ගෙදරකට හොඳ වාහනයක්නේ. ඉඩ තියෙන නිසා පවුලේ ගමන් යන්න සුපිරියි.අපි බැලුවා දැන් කාලෙකට ඉස්සර..
ගොඩක් ඒව දිරලා ගන්න දෙයක් නැති තරම්. පාරෙ නම් හොඳටම තියන එකම එකක් දැක්කා..
කාර් හෙවිල්ල අතැරල දාල CR27එකක් ගත්ත.![]()

කොරොල්ලා DX එකක් ගනින් අපේ ගෙදර එකක් තියනවා දැන් අවුරුදු 20ක් අපේ පියානන් වහන්සෙගෙ වාහනේ.. මටනම් ඉතිං කැබ් ජීප් වලින් එහා ලෝකයක් නෑමොනා උනත් කොරොල්ලා DX එක සුපිරි වාහනයක් නම්බර් එක 17 වගෙ හයි රූෆ් . 1300 එකක් ගන්න බලපන් පෙටර්ල් 13 -15 වගේ කරනවා . අපෙ තියන එක අදටත් 14ක් වගෙ කරනවා. තාත්තා මාතර ඉදලා කිලෝ 500 විතර බඩු තොගයක් අරන් ආවා ඕකෙ දැනෙන්නෙවත් නැතුව. අනික පට්ට විදියට මොඩිෆයි කරන්න පුලුවන් භාන්ඩයක්. පාර්ට්ස් ඕන දෙයක් තාම තියනවා අවුරුදු 20ටම ඔක ගැර්ජ් එකක් දැකල ඇත්තෙ 20 පාරක් විතර.
![]()
මේ සමුරායි ස්ටිකර් එක ගහලා තියෙන එක උඹලගේද.....??
නොවටිනා ගණන්......
ආයේ ස්ටියරින් ප්ලේ එකක් තියෙනවා.... ස්ටියරින් බොක්ස් එක රෙපයාර් කරාලු..... අර මොකක්ද ඈණයක් කරකවලා ඒක නම් හදතහැකි කිව්වා.......
බ්රේක් තමා නැත්තේ..... යකා වගේ යන එක නම් යනවා......
AC ත් සාමාන්‍යයෙන් හොද...... 
අත්තනායක වැගන්
කැලිෆොනියා වැගන්
ඩි එක්ස් වැගන්

අත්තනායක එක පෙනුම අල්ලන්නේ නෑ.... කැලිෆෝනියා හොයා ගන්න අමාරුයි..... DX ගිනි ගණන්...... 
KE 72 kiyanne honda solid wahanayak. hondata thiyena ewa taama thiyenawa. petrol -14 k aniwa wada. honda wahanayak one nam owa wala rathnapure patte balapan. ehe owa nikan babala wage thiyan inne.
owa parana wahana wunata amma thatta wage sure. electronics wada kali adu nisa thanikara mechanical danna bass lata unath hadanna puluwan.
modify karapu ewa ganna epo. owaye sira hadapuwa thiyenwa. rear wheel awulak na.. repair adui.. front wheel thamai repair wadi. rode karakena gaman harawanawa kiyanne itin lesi deyak nemei. itin ara joint me joint wadi.
tawa honda wahhanayak thama EE101 elephant back wagon eka.
Rear Wheel Repair නම් අඩුයි කියනවා තමා......
මට ඉතින් බය ඕක ගොඩක් පරණ නිසා, ඉස්සරහට පාට්ස් හොයා ගන්න තියේද කියන එක තමා......

