ඒ ඉස්සර,,ආන් දැන් හොඳ ගේකුත් හදන් ලස්සනට පවුල් පන්සල් වෙලා ඉන්නෙ..ඔව් පිස්සු නටන්නෙ නැතුව හිටියනම් පට්ට ඩයල් එකක්![]()

එක එකාගෙ කැමැත්තනෙ බන්..මට නම් අපුල සින්දු අඩුයි..බස් අජිත්ගෙත් හොඳ සින්දු (මුල් කාලේ එව්ව හොඳේඒක ඉතින් එක එකා කැමති විදිහ බන් මම නම් මේ පොරට කැමති නෑ

)තියෙනවා අහන්න පුලුවන්..කවුරු හරි එකෙක් සින්දුවක් චා කියල කිවුවොත් මම ඒ සින්දුවම සුනිල් එදිරිසින්හ හරි අමරදේව මාස්ටර් හරි ක්ලැසිකල් මියුසික් එකට ඒ සින්දුවම කියන හැටි හිතින් පොඩි විශුවලයිස් පාරක් දාගන්නවා..
එතකොට ඒකෙ කිසි අවුලක් හිටින්නේ නෑ..
ගොඩක් අවුල තියෙන්නෙ මුන් හැම සින්දුවක්ම බෑන්ඩ් මියුසික් එකට කියන්න යන එක...ඒ ඇල්බම් එකෙත් ගොඩක් සින්දු ලිවිවේ කවිකීර්ති හාමුදුරුවෝ,සිතින් විතරක් ගොඩක් හිට් උනේ,ඇල්බම් එකේ නමත් ඒකම නේ..



එහෙමද ? අහනත් සතුටුයි.ඒ ඉස්සර,,ආන් දැන් හොඳ ගේකුත් හදන් ලස්සනට පවුල් පන්සල් වෙලා ඉන්නෙ..![]()

google karahan athi ona tharam nonstopado chamarage nonstop ekakthyenwa nm dipnko mu hit wena dwswla hit una damith asankath ela bn mata dunna duk ginna album eken thama u goda gye

සේම් හියර්.පිස්සු පුසා;16585985 said:
නුඹටම හුරුපුරුදු නැලවිලි නොදත් මම
තනියම කෝම පැටවුන් නිදි කරන්නද
මේ කවි කීර්ති හාමුදුරුවෝ ලියපු තවත් නියම සින්දුවක්
මේ ඇල්බම් එකේ නමත් මෙකෙන්මයි තියෙන්නේ
මුගේ මම කැමතිම ඇල්බම් එක,
කොච්චර කැමතිද කියනවනම් කෙල්ල මේ සීඩී එක දාල තියෙනවනම් වාහනේට නගින්නේ බැනගෙන![]()
ඔව් බන් සිරාවට ගෑනුන්ට නම් මේවයේ ටේස්ට් එකක් මෙලෝ රසවින්දනයක් නෑ..
ඔන්න ඉතින් දැන් මන් ඉවරයිලු 


සේම් හියර්.ඔව් බන් සිරාවට ගෑනුන්ට නම් මේවයේ ටේස්ට් එකක් මෙලෝ රසවින්දනයක් නෑ..
![]()
ඔන්න ඉතින් දැන් මන් ඉවරයිලු
![]()







ළය ගින්දරින් ගිනි ගන්නා රෑයාමේ..පිස්සු පුසා;16585985 said:
නුඹටම හුරුපුරුදු නැලවිලි නොදත් මම
තනියම කෝම පැටවුන් නිදි කරන්නද
මේ කවි කීර්ති හාමුදුරුවෝ ලියපු තවත් නියම සින්දුවක්
මේ ඇල්බම් එකේ නමත් මෙකෙන්මයි තියෙන්නේ
මුගේ මම කැමතිම ඇල්බම් එක,
කොච්චර කැමතිද කියනවනම් කෙල්ල මේ සීඩී එක දාල තියෙනවනම් වාහනේට නගින්නේ බැනගෙන![]()
