෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :lol:

    10167962_620266401391657_1382410679330833138_n.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය


    Nasser Hussain apita patta widiyata support kara:)

    :yes:
    ඔය හුගක් සුද්දො අපිට කැමතියි බන්...උබට මතකද 2012 වර්ල්ඩ් කප් එකේ තරගාවලියේ වීරයා උනේ ශේන් වොට්සන් නෙ..ඌත් කප් එක ගද්දි කිව්වෙ මම සපෝර්ට් කලෙත් ලන්කාවට කියල....:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ පට්ට ආතල් එක ICC Poll එක TV එකේ දාද්දි ගන්ගුලියට මල can dhoni lift the cup? 65% no 35% yes පට්ට හිනා කාල මැරෙනව මේ මැච් එකේ HD කොපියක් ඩවුන්ලෝඩ් කරන්න ඕන :lol::lol::lol::lol:

    අපේ වොටින්ග් සිස්ටම් තමයි බන්..
    රිද්දුව ගුලියට නේ


    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Bataya01
    Status
    Not open for further replies.