මේ සමුරායි ස්ටිකර් එක ගහලා තියෙන එක උඹලගේද.....??
![]()
DX වැගන් වලට මහා කැත ගණන් නේ බං කියන්නේ......නොවටිනා ගණන්......
![]()
උඹලගේ එක 1300CC ද 1500CC ද....??![]()
මොනවද එන ලෙඩ එහෙම.....??![]()
මම එකක් පැද්දා..... අර මම කිව්ව 1500CC ගියර් 4 එක.... යකා වගේ යනවා.... හැබැයි බ්රේක් නෑ..... අයිති උන් නම් කිව්වේ, ලයිනර් ගහලා, ඩ්‍රම් ෆේස් කරා කියලා.... ඒත් ඉස්සරහා ඩිස්ක් වලින් හරි බ්රේක් වෙන්න එපායේ......ආයේ ස්ටියරින් ප්ලේ එකක් තියෙනවා.... ස්ටියරින් බොක්ස් එක රෙපයාර් කරාලු..... අර මොකක්ද ඈණයක් කරකවලා ඒක නම් හදතහැකි කිව්වා.......
බ්රේක් තමා නැත්තේ..... යකා වගේ යන එක නම් යනවා......
AC ත් සාමාන්‍යයෙන් හොද......
![]()
engine එහෙම හොදද බලල ගන්න,හොද බාස් කෙනෙක් එක්කන් ගිහිල්ල බලවල ගන්න,මිනිහට කීයක් හරි දුන්නත් පාඩුවක් නැනේ හොදා එකක් සෙට් කරගන්න පුළුවන් නිසා,
තව අර ARUNA47 දාල තිබ්බ ත්රෙඅඩ් එකේ වගේ open papers ගැන සැලකිලිමත් වන්න.
එංජින් බලන්න එක්කන් යන්නේ තාත්තාගේ හොදම යාළුවා...... ජපානේ නිසාන් / ටොයෝටා / මැස්ඩා වල ට්‍රේනින් ගියපු කෙනෙක්...... ඔටෝ මොබයිල් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්...... 
මේ සමුරායි ස්ටිකර් එක ගහලා තියෙන එක උඹලගේද.....??
![]()
DX වැගන් වලට මහා කැත ගණන් නේ බං කියන්නේ......නොවටිනා ගණන්......
![]()
උඹලගේ එක 1300CC ද 1500CC ද....??![]()
මොනවද එන ලෙඩ එහෙම.....??![]()
මම එකක් පැද්දා..... අර මම කිව්ව 1500CC ගියර් 4 එක.... යකා වගේ යනවා.... හැබැයි බ්රේක් නෑ..... අයිති උන් නම් කිව්වේ, ලයිනර් ගහලා, ඩ්‍රම් ෆේස් කරා කියලා.... ඒත් ඉස්සරහා ඩිස්ක් වලින් හරි බ්රේක් වෙන්න එපායේ......ආයේ ස්ටියරින් ප්ලේ එකක් තියෙනවා.... ස්ටියරින් බොක්ස් එක රෙපයාර් කරාලු..... අර මොකක්ද ඈණයක් කරකවලා ඒක නම් හදතහැකි කිව්වා.......
බ්රේක් තමා නැත්තේ..... යකා වගේ යන එක නම් යනවා......
AC ත් සාමාන්‍යයෙන් හොද......
![]()

මේ සමුරායි ස්ටිකර් එක ගහලා තියෙන එක උඹලගේද.....??
![]()
DX වැගන් වලට මහා කැත ගණන් නේ බං කියන්නේ......නොවටිනා ගණන්......
![]()
උඹලගේ එක 1300CC ද 1500CC ද....??![]()
මොනවද එන ලෙඩ එහෙම.....??![]()
මම එකක් පැද්දා..... අර මම කිව්ව 1500CC ගියර් 4 එක.... යකා වගේ යනවා.... හැබැයි බ්රේක් නෑ..... අයිති උන් නම් කිව්වේ, ලයිනර් ගහලා, ඩ්‍රම් ෆේස් කරා කියලා.... ඒත් ඉස්සරහා ඩිස්ක් වලින් හරි බ්රේක් වෙන්න එපායේ......ආයේ ස්ටියරින් ප්ලේ එකක් තියෙනවා.... ස්ටියරින් බොක්ස් එක රෙපයාර් කරාලු..... අර මොකක්ද ඈණයක් කරකවලා ඒක නම් හදතහැකි කිව්වා.......
බ්රේක් තමා නැත්තේ..... යකා වගේ යන එක නම් යනවා......
AC ත් සාමාන්‍යයෙන් හොද......
![]()

