෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචං අපි දෙවැනියට බැට් කරෝත් දිනන්න පුලූවන් කියලා මං කියුවා. ඒ වගේම තිසරයා ආවොත් අපේ බැටින් ශක්තිමත් වෙනවා කියුවා ඒ දෙකම හරි ගියා
    3.gif

    ලංකාව දිනපු සතුට වචනයෙන් කියන්න අමාරුයි බං. අපි යුවරාජ්ට ස්තුති වන්ත වෙන්න ඕනෑ බෝල අපතේ හැරියට :lol:

    :lol::lol:

    ekenma ජය ජය වේ !!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ ටීම් එක කරන්න ඕනේ දේ ඇබරෙන්නේ නැතුව කළා....
    චන්දිමාල් අයින් කරන එකේ ඉදන්......
    ඉන්දියන් උන් ගහපු මැච් බැලුවම තේරෙනවා අශ්වින්+කෝලි නැත්තන් වැලේ වැල් නැති ටීම් එකක් කියලා......
    එත් අපි.... එකෙක් ගියොත් තව එකෙක් ඇවිල්ලා විකට් ගන්නවා....
    කට්ටියම උපරිමෙන් උත්සාහය දුන්න මැච් එක දිනන්න
    අඩෝ කට්ටියම එක්ක එලට අපි ක්‍රිකට් රස වින්දා මේ ත්‍රෙඩ් එකෙන්.......
    ඒෂියා කප් එක + T 20 කප් එකේ ත්‍රෙඩ් මරුවට ගියා........
    ගොඩක් වෙලාවට සිලෙක්ෂන් කරන උනුත් එලකිරියට ඇවිත් අයිඩියාස් ගන්නවද දන්නේ නෑ බන්.....
    ඒ තරන් අපේ එළකිරියේ සෙට් එක කියන දේ මැච් වලදී වෙනවා..........
    සීකුවා දාන ඒවා තිසර දාන ඒවා එහෙම......
    මන් නම් කියන්නේ අපේ එළකිරි ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ඉන්නවා පට්ට ක්‍රිකට් මීටර් ටිකක්.....
    උන් ටික එක්ක එකට මේ ත්‍රෙඩ් එකේ ඉන්න ලැබුන එකත් සිරා........
    ගොඩක් දේවල් දැනගත්තා...ඉගෙන ගත්තා........
    පට්ට යාලුවෝ ටිකකුත් සෙට් උනා.........

    3.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මාලි කියන්නෙ talkative පොරක් නෙමෙයිනෙ බං.අනික මේක ඌට බලහත්කාරෙන් පාත් වෙච්ච ලක් එකක්.අත්දැකීම් නෑනේ captaincy එකේ.අපි ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන එක නරකයි.සංග මයිය වගේ හිටියනම් අනිවා ඕක කරනවා.
    චන්දි ගැන කියනවනම් ඌ පට්ටම team spirit එක තියන බුවෙක්.අවසාන මොහොතේ හරි ඌව විනාසෙන් ගලවගත්ත එක හොඳයි.කෝලි හොඳයි කියන උන්ට මම කියන්නේ ඇන්ජි,චන්දි ගහපු මැච් දෙක තුනක් බලන්න.පඩ ෂෝ නෑ.ටීම් එකේ එකෙක්ගෙ performance වෙනුවෙන් කැප වෙනවා.විකට් එකක් ගත්තොත් සමරන්නෙ විකට් එක ගත්ත ක්‍රීඩකයාගේ මහන්සිය සතුට මිසක් අනික් පිලේ ක්‍රීඩකයන් එක්ක තියන වෛරය නෙමෙයි.කෝලි තරුණ නිසා අපේ තරුණ උන් දෙන්නෙක්ව උදාහරණෙට ගත්තේ.මම එදත් මහත්මා ක්‍රීඩාවට ගරු කළා අදත් එහෙමයි.අපේ උන්ගෙන් මං ඒක හොඳටම දැක්ක.කෝලි කියන්නේ ඇති දක්ෂ අනර්ඝ පිතිකරුවෙක්.නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට මම දැකල තියන දුර්වලම කෙනෙක්.

