පරණ වාහනයක් ගන්න යන්නේ....!!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;16921280 said:
    ඔව් හැබැයි.ගෙදරට සිමෙන්ති කොට්ටයක්,ගෑස් සිලින්ඩරයක්,දර ටිකක් ඇද ගන්න පුළුවන් ත්‍රිවිල් කාරයොන්ගේ අස්ප ගණන් නැතුව..ඒ අතින් මාර ප්‍රයෝජනවත්..ගෙදරින් දොට්ට දැම්මොත් පිටිපස්සේ පැදුරක් එලලා නිදා ගන්නත් පුළුවන්:rolleyes:...බල්ලව බේත් විදින්න එක්ක යන්නත් එල.:P

    මාමිට වැදගත්ම දේ :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    machan cooper nikan ewath dan 650 wage kiyanawa,ladi cooper :P hoda ekak nam ithin aniwa 8.5+ :dull: me lagadi delkada ekak thibila asawata wage ahuwama kiuwa 12.95k :D

    grand civic nam ban patta gahapuwa thiyenne,ape lagath issara ekak thibba,godak grand civic kollo padala patta gahapuwa,anika bageta bagayak ewa race gihin kudu wechcha car,grand civic kiyanne e kale thibba sirama racing type car ekak (16 valve :P)

    adee owa boru ganan ban.. hodama wede tamai 4kata witara ladiyak aran 2k wiyadam karan toyya karala hadana eka ;)
    12.9k dila mini cooper gannawata wada hodai ford capri ekak wage bassanawa :P

    ow civic nam patta gahapuwa tamai, oya range ekata okkoma yanne patta gahpuwa ban.. hodama wede athe ganak tiyala ganna eka

    mama nam oya gana cooper tamai ganne nattam ford cortina ekak ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදරට සිමෙන්ති කොට්ටයක්,ගෑස් සිලින්ඩරයක්,දර ටිකක් ඇද ගන්න පුළුවන් ත්‍රිවිල් කාරයොන්ගේ අස්ප ගණන් නැතුව..ඒ අතින් මාර ප්‍රයෝජනවත්..ගෙදරින් දොට්ට දැම්මොත් පිටිපස්සේ පැදුරක් එලලා නිදා ගන්නත් පුළුවන්:rolleyes:...බල්ලව බේත් විදින්න එක්ක යන්නත් එල.:P

    Tata-Ace-HT.jpg

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    adee owa boru ganan ban.. hodama wede tamai 4kata witara ladiyak aran 2k wiyadam karan toyya karala hadana eka ;)
    12.9k dila mini cooper gannawata wada hodai ford capri ekak wage bassanawa :P

    ow civic nam patta gahapuwa tamai, oya range ekata okkoma yanne patta gahpuwa ban.. hodama wede athe ganak tiyala ganna eka

    mama nam oya gana cooper tamai ganne nattam ford cortina ekak ;)

    4ta nam dan cooper na ban,habai gematama bahala hewwoth hoyaganna bari na,capri pothai chassis ekai body ekai danna ekek genawa 8k deela,interior mula idan hadanna ona eke,autolanka dala thibba 19ta ekak :P e ganan wadi bn,12 wage nam watinawa capri ekak,cortina ghia eka eadak na,gxl (double light) thama gannawa nam,maru wandiya thel nam upriiiiima 10 karai,stable sapa ithin,gxl ekak dala thibba 9ta,blue ekak :rolleyes:

    Mage 4dr5 and lancer wagon ekak thiyenawa,kaala reepu ewa newei :D first condition thiyena dekak,ganna ekek innawa nam kiyapan dekama denawa,elakiriye unta special discounts :P:P;)
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Machan, B11 ekak ganna. Resale value ekath hondai. Maintenance cost ekath adui. Ape 6 year wage tibba ekak dunna. garage damme 6 years walatama 2 parai. 1300CC ekak tibbe. Without AC 15k wage kala. With AC nam 12-13 wage tama.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Machan, B11 ekak ganna. Resale value ekath hondai. Maintenance cost ekath adui. Ape 6 year wage tibba ekak dunna. garage damme 6 years walatama 2 parai. 1300CC ekak tibbe. Without AC 15k wage kala. With AC nam 12-13 wage tama.

    :dull: B11 එකක් බලන්න අදත් ගියා...... ෆොටෝ ටික එලට දාලා තිබ්බට..... ගිහින් බැලින්නම් වටේම යට දිරලා..... මම හිතන්නේ ඒක කාලයක් පානදුරේ මුහුදු මාවතේ තිබිලා තියෙනවා....... :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    Machan, B11 ekak ganna. Resale value ekath hondai. Maintenance cost ekath adui. Ape 6 year wage tibba ekak dunna. garage damme 6 years walatama 2 parai. 1300CC ekak tibbe. Without AC 15k wage kala. With AC nam 12-13 wage tama.

    B11 ekata wada b310,b211,b210 pare duwanawa ban,ube car eka hoda ekak wennathi,eth kala winasa nokarapu b11 ekak thama mage ahata dakala na ban :no: e athin lancer box eka patta :love::yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :dull: B11 එකක් බලන්න අදත් ගියා...... ෆොටෝ ටික එලට දාලා තිබ්බට..... ගිහින් බැලින්නම් වටේම යට දිරලා..... මම හිතන්නේ ඒක කාලයක් පානදුරේ මුහුදු මාවතේ තිබිලා තියෙනවා....... :yes:

    ඔව් බන් අවු 30 පරණ වාහනනේ ටින්කරින් නැති ඒවා හොයන්න බෑ. මේ තියන්නේ අපි දුන්න එක. ගත්තේ 2.70 වගේ. 1.40 වගේ ගියා හදල ගන්න...අවු 6ට පස්සේ 5.30 දුන්නේ.

    169gtco.jpg