෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    BkkBzTsCQAA1Sri.jpg
    uba nidaganna giya neda :P aye awada ninda yanne nadda? :P
     

    janakaparakkuwa

    Active member
  • මම අද ට්ව් එක ලඟටයි නිදාගන්න කියල හිතාගෙන ඇදටයි ගිය වාර ගානත් මතක නෑ..... පරාජය කියන්නෙ වේදනාවක් උනාට කවදාවත් ලන්කාවෙ උන් ක්‍රිකට් ටීම් එකේ උන්ගෙ ගෙවල් ගිනි තිබ්බෙ නෑ. කොච්චර තිත්ත උනත් පරාජය දරාගෙන හිටිය. එත් ඩන් වෙද්දි ඉන්දියන් ටීම් එකේ උන්ගෙ ගෙවල් වලනම් ජනෙල් නැතුව ඇති. අපි අපේ ටීම් එකත් එක්ක හැමදාම හිටිය .................:):):):)
     
    Status
    Not open for further replies.