ලගදි_ගෙවල්_හදපු_අය_එන්ඩෝ...

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    Ow ban godak pitarata gewal wala daala tiyena pics wala tiyenne mewa.. Asai ban daaganna mewa..

    http://www.floordesigners.lk/

    mey site eke tiyenawa.. godak ganan da danne na ban.. Anith eka Fade wenawada danneth naa mun na kiwwata.

    අපෝ made in italy ටයිල්ස් නම් fade වෙන්නෙම නැහැ බන්.අර යාළුවගේ ගේ හදලා දැන් අවුරුදු පහක් විතර වෙනවා..මම පෙරේදත් උන්ගේ ගෙදර ගියා..ටයිල් නිකන් අද දැම්ම වගේ..සුපිරි බන්.:cool:උගේ තාත්තා ඉන්නේ italy නිසා ටයිල් වලට වැඩි ගාණක් ගිහින් නැහැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    Umba wahalata demme Asbestos sheets nemeida?

    Asbestos වලින් පිළිකා හැදෙනවලු බන්.ලෝකේ ගොඩක් රටවල් වල Asbestos දැන් හොයාගන්නවත් නැහැ.ලංකාවේ තමා ලාබ හින්දා ඕවා use කරන්නේ.:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ made in italy ටයිල්ස් නම් fade වෙන්නෙම නැහැ බන්.අර යාළුවගේ ගේ හදලා දැන් අවුරුදු පහක් විතර වෙනවා..මම පෙරේදත් උන්ගේ ගෙදර ගියා..ටයිල් නිකන් අද දැම්ම වගේ..සුපිරි බන්.:cool:උගේ තාත්තා ඉන්නේ italy නිසා ටයිල් වලට වැඩි ගාණක් ගිහින් නැහැ.

    owa allanna ape baasla danneth nathuwa athi ban
    :baffled::baffled::baffled::baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    Ow ban godak pitarata gewal wala daala tiyena pics wala tiyenne mewa.. Asai ban daaganna mewa..

    http://www.floordesigners.lk/

    [/SIZE]

    මචන් මේ සයිට් එකේ තියෙන්නේ ටයිල් නෙමේනේ..මේක නිකන් ගනකම් කොලයක් නේද..ලෑලි පොලවට අලවන්න තියෙන්නේ..

    Components.png
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මචන් මේ සයිට් එකේ තියෙන්නේ ටයිල් නෙමේනේ..මේක නිකන් ගනකම් කොලයක් නේද..ලෑලි පොලවට අලවන්න තියෙන්නේ..

    Components.png

    ow oka tile nemai macho okata keyanne " commercial vinyl flooring" keyala gamn gala alawanna teyenne sudda karanna ehema hugak lesi

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මේ සයිට් එකේ තියෙන්නේ ටයිල් නෙමේනේ..මේක නිකන් ගනකම් කොලයක් නේද..ලෑලි පොලවට අලවන්න තියෙන්නේ..

    Components.png

    ne machan mata threuna widiyata nam oka thani tile ekak wage enne.. oya eke tiyena layers tamai daala tiyenne.. Oya tiles machan bathrooms walata daanna be kiyala tiyenawa.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ne machan mata threuna widiyata nam oka thani tile ekak wage enne.. oya eke tiyena layers tamai daala tiyenne.. Oya tiles machan bathrooms walata daanna be kiyala tiyenawa.

    :no:නැහැ මචන් ටයිල් නෙමේ..ඕක wooden floor එකට එන්නේ.මේක දැම්මහම තමා shiny look එකක් එන්නේ...ලංකාවේ බර ගාණක් යයි ඕක කරොත් නම්..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ow oka tile nemai macho okata keyanne " commercial vinyl flooring" keyala gamn gala alawanna teyenne sudda karanna ehema hugak lesi

    :yes:පිටරට අය කරන්නේ ඔය විදිහට තමා..ලංකාවේ අපිට නම් සෑහෙන්න ගාණක් යන වැඩක් ඕක.
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    ne machan mata threuna widiyata nam oka thani tile ekak wage enne.. oya eke tiyena layers tamai daala tiyenne.. Oya tiles machan bathrooms walata daanna be kiyala tiyenawa.

    Uba poodak balahan resturent impossible keyala tv series ekak teyanawa eke regulerly meka use kranne hugak cost effective tile walata wada hugaaaaaaaaaaaaaaaaaak adui gana may be uba keyanne wena ekak wenna ati eth dekama eka wahe mekath balahan poddak

    https://www.youtube.com/watch?v=vGlFnUKDUkg
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    :yes:පිටරට අය කරන්නේ ඔය විදිහට තමා..ලංකාවේ අපිට නම් සෑහෙන්න ගාණක් යන වැඩක් ඕක.

    Meka tile walata wada hugak laba ati ban mama hitanne badu nati nisa tama ganan wadi atte
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    Meka tile walata wada hugak laba ati ban mama hitanne badu nati nisa tama ganan wadi atte

    ඔව් අර wooden look එක තියෙන ටයිල් එකට වඩා නම් ගොඩක් ලාබ ඇති මෙහෙම කරන එක බන්.එත් ලංකාවේ හැම එකකම ගාණ වැඩි හින්දා ඒක හරියටම sure නැහැ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Uba poodak balahan resturent impossible keyala tv series ekak teyanawa eke regulerly meka use kranne hugak cost effective tile walata wada hugaaaaaaaaaaaaaaaaaak adui gana may be uba keyanne wena ekak wenna ati eth dekama eka wahe mekath balahan poddak

    https://www.youtube.com/watch?v=vGlFnUKDUkg

    ela machan dan office eke passe balanawa..
    oke seen eka ban wathura watenne nathuwa tiyaganna eka tamai..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Mahcna Mama Gmapaha
    Pahala rates ho asanna reates thama yanne

    1. Foundation harannna: Gana adi 1k Rs:48k wage (meeta wada adu ati godak welawata)
    2. foundation danna : gal cube 1 4500-5000k wage
    3. Tiebeam eka dannna:adiya 60k wage

    Machan Parissam wenna ooone bass and contractors lagenma thama :(

    mama mage experience site ekak hadala danna hitagena innna.... eeka dannam langadima
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    boc mana 2.2m gaththa floating rate akata last year septhember
    15.5% thama ganna kote interest rate aka
    den 15 walata adu wela, mage mudalin 900rs adu wela

    BOC,NDB,NSB wage govenment bank akin try karapan loan aka, mokada unge hidden changes ne

    awrudu keeyakatada machan??..

    maasekata keeyak gewanawada??..:):):)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mona magula hadannath kalin harihaman ekekta kiyala wasthu balala hadapan,Apith Loku geyak hada gatta,Athe thiyena salli tika okkoma nathi karagena,Den apahu konaka idan kadanawa wasthu case kiyala,Ane manda ban,Aiyoooooo salli wela thiyenne,mata dan hithenawa Doors 2 k dagena petti geyak gaha gattanam podiyata hodai kiyala.
    Eka nisa gewal hadanna kalin danna kiyana ekek lawwa wasthu balapan,Wede karagena yanakotath Mokek hari genalla pennala Wasthu magula bala ganin,oka heduwata passe araka hoda na,meka methenta hoda na kiwwama,oluwatath hena barak :(