    ඔව් බන් ඒක තමා මම කිව්වෙ සමහරවිට ඌට ඒක ගානක් නැතිව යන්න ඇති කියල...
    මචෝ මම මේක කියන්නෙ උබත් එක්ක තර්ක කිරීමේ උවමනාවෙන් නෙවේ කොහොමත් මම මීට පස්සෙ කෝලිය ගැන කතා කරන්නෙ නෑ...නැත්නම් මේකෙ උන් මට කියයි ඉන්දියාවට *ක දෙනව කියල...
    උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට කෝලි දුර්වලයි කියල කියන්නෙ උගෙ හැසිරීම දිහා බලලනම් මම කියන්නෙ උබේ තීරනය වැරදි....මම දැක්ක කලිනුත් උබ දාල තිබ්බ මූ ඌ ගැන විතරක් හිතල සෙල්ලම් කරන එකෙක් කියල...උබට මතක නැත්ද ගිය පාර ටී20 වර්ල්ඩ් කප් එක ලන්කාවෙ තියෙද්දි ඉන්දියන් කාරයො කලින් කැපිල යද්දි මූ ඇඩුවා...ඒකම ඇති නේ මූ කොයිතරම් හොද කන්ඩායම් හැගීමක් තියෙන එකෙක් කියල කියන්න...ඇත්ත මූ 100ක් එහෙම ගහපුවාම උඩ පනින හැටි මටත් පෙන්නන බෑ..ඒත් මගේ හිතේ කොනක තියෙනව හැමදාම මූ තමා මම මෙච්චර කාලෙකට දැක්ක හොදම එක්දින පිතිකරුවා....මුගෙ ටීම් එකේ වෙන එකෙක් හරියට ෆීල්ඩ් කලේ නැතිවම මුට මල පනින්නෙ මූට දිනන්න තියෙන උනන්දුව නිසා හා මුගෙ ටීම් එක දිනවන්න තියෙන උනන්දුව නිසා කියලයි මට හිතෙන්නෙ....අනික ඇත්තම කියනවනම් ඌ පඩේ දාන තරමක් දාන්නෙ හොදටම වැඩ පෙන්නල....සමහර ව්ට උබ අහල ඇති මුගෙ තාත්තා මැරුන දවසෙත් මූ පිට්ටනිය මැද්දෙ අඩ අඩ මැච් එකක් සෙල්ලම් කරපු කතාව...ඒ තමා මූ කොච්චර සිරා ප්ලේයර් කෙනෙක්ද කියන්න මට දෙන්න තියෙන උදාහරන.....
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Sira ban u nam... u got to love it....
    meka thama niyamama eka...Pora 1974/75 Ashes series eke bat karaddi Jefff Thomsonge bolak athana wadina eka....:rofl::rofl::rofl::rofl:

    Funny Cricket Stories: David Lloyd vs Jeff Thompson Ashes 74/75

    Pora cricket wala hama ekama karala thiyanawa..Cricketer,Coach,Umpire,Commentator...
    1998 Lankawa England Test eka dinaddi mu thama England Coach,,Lankawa dinnama mu thama kiwwe Murali chuck karanawa ekai England paradune kiyala...
    Uta ECB eken warn kara ehenan match ekata issellane eka kiyanta thibbe kiyala...:growl::growl::P:P

    Ela pora dial eka...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,470
    6,330
    113
    මේ සින්දුවනම් කවදාවත් අමතක වෙන්නේ නෑ...

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63

    ඔව් බන් ඒක තමා මම කිව්වෙ සමහරවිට ඌට ඒක ගානක් නැතිව යන්න ඇති කියල...
    මචෝ මම මේක කියන්නෙ උබත් එක්ක තර්ක කිරීමේ උවමනාවෙන් නෙවේ කොහොමත් මම මීට පස්සෙ කෝලිය ගැන කතා කරන්නෙ නෑ...නැත්නම් මේකෙ උන් මට කියයි ඉන්දියාවට *ක දෙනව කියල...
    උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට කෝලි දුර්වලයි කියල කියන්නෙ උගෙ හැසිරීම දිහා බලලනම් මම කියන්නෙ උබේ තීරනය වැරදි....මම දැක්ක කලිනුත් උබ දාල තිබ්බ මූ ඌ ගැන විතරක් හිතල සෙල්ලම් කරන එකෙක් කියල...උබට මතක නැත්ද ගිය පාර ටී20 වර්ල්ඩ් කප් එක ලන්කාවෙ තියෙද්දි ඉන්දියන් කාරයො කලින් කැපිල යද්දි මූ ඇඩුවා...ඒකම ඇති නේ මූ කොයිතරම් හොද කන්ඩායම් හැගීමක් තියෙන එකෙක් කියල කියන්න...ඇත්ත මූ 100ක් එහෙම ගහපුවාම උඩ පනින හැටි මටත් පෙන්නන බෑ..ඒත් මගේ හිතේ කොනක තියෙනව හැමදාම මූ තමා මම මෙච්චර කාලෙකට දැක්ක හොදම එක්දින පිතිකරුවා....මුගෙ ටීම් එකේ වෙන එකෙක් හරියට ෆීල්ඩ් කලේ නැතිවම මුට මල පනින්නෙ මූට දිනන්න තියෙන උනන්දුව නිසා හා මුගෙ ටීම් එක දිනවන්න තියෙන උනන්දුව නිසා කියලයි මට හිතෙන්නෙ....අනික ඇත්තම කියනවනම් ඌ පඩේ දාන තරමක් දාන්නෙ හොදටම වැඩ පෙන්නල....සමහර ව්ට උබ අහල ඇති මුගෙ තාත්තා මැරුන දවසෙත් මූ පිට්ටනිය මැද්දෙ අඩ අඩ මැච් එකක් සෙල්ලම් කරපු කතාව...ඒ තමා මූ කොච්චර සිරා ප්ලේයර් කෙනෙක්ද කියන්න මට දෙන්න තියෙන උදාහරන.....

