https://www.facebook.com/hahacricke...563425681321/1455735257997471/?type=1&theater
comments බලහං පකිස්තානෙන්![]()
මම තනිකරම ආතල් ගන්නෙ ඔය පේජ් එකෙන්. පට්ටම ආතල්. මැරෙන්න හිනා උනහැකි





https://www.facebook.com/hahacricke...563425681321/1455735257997471/?type=1&theater
comments බලහං පකිස්තානෙන්![]()





ow commentator indian ballita ta hondatama ridila u kiyanawa this is not acceptable kiyalaඅඩෝ පට්ට ආතල් එක ICC Poll එක TV එකේ දාද්දි ගන්ගුලියට මල can dhoni lift the cup? 65% no 35% yes පට්ට හිනා කාල මැරෙනව මේ මැච් එකේ HD කොපියක් ඩවුන්ලෝඩ් කරන්න ඕන![]()



ඌ කිව්ව "I don't believe this, there's a 50/50 chance " කියල![]()






https://www.facebook.com/hahacricke...563425681321/1455735257997471/?type=1&theater
comments බලහං පකිස්තානෙන්![]()

අඩෝ පට්ට ආතල් එක ICC Poll එක TV එකේ දාද්දි ගන්ගුලියට මල can dhoni lift the cup? 65% no 35% yes පට්ට හිනා කාල මැරෙනව මේ මැච් එකේ HD කොපියක් ඩවුන්ලෝඩ් කරන්න ඕන![]()


paw thama ban yuvraj
crickinfo eketh oota padiri karala indian un...
indian unge gon kan thama.....
he he ow nattn heta thread ekak dai ubata kholi gana kiyala![]()



ra thisse incognito mood eken vote karapu eka thama....
ado mata hithenne lankawata watichcha vote walin more than 50% yanna aththe EK eken
mamath damma 30k withara![]()

ඔව් බන් ඌ මාර මී හරකෙක් උට නම් මොලේ ඇත්තෙම නැත්ද කොහෙද?
පසික්කාඩු ගන්ගුලිය....![]()

කණ්ඩායම් හැගීම ගැන උඹේ අර්ථකථනයට මම එකඟ වෙන්නෙ නෑ
පොරගෙ talent එක ගැන මට කිසි අවුලක් නෑ.
ඒ වුනත් විකට් එකක් ගන්න ඌ දායක නොවුන වෙලාවක වුනත් අනික් ක්රීඩකය ඉස්සරහින් පොර යන්නෙ මොනවා හරි කියාගෙන.අන්න ඒකයි මට ඌව පේන්න බැරි.
මම කියපු ටීම් ස්පිරිට් එක ගැන කතාව ඔප්පු කරන්න තව කල් යයි.ඒත් ඒක බොරු කියල ඔප්පු වුනොත් ඒක පිළිගන්න මම මැලි වෙන්නේ නෑ කිරියේ හිටියොත්.
අර කතාව ඇහුවෙනම් අදමයි.
එත් මම කැමති නියම ක්රිකට් talent එකෙන් ගහනවට.නැතුව අම්මට හු... තාත්තට හු... කියනවට නෙමෙයි.ඉල්ලන් කනවනම් ඒක දුන්නත් ප්රශ්නයක් නෑ.ඒ වුනාට මේකෙම සමහරු ඉන්නවා sledging වලට කැමති.ඒ උන්ගේ මතය මේ මගේ මතය.හැබැයි උන්ගේ අදහසට මම ගරු කරනවා මම උඹට මුකුත් කියන්නෙ නෑ.අනික් උන් මොනවා කිව්වත්.![]()
