෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1613981_639244239482948_1285157672_n.jpg
    mama meke kata and puka mouth and ass kiyala dala indian pages wala dada giya kholige warnanawa gahana than wala :lol::lol: athal kudu oi ada
    kochchara kal balan hitiyada pali ganna :rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    CSN එකේ දිනපු ටිකවත් පෙන්නුවේ නෑ හැටියට... කොහෙද යන නටන්න බැරි ගැනු ටිකක් ගෙන්නාගෙන උන්ගේ ලබ්බ පෙන්නුවා...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ මුන් පරාජය යුවරාජ් පිටින් යවන්නයි හදන්නෙ ... උගෙ බෝල 11 හින්ද පාරාද උනා කියල

    last match එකේ WI එක්ක ඩිල්ෂාන් බෝල 9ක් කෑව ඒවටත් එක්ක හරියන්න මැතිව්ස් ගැහුව ... ඒක තමයි team work කියන්නෙ ... උන් කොච්චර චාටර්ද කියල අද පෙන්නුව :growl:

    කුහක හැත්ත බන්.. අමු චාටර්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මු කොහෙද යන පොයන්නක්...මු කියන කතා හැටියට ඔක්කොටොම කලින් මු කයි වගේ

    Sir Ravindra Jadeja ‏@SirJadeja 4m
    When Tendulkar scored, India lost matches .... now when Virat Kohli scores, India loses tournaments.

    ඔය Fake එකක් බන් :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇත්ත කියපන් කෝලිය උබට කීයක් ගෙවනවද :lol::lol::lol:

    මම හිතුව මොකෙක් හරි ඔහොම කියයි කියල ඒක නිසා තමා මම කිව්වෙ ආයෙ ඌ ගැන කතා කරන්නෙ නෑ කියල....ඕකුන් අපිට පන්න පන්න ගහද්දි තරහට ඕකුන්ට දාහක් දේ කියල බනිනව තමා...ඒත් වෙන ක්‍රීඩකයෙක්ගෙ දක්ශතාව අගය කරන්න බැරි තරම් මම කුහක නෑ...ඌ ඉන්දියාවෙ උනත් ඇෆ්ගනිස්තානෙ එකෙක් උනත් එච්චරයි...:frown:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    කොහොම උනත් අපේ උන් අද නියමයි බන්
    සංගා දකින්න නැනේ ඉතින් t 20 වල හැබයි කොල්ලා කොලියට අත දුන්නේ මොකක් හරි කියලා
    කොලියගේ මුනත් වෙනස් උනා ඒ කියපු දේට බොරු නම් ඒ සින් එක බලන්න මචන්ලා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    ඔව් බන් ඒක තමා මම කිව්වෙ සමහරවිට ඌට ඒක ගානක් නැතිව යන්න ඇති කියල...
    මචෝ මම මේක කියන්නෙ උබත් එක්ක තර්ක කිරීමේ උවමනාවෙන් නෙවේ කොහොමත් මම මීට පස්සෙ කෝලිය ගැන කතා කරන්නෙ නෑ...නැත්නම් මේකෙ උන් මට කියයි ඉන්දියාවට *ක දෙනව කියල...
    උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට කෝලි දුර්වලයි කියල කියන්නෙ උගෙ හැසිරීම දිහා බලලනම් මම කියන්නෙ උබේ තීරනය වැරදි....මම දැක්ක කලිනුත් උබ දාල තිබ්බ මූ ඌ ගැන විතරක් හිතල සෙල්ලම් කරන එකෙක් කියල...උබට මතක නැත්ද ගිය පාර ටී20 වර්ල්ඩ් කප් එක ලන්කාවෙ තියෙද්දි ඉන්දියන් කාරයො කලින් කැපිල යද්දි මූ ඇඩුවා...ඒකම ඇති නේ මූ කොයිතරම් හොද කන්ඩායම් හැගීමක් තියෙන එකෙක් කියල කියන්න...ඇත්ත මූ 100ක් එහෙම ගහපුවාම උඩ පනින හැටි මටත් පෙන්නන බෑ..ඒත් මගේ හිතේ කොනක තියෙනව හැමදාම මූ තමා මම මෙච්චර කාලෙකට දැක්ක හොදම එක්දින පිතිකරුවා....මුගෙ ටීම් එකේ වෙන එකෙක් හරියට ෆීල්ඩ් කලේ නැතිවම මුට මල පනින්නෙ මූට දිනන්න තියෙන උනන්දුව නිසා හා මුගෙ ටීම් එක දිනවන්න තියෙන උනන්දුව නිසා කියලයි මට හිතෙන්නෙ....අනික ඇත්තම කියනවනම් ඌ පඩේ දාන තරමක් දාන්නෙ හොදටම වැඩ පෙන්නල....සමහර ව්ට උබ අහල ඇති මුගෙ තාත්තා මැරුන දවසෙත් මූ පිට්ටනිය මැද්දෙ අඩ අඩ මැච් එකක් සෙල්ලම් කරපු කතාව...ඒ තමා මූ කොච්චර සිරා ප්ලේයර් කෙනෙක්ද කියන්න මට දෙන්න තියෙන උදාහරන.....

