HTC one m8

There's something about their aluminum bodies u know...![]()


1020 කැම් එක ගැන නම් කියන්න වදන් නෑ.1020 කැම් එකත් එක්ක හැරෙන්න වෙන කිසිම ෆෝන් එකක කැම් එකකට බෑ.හිතාගන්න බැරි තරම් කොලිටියි 1020 එකේ කැම් එක නම්.

ඌ අහන්නේ ස්මර්ට්ෆෝන් එකක් ගන්න බන්..කැමරාවක් නෙමේ..කැමරා නම් ඉතින් canon,nikon තමා හොදම![]()

මචංලා මම Smart Phone එකක් ගන්න යන්නෙ. මගෙ උවමනාවන් තමයි හොද ස්පීඩ් එක්ක තියෙන, ඇප් ගොඩක් යූස් කරන්න පුලුවං සහ විශේෂයෙන්ම හොද කැම් එකක් තියෙන ෆෝන් එකක් වෙන්න ඕනෙ. මං ආස ඇන්ඩ්රොයිඩ් වලට. වින්ඩෝස් ඇපල් ගැන වැඩිය දන්නෑ.
මගෙ බජට් එක 75000-80000 අතර. උපරිම 80000යි පුලුවං. ඊට වඩා බෑ
දැනට මගේ හිතේ තියෙන ෆෝන් සෙට් එක මම මෙතන දාන්නං. ඔයාලා බලලා හොදද නරකද කියන්න.
තව මීට වඩා හොද ඒවා තියෙනවා නං මට කියන්න.![]()
Samsung Galaxy S4
Sony Xperia Z
Google Nexus 5
HTC one
Nokia lumia 1020
Apple iphone 4s

මං ආස ඇන්ඩ්රොයිඩ් වලට. වින්ඩෝස් ඇපල් ගැන වැඩිය දන්නෑ.
![]()

oke battery life eka adi kiyala kiyanawa neda bro ?Nexus 5. I'm using it. Better than S4. equal with xperia Z. But cheaper

yes way more better than S4 and equal to LG G2
G3 ekata wage yanna balana 90 witra gana puluwan wei

Thank u bro. meka nam patta 4n ekak wageLG G2 or LGG3....LG G3 ekanam oya ganata ganna baha....iphone 5s ekak ganna puluwan G3 ekata wada aduwen.
![]()
Honda camera ekak oninam Nokia lumia 1020
nokia
Xperia Z2 wage try karanna. or G2, Iphone 5, S5, HTC M8 wageth hodai
note eka loku wedi macho

Nokia lumia 1020 එක ගනින් බන්.කවදාවත් පසුතැවෙන්නේ නෑ.
bro oya use karanawada ? 4n eka kohomada ? athata ganata set da ? UI eka user friendly da ?Thank u bro.

G3 eka gena man balannam bro. thank uXperia Z ekai Galaxy S4 ekai use karanne. S4 eka godak hodai Z ekata wada.
Galaxy S5 ekak try karapan or G3 or Z2

S5 failure model එකක් කියල කියන්නෙ ඒ හින්ද s4 එකකට කම්පැනි වොරන්ටි එක්ක ගන්න බලන්න.
ado ehemada...