ඔය ඉමේජ් එකෙ තියන එක අපේ එකක් නෙවෙ යකෝ අපේ එක ඔහොම කරන්ඩ ගියා නම් තාත්තා මාව මොඩිෆයි කරනවා..
අපේ එක 1300 - 17 - 9xxxx
පෙට්‍රල් 14ක් වගෙ වැඩ. මම ඕක පදින්නෙ නැති නිසා තාම ටොයියා වගේ තියනවා.
බ්‍රෙක් ප්ර්ශ්න නෑ බං හරියට දන්න එකෙක්ට කියලා ලයිනර් ටික දාල හදප්න් සුපිරියට හිටින්න වදිනවා, ආයෙ ABS වගෙ ඉස්සරහ ප්ලේ වෙනවනම් පොඩ්ඩක් ඕකෙ ඉස්සරහ වීල් එලයිමන්ට් බලපන් ලෙඩ ටික අහු වෙනවා.
ඔය වාහන වල ලෙඩ එන්නෙම නෑ බං අපේ එක මේ අවුරුදු 20 දෙපාරක් පේන්ට් කලා. එක පාරක් ගෑස් කට් දැම්මා ඔච්ච්රමයි ලොකු වැඩ වලට කලේ. මම එක සැරයක් ඕකෙ කුලියාපිටිය ගියා 5 දෙනෙක් දාගෙන 120 එහා පාගලා .. කිසිම අවුලක් නෑ බර වැටුනම සුපිරි යෑමක් යනවා.
පාට්ස් ඕන තරම් ඇත. ගනන් අඩුයි.. තායිවාන් කෑලිත් ඇත.
හොද කන්ඩිශන් තියන වාහන ඇති තරම් තියනවා හොද කන්ඩිශන් එකක් 4.45 - 6.30 අතර යනවා.
හික්ස්..... මොඩිෆයි නොකරපු එකක්......
වෙන මොඩිෆයි නෑ......

කොරොල්ලා DX එකක් ගනින් අපේ ගෙදර එකක් තියනවා දැන් අවුරුදු 20ක් අපේ පියානන් වහන්සෙගෙ වාහනේ.. මටනම් ඉතිං කැබ් ජීප් වලින් එහා ලෝකයක් නෑමොනා උනත් කොරොල්ලා DX එක සුපිරි වාහනයක් නම්බර් එක 17 වගෙ හයි රූෆ් . 1300 එකක් ගන්න බලපන් පෙටර්ල් 13 -15 වගේ කරනවා . අපෙ තියන එක අදටත් 14ක් වගෙ කරනවා. තාත්තා මාතර ඉදලා කිලෝ 500 විතර බඩු තොගයක් අරන් ආවා ඕකෙ දැනෙන්නෙවත් නැතුව. අනික පට්ට විදියට මොඩිෆයි කරන්න පුලුවන් භාන්ඩයක්. පාර්ට්ස් ඕන දෙයක් තාම තියනවා අවුරුදු 20ටම ඔක ගැර්ජ් එකක් දැකල ඇත්තෙ 20 පාරක් විතර.
![]()

ඉතින් ගියර් 4 හින්ද ගියර් දුරනෙ වැටෙන්නෙ..1500 කොහොමත් ඇගට දැනෙන්න යයි![]()
මම බලපු එක නම් පිස්සුවෙන් වගේ යන්නේ........ ගිය යෑමට බ්රේක් ගැහුවම බ්රේක් වදින්නේ යට අඩියෙම....... ඒකත් පැටල් කරලා වගේ ගැහුවහම...... 

එංජින් බලන්න එක්කන් යන්නේ තාත්තාගේ හොදම යාළුවා...... ජපානේ නිසාන් / ටොයෝටා / මැස්ඩා වල ට්‍රේනින් ගියපු කෙනෙක්...... ඔටෝ මොබයිල් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්......
![]()
ආ එහෙනම් නො ප්රොබ්ලම්මම ඕකාට කලින්ම කිවා , මේකා කියනවා එක ෆ්රන්ට් විල් නෙවෙයිලු ..... අරවද , මෙඅවද බ්ලා //// බ්බ්ලා....
පස්සේ 15 එකක් බලන්න ගියා , සෙට් වෙද්දී 6.40 යි , එක එපා කියල මුට මෙන්න මේක ගන්න කිව
http://ikman.lk/en/toyota-corolla-1990-for-sale-kandy-7
දැන් කියනවා , එක උගේ තාත්තගේ යාලුවා බලන්නම ඕනලු .... මුගේ ගණිත ගත්තේ , පොර බලලද දන්නේ නැහැ![]()
උඹ නම් ලෙඩක් ආවොත් විකුණලා දායි වාහනේ.... ඒත් මට තවම එහෙම කරන්න පුලුවන් කමක් නෑ..... අනික, ඔතනට 6ක් එක පාර දාන්න විදිහක් නෑ..... සහ, ලීසින් කේස් වලට ඈපකාරයෝ හොයන්නයි අරවයි මේවයි කරන්නත් මට බෑ...... 