෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ පට්ට ආතල් එක ICC Poll එක TV එකේ දාද්දි ගන්ගුලියට මල can dhoni lift the cup? 65% no 35% yes පට්ට හිනා කාල මැරෙනව මේ මැච් එකේ HD කොපියක් ඩවුන්ලෝඩ් කරන්න ඕන :lol::lol::lol::lol:
    ow commentator indian ballita ta hondatama ridila u kiyanawa this is not acceptable kiyala
    honda wade pakayonta :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    10171145_1455797701324560_1955540311_n.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ පට්ට ආතල් එක ICC Poll එක TV එකේ දාද්දි ගන්ගුලියට මල can dhoni lift the cup? 65% no 35% yes පට්ට හිනා කාල මැරෙනව මේ මැච් එකේ HD කොපියක් ඩවුන්ලෝඩ් කරන්න ඕන :lol::lol::lol::lol:

    ඔව් බන් ඌ මාර මී හරකෙක් උට නම් මොලේ ඇත්තෙම නැත්ද කොහෙද?
    පසික්කාඩු ගන්ගුලිය....:growl::angry:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔව් බන් ඌ මාර මී හරකෙක් උට නම් මොලේ ඇත්තෙම නැත්ද කොහෙද?
    පසික්කාඩු ගන්ගුලිය....:growl::angry:



    Nasser Hussain apita patta widiyata support kara:)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කණ්ඩායම් හැගීම ගැන උඹේ අර්ථකථනයට මම එකඟ වෙන්නෙ නෑ
    පොරගෙ talent එක ගැන මට කිසි අවුලක් නෑ.
    ඒ වුනත් විකට් එකක් ගන්න ඌ දායක නොවුන වෙලාවක වුනත් අනික් ක්‍රීඩකය ඉස්සරහින් පොර යන්නෙ මොනවා හරි කියාගෙන.අන්න ඒකයි මට ඌව පේන්න බැරි.
    මම කියපු ටීම් ස්පිරිට් එක ගැන කතාව ඔප්පු කරන්න තව කල් යයි.ඒත් ඒක බොරු කියල ඔප්පු වුනොත් ඒක පිළිගන්න මම මැලි වෙන්නේ නෑ කිරියේ හිටියොත්.:):)
    අර කතාව ඇහුවෙනම් අදමයි.
    එත් මම කැමති නියම ක්‍රිකට් talent එකෙන් ගහනවට.නැතුව අම්මට හු... තාත්තට හු... කියනවට නෙමෙයි.ඉල්ලන් කනවනම් ඒක දුන්නත් ප්‍රශ්නයක් නෑ.ඒ වුනාට මේකෙම සමහරු ඉන්නවා sledging වලට කැමති.ඒ උන්ගේ මතය මේ මගේ මතය.හැබැයි උන්ගේ අදහසට මම ගරු කරනවා මම උඹට මුකුත් කියන්නෙ නෑ.අනික් උන් මොනවා කිව්වත්.:):)

    ඔව් ඔව් පොරගෙ ඒ වගේ සීන් තියෙනව...අදත් මම දැක්ක තිරිය හරි තිසරය හරි බැට් කරද්දිත් ඌ ස්ලිප් එකේ ඉදන් මොනාද කිව්ව..:dull:
     
    Status
    Not open for further replies.