ඔව් ඔව් සැමිගේ අනිකා මූ
දැන් ඉතින් බබා වගේ එනවා.......
මූ දැන් ෆෝරම් එකේ නිසා ශේප් තමා....
මූ ටැලන්ට් පොරක්
මූ කැප්ටන් උන දවසට එකෙක් දෙන්නෙක් කැච් ඇත ඇරියෝත් උන්ට පිට්ටනිදීම බනි
මූ ඒ විදියේ ඩයල් එකක්
ධෝනි වගේ කූල් ඩවුන් පොරක් නෙමේ...
ධෝනි කරපු දේ මූට කරන්නත් බෑ
අනිවා මූ ටීම් එක ඇතුලේ උන් එක්ක බැන ගන්නවා........
අනේ හුකේ අපිට මොකෝ ඉන්දියන් උන්නේ
උඹ සෙමියෙ දැක්කේ නැද්ද මු එකෙක්ට බනිනවා.කාට හරි බෝලේ මිස් වුනා.කැපාටවත් බෝලර්ටවත් නෙමෙයි මල පැන්නේ මූට
මූ fansla ගැන මාර විදියට වද වෙනවා මට පේන්නේ.වැඩක් නෑ ඉතින්.සචින්,සංග,මහේල,කලිස්,ලාරා,ඩ්‍රාවිඩ්,මුරලි වගේ මූට international fansල ඉතුරු වෙන එකක් නෑ.ගංගුලි,අක්තාර් වගේ ලෝකල් fansලගෙන් සැනසෙන්න වෙයි.බලපංකො මූ out of form වුන දවසට ඔය මූ energetic,expressive,bla bla කියන උන් වඩාගෙන බනියි මූට.

....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ
....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?









