නොන්ඩියෙන් බේරෙන්න බං. දැක්කද පකය presentation එක වෙලාවේ කියපු කතාව. පොන්න වේසිගෙ පුතා
ඒ උනාට මූ සංග පනහ ගහපු වෙලෙ එහෙම ගිහිල්ල කන්ග්රෑට්ස් එහෙම කරපු විදිහට මූ ගැන තිබ්බ ප්රතිරූපෙ වෙනස් උනා බන්

නොන්ඩියෙන් බේරෙන්න බං. දැක්කද පකය presentation එක වෙලාවේ කියපු කතාව. පොන්න වේසිගෙ පුතා

oya sellam be ape maliyai,kulayai ekka![]()

ස්ටාර් ස්පොර්ට් කාරයො අද ඉදන් අනිව යුවරාජ් කාරය ගහපු හයෙ හය පෙන්නන එක නවත්තනව


umba kiyana de hari machn. Kohliya monava unath vedda. u uparimayen play karanava. u India valata gahaddi anith Indian ekka baladdi loku venasak thiyenava a vagema credit eka denna one ekaata credit eka denava. u kohomath elanga decade eke cricket vala hondama player venava![]()

එළකිරි කොල්ලෙක්;16485333 said:
god's power
අනේ මන්දා මම හිතන්නෙ නෑ කවදාවත් මූ එහෙම අහයි කියල.(හැබැයි කියන්න බෑ ඉන්දියාවෙ ඉන්නෙ අමුම අමු ගොබිලොනෙ...
)..බලපන් බන් මූ මැච් එකක් සෙල්ලම් කරද්දි කන්ඩායමට දෙන දායකත්වය...ෆීල්ඩ් කරද්දි බෝලෙට ඇටෑක් කරන හැටි.....වෙන එකෙක් හරියට ෆීල්ඩ් කරේ නැතිවම මූන දෙක කර ගන්න හැටි...
සමහර විට මට ඒක ලොකු දෙයක් විදිහට පේන්නෙ මම කවදාවත් ඔය වගේ ක්රියාවක් ඉන්දියන් එකෙක්ගෙන් දකින්න බලාපොරොත්තු නැති උන නිසා වෙන්න ඇති....
හ්ම්ම්..හ්ම්ම්ම්...මොනව හරි දැන් උන් ගැන කතා කරල වැඩක් නෑ...
ආ තව දෙයක් ඉන්දියන් උන් ෆයිනල් ආපුවාම මම නැත්තටම නැති වෙන්න බය වෙලා හිටියෙ...උබ අපි දිනනවමයි කියපු ස්තාවරේ හිටපු එක මටත් ලොකු රුකුලක් උනා හොද මානසිකත්වයකින් මැච් එක බලන්න...උබට බොහොම ස්තූතියි.....![]()
නෑ බන් ඕකුන් දවසකට 20 පාරක් විතර ඕකම පෙන්නනව![]()


sathuta wadi kamata kiyanna deyak enneth naa banz![]()



අපි සනත්ටත් මේ දිනුමේ කොටසක් දෙන්න ඕනා බය නැතිව හරි ටීම් එක දැම්මට. සෑහෙන කාලෙකට පස්සේ ලංකාවේ මැච් බලන අපි හිතපු ටීම් එකයි ක්රිකට් බෝර්ඩ් එකෙන් දාපු ටීම් එකයි එකම වුනේ මේ මැච් කීපයේදී.
![]()
ප@ තමයි presentation එකේ කියපු කැ@ කතාව දැක්කෙ නැද්ද උබ ?
බැලුවෙ නැද්ද යකෝ.. ඕක පො@නයම තමයි.. දෝනි කැ@ය අනික..
ස්කෝර් බෝඩ් එක උඩින් අලියෙක් ගියාලු උගෙ.. අර ට්රෝල් එකක් තිබ්බෙ.. ගස් පො@නයො බන් ඔවුන්..
2011 සංග ගෙ wc එක ලොස්ට් උනාම කිව්ව ඒව බලහං උබල දැකල නැත්තම්.. මුන් මේ කුහක ගස් පො@නයො රැලක් නෙ බන්..



.thread eke ekek sthuti kathawak pawatwapan api thread ekak wasayek ekamuthu wela lankawa dinanna dunna sahayogaya gana![]()