    uba kiyana kathawa aththa....
    bt machn indian team eke ekek catch ehema miss karama moota nahutheta mala :lol:
    ehema weddi team eka awl ynwa...
    moo player knk widiyata hodama batek thama....
    eth team eke loss+ win dekama bare kara ganna pluwan wenna one....
    moota dn sure ekata mala athi yuvi ekka :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මම හිතුව මොකෙක් හරි ඔහොම කියයි කියල ඒක නිසා තමා මම කිව්වෙ ආයෙ ඌ ගැන කතා කරන්නෙ නෑ කියල....ඕකුන් අපිට පන්න පන්න ගහද්දි තරහට ඕකුන්ට දාහක් දේ කියල බනිනව තමා...ඒත් වෙන ක්‍රීඩකයෙක්ගෙ දක්ශතාව අගය කරන්න බැරි තරම් මම කුහක නෑ...ඌ ඉන්දියාවෙ උනත් ඇෆ්ගනිස්තානෙ එකෙක් උනත් එච්චරයි...:frown:

    සොන්නයෙක් හින්ද ලේ පුච්ච ගන්නෙ නැතුව හිටපිය මෙහෙට වෙලා :rofl:

    කෝලි පො@නය™
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    ඔය Fake එකක් බන් :lol::lol:

    එහෙමද :dull:... පව් අර යුවරාජය,, අපේ එවුන්ගේ බෝල් වලට ගහන්න බැරි එකට ඌ පලිද :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ඔව් බන් ඒක තමා මම කිව්වෙ සමහරවිට ඌට ඒක ගානක් නැතිව යන්න ඇති කියල...
    මචෝ මම මේක කියන්නෙ උබත් එක්ක තර්ක කිරීමේ උවමනාවෙන් නෙවේ කොහොමත් මම මීට පස්සෙ කෝලිය ගැන කතා කරන්නෙ නෑ...නැත්නම් මේකෙ උන් මට කියයි ඉන්දියාවට *ක දෙනව කියල...
    උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට කෝලි දුර්වලයි කියල කියන්නෙ උගෙ හැසිරීම දිහා බලලනම් මම කියන්නෙ උබේ තීරනය වැරදි....මම දැක්ක කලිනුත් උබ දාල තිබ්බ මූ ඌ ගැන විතරක් හිතල සෙල්ලම් කරන එකෙක් කියල...උබට මතක නැත්ද ගිය පාර ටී20 වර්ල්ඩ් කප් එක ලන්කාවෙ තියෙද්දි ඉන්දියන් කාරයො කලින් කැපිල යද්දි මූ ඇඩුවා...ඒකම ඇති නේ මූ කොයිතරම් හොද කන්ඩායම් හැගීමක් තියෙන එකෙක් කියල කියන්න...ඇත්ත මූ 100ක් එහෙම ගහපුවාම උඩ පනින හැටි මටත් පෙන්නන බෑ..ඒත් මගේ හිතේ කොනක තියෙනව හැමදාම මූ තමා මම මෙච්චර කාලෙකට දැක්ක හොදම එක්දින පිතිකරුවා....මුගෙ ටීම් එකේ වෙන එකෙක් හරියට ෆීල්ඩ් කලේ නැතිවම මුට මල පනින්නෙ මූට දිනන්න තියෙන උනන්දුව නිසා හා මුගෙ ටීම් එක දිනවන්න තියෙන උනන්දුව නිසා කියලයි මට හිතෙන්නෙ....අනික ඇත්තම කියනවනම් ඌ පඩේ දාන තරමක් දාන්නෙ හොදටම වැඩ පෙන්නල....සමහර ව්ට උබ අහල ඇති මුගෙ තාත්තා මැරුන දවසෙත් මූ පිට්ටනිය මැද්දෙ අඩ අඩ මැච් එකක් සෙල්ලම් කරපු කතාව...ඒ තමා මූ කොච්චර සිරා ප්ලේයර් කෙනෙක්ද කියන්න මට දෙන්න තියෙන උදාහරන.....

