Ow ban godak pitarata gewal wala daala tiyena pics wala tiyenne mewa.. Asai ban daaganna mewa..
http://www.floordesigners.lk/
mey site eke tiyenawa.. godak ganan da danne na ban.. Anith eka Fade wenawada danneth naa mun na kiwwata.
අපෝ made in italy ටයිල්ස් නම් fade වෙන්නෙම නැහැ බන්.අර යාළුවගේ ගේ හදලා දැන් අවුරුදු පහක් විතර වෙනවා..මම පෙරේදත් උන්ගේ ගෙදර ගියා..ටයිල් නිකන් අද දැම්ම වගේ..සුපිරි බන්.
උගේ තාත්තා ඉන්නේ italy නිසා ටයිල් වලට වැඩි ගාණක් ගිහින් නැහැ.



නැහැ මචන් ටයිල් නෙමේ..ඕක wooden floor එකට එන්නේ.මේක දැම්මහම තමා shiny look එකක් එන්නේ...ලංකාවේ බර ගාණක් යයි ඕක කරොත් නම්..
පිටරට අය කරන්නේ ඔය විදිහට තමා..ලංකාවේ අපිට නම් සෑහෙන්න ගාණක් යන වැඩක් ඕක.