help to choose a smartphone

headsprung_gt

Member
May 1, 2013
249
8
0
If you like iOS get an iPhone 5S, you can get one around 87K and their people who sell sealed packs around 80 also in ikman.lk

If you like android, get the Nexus 5 or m8. m8 has a good finish and the nexus 5 looks good and the stock android looks and performs well!
 
coolshano

Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    machan cam eka onee nam nokia 1020,
    apple iphone 5s ekath hodai
    nathnam, best for your budget is the Nexus 5.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    1020 කැම් එක ගැන නම් කියන්න වදන් නෑ.1020 කැම් එකත් එක්ක හැරෙන්න වෙන කිසිම ෆෝන් එකක කැම් එකකට බෑ.හිතාගන්න බැරි තරම් කොලිටියි 1020 එකේ කැම් එක නම්.

    ඌ අහන්නේ ස්මර්ට්ෆෝන් එකක් ගන්න බන්..කැමරාවක් නෙමේ..කැමරා නම් ඉතින් canon,nikon තමා හොදම:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඌ අහන්නේ ස්මර්ට්ෆෝන් එකක් ගන්න බන්..කැමරාවක් නෙමේ..කැමරා නම් ඉතින් canon,nikon තමා හොදම:D

    මචංලා මම Smart Phone එකක් ගන්න යන්නෙ. මගෙ උවමනාවන් තමයි හොද ස්පීඩ් එක්ක තියෙන, ඇප් ගොඩක් යූස් කරන්න පුලුවං සහ විශේෂයෙන්ම හොද කැම් එකක් තියෙන ෆෝන් එකක් වෙන්න ඕනෙ. මං ආස ඇන්ඩ්‍රොයිඩ් වලට. වින්‍ඩෝස් ඇපල් ගැන වැඩිය දන්නෑ.

    මගෙ බජට් එක 75000-80000 අතර. උපරිම 80000යි පුලුවං. ඊට වඩා බෑ :sorry:

    දැනට මගේ හිතේ තියෙන ෆෝන් සෙට් එක මම මෙතන දාන්නං. ඔයාලා බලලා හොදද නරකද කියන්න.
    තව මීට වඩා හොද ඒවා තියෙනවා නං මට කියන්න. :)

    Samsung Galaxy S4
    Sony Xperia Z
    Google Nexus 5
    HTC one
    Nokia lumia 1020
    Apple iphone 4s
     
    මං ආස ඇන්ඩ්‍රොයිඩ් වලට. වින්‍ඩෝස් ඇපල් ගැන වැඩිය දන්නෑ.

    :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං ආස ඇන්ඩ්‍රොයිඩ් වලට. වින්‍ඩෝස් ඇපල් ගැන වැඩිය දන්නෑ.

    :eek:

    වින්ඩෝස්,ඇපල් ගැන වැඩිය දන්නේ නෑ කියන එකෙන් කියවෙනේ නෑ නේ ඌට වින්ඩෝස්,ඇපල් එපා කියන එක.ඌගේ හිතට සෙට් උනු ලිස්ට් එකේ ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩෝස්,ඇපල් තුනම තියනවා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කැම් ඒක සුපිරි එකක් ඕනෙනම ලුමිය 1020 එකක් ගනින්.
    android වලට වගේ ගොඩක් ඇප් නැති උනාට ඕනේ කරන හැම එකක්ම තියෙනවා.
    ෆ්‍රී ගේම්ස් ටිකක් අඩුයි.
    android වගේ ස්ලෝ වෙන්නෙත් නෑ application run කලාම
    1020 16gb 60කට අස්සාන්න ගානකට ගන්න පුළුවන්:)
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    yes way more better than S4 and equal to LG G2

    G3 ekata wage yanna balana 90 witra gana puluwan wei
    11.gif
    thanks for the info bro. mama hoyala balannam :)
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    S5 failure model එකක් කියල කියන්නෙ ඒ හින්ද s4 එකකට කම්පැනි වොරන්ටි එක්ක ගන්න බලන්න.
    :shocked: :sorry: ado ehemada...
    man hoyala balannam bro. thanks for the info :D