    කණ්ඩායම් හැගීම ගැන උඹේ අර්ථකථනයට මම එකඟ වෙන්නෙ නෑ
    පොරගෙ talent එක ගැන මට කිසි අවුලක් නෑ.
    ඒ වුනත් විකට් එකක් ගන්න ඌ දායක නොවුන වෙලාවක වුනත් අනික් ක්‍රීඩකය ඉස්සරහින් පොර යන්නෙ මොනවා හරි කියාගෙන.අන්න ඒකයි මට ඌව පේන්න බැරි.
    මම කියපු ටීම් ස්පිරිට් එක ගැන කතාව ඔප්පු කරන්න තව කල් යයි.ඒත් ඒක බොරු කියල ඔප්පු වුනොත් ඒක පිළිගන්න මම මැලි වෙන්නේ නෑ කිරියේ හිටියොත්.:):)
    අර කතාව ඇහුවෙනම් අදමයි.
    එත් මම කැමති නියම ක්‍රිකට් talent එකෙන් ගහනවට.නැතුව අම්මට හු... තාත්තට හු... කියනවට නෙමෙයි.ඉල්ලන් කනවනම් ඒක දුන්නත් ප්‍රශ්නයක් නෑ.ඒ වුනාට මේකෙම සමහරු ඉන්නවා sledging වලට කැමති.ඒ උන්ගේ මතය මේ මගේ මතය.හැබැයි උන්ගේ අදහසට මම ගරු කරනවා මම උඹට මුකුත් කියන්නෙ නෑ.අනික් උන් මොනවා කිව්වත්.:):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මු කොහෙද යන පොයන්නක්...මු කියන කතා හැටියට ඔක්කොටොම කලින් මු කයි වගේ

    Sir Ravindra Jadeja ‏@SirJadeja 4m
    When Tendulkar scored, India lost matches .... now when Virat Kohli scores, India loses tournaments.

    LOL ... මට මතක් වෙන්නෙ උන් "only un beaten team in T20 World Cup" කියාගෙන ආපු හැටි :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    CSN එකේ දිනපු ටිකවත් පෙන්නුවේ නෑ හැටියට... කොහෙද යන නටන්න බැරි ගැනු ටිකක් ගෙන්නාගෙන උන්ගේ ලබ්බ පෙන්නුවා...

    maha huttak oka...
    raban gagaha reddak pennanawa ape un celebrate karana hati pennanne nathuwa :angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    10177407_1411353845796554_6696719864333072844_n.jpg

    මෙන්න මෙතන තමයි ටර්නින් පොයින්ට එක දොනි යුවියට බැනල ඇවිත් ඌත් නෑවා :lol::lol::lol::lol:

    මගුලක් කියනවා හෙලිකොප්පර තියා සෙල්ලං RC හෙලිකොප්පරත් නෑ. කෝලිටවත් වැදුනේ නෑ මාලියගේ අන්තිම ඕවරේට. ඇඩුනා සේරටම :baffled:
     
    Status
    Not open for further replies.