Naked News

Sodrenzlas

Member
Jul 28, 2013
39
1
0
Great Topic
flags_0
flags_0
5d2zhaxt0de.png
 

Tinker

Member
Jul 23, 2014
72
3
0
prew-nakednews.jpg


මව්බිම පුවත්පත ගැන නිරුවත් පුවත් විකාශයක් !

ඉතිහාසයේ පළමුවරට මදුරුවන් පලවාහරින පුවත්පතක් ලෝක සෞඛ්‍ය දිනයේදී මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් මගින් එලි දක්වන ලදී.

ඩෙංගු මර්දනය සඳහා මදුරුවන් විකර්ෂණය කිරීමේ හැකියාවෙන් අනූන ස්වාභාවික පැඟිරි තෙල් සමඟ මිශ්‍ර කරන ලද තීන්ත වලින් පුවත්පත මුද්‍රණය කිරීම මගින් මදුරුවන් පලවා හැරීමට හැකි බව මව්බිම/ සිලෝන්ටුඩේ පුවත්පත්වල පලවී තිබුණි.

මෙම කාර්ය පසුගියදා මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් විසින් ද සිය ෆේස්බුක් පිටුවේ ඇගයීමට ලක්කොට තිබුණි.

මෙම පුවත පසුගියදා ටොරොන්ටෝ සිට ක්‍රියාත්මක වන නිරුවත් පුවත් සේවයක් වන Naked News ඔස්සේද විකාශය වී තිබුණි.


වීඩියෝව බලන්න.