Sri Lankan Tall Guy Problems

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;16851873 said:
    :lol::lol::lol: ඇඩෝ CCMH උඹ උස වුනාට මල්ලි කොටයි නේද :lol::lol::lol: මල්ලි උස යවන්න බෙහෙත් ඇහුවා නේද :eek::eek::shocked::shocked::lol::lol:

    කොටා:frown:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ආශ්චර්යමත් සිරි ලංකාවේ අඩි 6ක් උස කොල්ලෙකු ලෙස මා මුහුණ පෑ සමහරක් අත්දැකීම් ඔබ හමුවේ තබන්නට දෙන්න අවසර

    1) කුඩ ඉහලගෙන යන අයගෙන් ප්‍රවේසම් කරගන්න ඕන ඇස් දෙක
    2) බස් එකේ යනකොට ජනේලය පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනාට බහින්න ඉඩ දෙන්න වුණහම සෑහෙන දඟලන්න ඕන :sorry:
    3) සමහර බස් සීට් වල වාඩි වුණහම දණහිස් 2 ඉස්සරහ සීට් එකේ වදිනවා.ඊට පස්සේ ඉතින් අල බැහැල වගේ කකුල් 2 ඈත් කරන යන්න ඕන :P
    4) බස් එකේ වාඩි වුණහම ලඟින් හිටගෙන යන සමහර ගෑණු අයගේ යම් යම් දේවල් මූණේ වදිනවා :rofl:
    5) කොට කෙල්ලෙක්ව hug කරද්දි අවුල් :love:
    6) බස් එකේ අල්ලන් යන පොල්ලෙ කොන්ඩේ,ඔලුව වදිනවා
    7) මරුටි එහෙක වගේ ගමනක් යද්දී ඉස්සරහ සීට් එකේ ගියොත් පිටිපස්සේ ඉන්න කෙනාට අවුල් -පිටිපස්සේ සීට් එකේ හිටියොත් ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනාට අවුල්
    8) ෆුඩ්සිටි වගේ තැන් වල සමහර බෝඩ්ස් ඔලුවේ වදිනවා
    9) මුළු ඇඟම එක පාර පේන කණ්නාඩියක් නෑ ගෙදර
    10) මූන බලන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕන (දණහිස් වලින් නැවිල,බෙල්ල පහත් කරලා) :(
    11) සමහර බාත්රූම් වල shower එක යට දණහිස් වලින්,බෙල්ලෙන් නැවිල ඉන්න ඕන adjustable shower head එකක් නැත්නම්
    12) බස් හෝල්ට් එකේ ඉද්දි බස් වල side කන්නාඩි වලින් සෑහෙන ඔලුව පරිස්සම් කරගන්න ඕන:shocked: නූලෙන් බේරුණු අවස්ථා තියෙනවා:frown:
    13) විශේෂයෙන් නහය ගැන විශේෂ අවධානයක් දෙන්න ඕන මොකද කොට අය ලඟට ඇවිත් මූණ බැලුවහම කෙලින්ම එයාලට පේන්නේ නහය ඇතුල :baffled:
    14) අඩි 6ක් කියල තියෙන ඇඳක නිදාගත්තම කකුල් 2 ඇඳ විට්ටම උඩට තමයි සෙට් වෙන්නේ



    එලකිරියේත් උස කොල්ලෝ ඉන්නවනේ...උඹලගේ අත්දැකීමුත් බෙදා ගමු මචන්ලා :D:yes::yes::D

    :yes::yes::yes:

    • බස් වල නම් සීට් ලඟ වැඩියි බන්.
    • ක්ලාස් එකේ බ0කු වල කොනේ වාඩි වෙලා කකුල් දෙක එලියට දාගෙන ඉන්න වුනේ. නැත්තන් ඉස්සරහ බන්කුවේ වදිනවා.
    • පොඩි බයිසිකල් (චොපර්) පදින්න බෑ.
    • සරමක් ගත්තත් ඒකත් කොටයි.
    • පොඩි එවුන් සෙල්ලම් කරන තැන් වල ඉන්න එක මල්ලිට අනතුරුදායකයි. උන් බ්‍රේක් නැතුව ඇවිත් වැදුනොත් උන්ගේ ඔලුව කෙලින්ම වදින්නෙ 00 දෙකේ. බස්වල යන ඇන්ටිලගේ කුඩ වලිනුත් මල්ලිව පරෙස්සම් කරගන්න ඕන.
    • කමිස වල අත් කොටයි. අත් තියෙන බැනියම් හොයාගන්නත් අමාරුයි. උරහිස් හරියනකොට බඩ හරියෙන් ලොකුයි.
    • මෝටර් බයික් එකේ පිටිපස්සෙ යන එකාට ඉඩ මදිවෙනවා.
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :yes::yes::yes:

    • බස් වල නම් සීට් ලඟ වැඩියි බන්.
    • ක්ලාස් එකේ බ0කු වල කොනේ වාඩි වෙලා කකුල් දෙක එලියට දාගෙන ඉන්න වුනේ. නැත්තන් ඉස්සරහ බන්කුවේ වදිනවා.
    • පොඩි බයිසිකල් (චොපර්) පදින්න බෑ.
    • සරමක් ගත්තත් ඒකත් කොටයි.
    • පොඩි එවුන් සෙල්ලම් කරන තැන් වල ඉන්න එක මල්ලිට අනතුරුදායකයි. උන් බ්‍රේක් නැතුව ඇවිත් වැදුනොත් උන්ගේ ඔලුව කෙලින්ම වදින්නෙ 00 දෙකේ. බස්වල යන ඇන්ටිලගේ කුඩ වලිනුත් මල්ලිව පරෙස්සම් කරගන්න ඕන.
    • කමිස වල අත් කොටයි. අත් තියෙන බැනියම් හොයාගන්නත් අමාරුයි. උරහිස් හරියනකොට බඩ හරියෙන් ලොකුයි.
    • මෝටර් බයික් එකේ පිටිපස්සෙ යන එකාට ඉඩ මදිවෙනවා.

    sahathika aththa :yes::yes::yes:
    podi un awilla wadina eka nam sahena loku concern ekak thamai :eek:
    bike eke yaddi kakul 2 palal karala walla tankiya udin thiyan yanna wenawa :lol:
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    mamath 6i bn..tika size..bus wala yana kota thama addenne..wadi wena oni unoth bn..kohma hari try karla passe seat eke wadi wenwa.nathnnm malata wena ewage wadi wene na..habi etin hita ganea yanakota etin..mulu bus eakam balana inawa usata..eaketh podi athal eaka tiynwa