එයාර් කුලරයක් ගෙදරදී හදමු.

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එයාර් කුලරයක් ගෙදරදී හදමු.

    මේ දවස්වල තියෙන රස්නේ අඩුකරගන්න එයාර් කුලරයක් ගන්න කියල බැලුව.
    රු 27,000/= උඩට තමයි ගණන් තියෙන්නේ. නිකමට වගේ google එකේ සර්ච් කරද්දී මේ youtube වීඩියෝ එක දැක්ක.... හැබැයි මම නම් තාම මේක හැදුවේ නැහැ...
    :baffled:



    මෙන්න තවත් එකක්...



    හොඳ නම් rep දුන්නට කමක් නැහැ.. (තාම කොටු 3යි නේ....) :P

    අනිත් අයටත් බලන්න BUMP එකක්වත් දාන්න ......
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕක සාර්ථක නැහැ... නිස්කාරනේ මුදල් නාස්ති කරන්න එපා කොල්ලනේ...ලංකාවේ රස්නෙට AC එකක් ඇරෙන්න වෙන විකල්පයක් නැහැ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    bump.. meka ahanne danne nati nisa.
    meken kochchara temparature eka adu wenawada? nattan nikanma fan ekak wage hulan parak ena eka witarada wenne?
    matanan penne ehemai :eek:

    මම ඕක හදල බැලුව .. හියුමිඩිටි ලෙවල් එකයි සූර්ය තාපයයි එක්ක ඔය මගුල් අයිස් පෙට්ටියට හැරෙන්නවත් බෑ ..