ
....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?
![]()
mu monawa unath matured wela bawa nam penawa,adin passe issara banna tharam baninne na 

යාළුවා;16485226 said:
ඒ ජීවිතේ නෙමේ අන්න ගෙවල් ප්ලැට් කරලලු. අළු පමණයි
කෝලිට විතරලු එන්න දෙන්නෙ. එයාපෝට් හැම එකම වට කරලලු. ආවගමන් බාවන්න
ඉන්දියාව ගෙදර ගිහින් හමාරයි. දැන් ඉතින් බංගලාදෙසේ ඉඳන් පලක් අටවන් හිඟා කාල ජූලි වල එංගලන්තේ සීරිස් එකට යන්න තියෙන්නේ![]()



යාළුවා;16485195 said:කෝ අර නරුටෝ කියන ගල් පොන්සියයි ඩයස් කියන ශීමේල් කේස් එකයි. කොහෙද යකෝ හැන්ගේන්නේදැන් ඉන්දියන් බඩුවක්ගේ රෙද්ද අස්සේ හැංගිලා ඇති. එලියට ආවනං ප්රථම වතාවට මගෙන් සුද්ධ කුණුහරුප ටිකක් අහගන්නවා



2009 yudde dinnata passe happiest day in my liveයාළුවා;16485271 said:කෝ යකෝ ලංකාවෙ එක්ස් ෆැක්ටර් එක නෑ කියපු ගොබිලා. වරෙන් යකෝ එක්ස් එක්ස් එක්ස් පෙන්නන්නන් ආවනං උඹට පෝලිම් දාල.


ekak genawa jaya wewa ape kollanta dan ithin meheta enakota raja gemak set karanna one munta amataka nowena
yakooooපිස්සුද ධෝනියා මොන අප්සේට්ද.....
ධෝනියා වනනවා හෝ ගාලා වැඩක් උනේ නෑ සින්ගලස් විතරයි ආවේ
දැක්කද ඕකා අර හෙලිකොප්ටර් ෂොට් එකේ ගහන්න හැදුවා.........
මලින්ගයා ඔක්කොම බෝල් කරේ එලියට......
අපේ උන් අද විකට් ගන්න නෙමේ හැදුවේ ලකුණු නවත්තන්නයි.....
ඉන්දියන් ගොබ්ස්ලා හිතුවේ විකට් තියෙන නිසා මැච් එක අතේ කියලා.......
කුලයා අන්තිම ටිකේ මාරුවට දැම්මා.......

උඹ අහල තියනවද කපන්න බැරි ඇත ඉම්බා වගෙයි කියලා?
මේ ගෙම්බා අද කිව්වෙත් ඒක තමයි.
තව දෙයක් කියන්නම්
ඔන්න බලහං මූ කවදාහරි රෙකෝඩ් තියන්න personal performance up කරගන්න ගහලා ඉන්දියන් උන්ගෙන්ම බැනුම් අහනවා.
මූ දැන් ඉන්නෙ පට්ට ෆෝම් එකක.අන්න එක නිසා ටීම් එකට උගේ performanceවලින් උදව්වක් විතරයි වෙන්නේ
මූ පොඩ්ඩක් අවුල් ගිය ගමන් මුගේ සැබෑ ස්වරූපය එලියට එයි




ගියපාර ලසිය නිසා පැරදුනා.. මේ සැරේ ලසිය කැප්ටන් කරල මැච් එක දිනෙව්වා..
#respect
ලසිය ජාතික ගීය කට ඇරල කියනව දැක්කෙ මේ අන්තිම මැච් තුනේ විතරයි.. රට ගැන හැගීම ඇති වෙන්න ඕකව කැප්ටන් කරලම තියන්න ඕන
![]()
ගනේමුල්ලෙ මහපාරෙ යන්න බෑ බන්.. වැලි වගේ රතින්ය..
![]()



sirawata machan kulayagei maligei death bowling nam superb![]()


4 පාරක් ෆයිනල් පැරදිලා අඩපු අපිව අද සතුටු කලාට උඹලට පින් කොල්ලනේ. තාම කල් වැඩි උනත් 2015 ගැන පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇති වුනා. අපි ටික ටික ඉස්සරහට යමු.
මැච් එක බලන්න නොගිය මහින්ද මාමටත් ගොඩාක් ඉස්තුතියි![]()

aniwa aniwa machan
මම ආයෙ මූට බනින්නෙ නෑ බන්....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ
....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?
![]()
ado paw ban![]()

2009 yudde dinnata passe happiest day in my live![]()