    ඇත්ත කියපන් කෝලිය උබට කීයක් ගෙවනවද :lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අඩෝ මචන්ලා දැන් අවේ match එකේ ලොකු එකේ බලලා ෆන් එක අරගෙන
    අඩෝ පර දිගේ අපේ කොල්ලෝ නටන්නේ අපිට සතර මහා නිදානේ ලැබුණා
    කියලා එත් මට පොඩි අවුලක් තියනවා හකීම් කියන පොන්නයා එක පාරට ground එකට පැන්නේ අපේ ටීම් එකට විශ් කරන්නමද නැත්ටම් මේක මුස්ලිම් බහුතරය කියලා පෙන්නන්ද
    ජාති වාදයකට නෙවේ

    අපේ කොල්ලන්ට ජය ජය වේවා මොනවා උනත්

    මචන්ලා උබලට එක ගානක් නැත්ටම් අතහැර දන්න හොදේ අතල් එක කෑවනම් sorry 1000000 වතාවක්
    Hakim ge vada country ekata love karana Muslim sahodaru warun pava anumatha karanne naha. Mu Geniva valata petition ekak arala Lankavata viruddhava. Hakim ta mathaka nathiva athi, Ltte eka visin Muslim palliya athuledima 150 k Muslim sahodara varun kapala kotala marapu vidiya. Jaffna valin, Muthur valin Muslim sahodaravaru Ltte eken elavapu vidiya.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මාලිංග ගැන උබල දන්නෙ නැහැ බන්.. ඒකයි අවුල.. ඒ උගෙ හැටි..
    ටොස් එක දාල බෝල් කරනව කියල දෝනියගෙ හෑන්ඩ් ෂේක් කරන්නෙ නැතුව ගස්සාගෙන ගියා දැක්කද කියපන් උබ ?

    දෝනිට රෙවුන.. පව් බන් :lol::lol::lol:

    එතන තමා මැච් එකේ පට්ටම ආතල් තැන..

    ps : අරූ ටොස් එක උඩ දැම්මා ම මම ටේල් ටේල් ගගා මතුර මතුර හිටියෙ.. වැඩේ ගොඩ ගියා

    :rofl:

    අඩෝ මාත් එහෙමයි බොල ටේල් ටේල් කිය කිය හිටියෙ....:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපේ ටීම් එක කරන්න ඕනේ දේ ඇබරෙන්නේ නැතුව කළා....
    චන්දිමාල් අයින් කරන එකේ ඉදන්......
    ඉන්දියන් උන් ගහපු මැච් බැලුවම තේරෙනවා අශ්වින්+කෝලි නැත්තන් වැලේ වැල් නැති ටීම් එකක් කියලා......
    එත් අපි.... එකෙක් ගියොත් තව එකෙක් ඇවිල්ලා විකට් ගන්නවා....
    කට්ටියම උපරිමෙන් උත්සාහය දුන්න මැච් එක දිනන්න
    අඩෝ කට්ටියම එක්ක එලට අපි ක්‍රිකට් රස වින්දා මේ ත්‍රෙඩ් එකෙන්.......
    ඒෂියා කප් එක + T 20 කප් එකේ ත්‍රෙඩ් මරුවට ගියා........
    ගොඩක් වෙලාවට සිලෙක්ෂන් කරන උනුත් එලකිරියට ඇවිත් අයිඩියාස් ගන්නවද දන්නේ නෑ බන්.....
    ඒ තරන් අපේ එළකිරියේ සෙට් එක කියන දේ මැච් වලදී වෙනවා..........
    සීකුවා දාන ඒවා තිසර දාන ඒවා එහෙම......
    මන් නම් කියන්නේ අපේ එළකිරි ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ඉන්නවා පට්ට ක්‍රිකට් මීටර් ටිකක්.....
    උන් ටික එක්ක එකට මේ ත්‍රෙඩ් එකේ ඉන්න ලැබුන එකත් සිරා........
    ගොඩක් දේවල් දැනගත්තා...ඉගෙන ගත්තා........
    පට්ට යාලුවෝ ටිකකුත් සෙට් උනා.........

    :yes::yes:
     
    • Like
    Reactions: 3rdEye
    Status
    Not open for further replies.