පරණ වාහනයක් ගන්න යන්නේ....!!

Aug 18, 2011
6,147
788
0
:dull: වාහන හොයලා හොයලා මටත් දැන් තිත්ත වෙලා බං තියෙන්නේ...... :(

මම කල්පනා කරේ.... වැඩි වැල්වටාරම් නැති..... ඔහේ දුවන්න පුලුවන් DX Wagon එකකට යන්න....... :yes: ශොප් එකේ වැඩ වලට උනත් හොදයි.... ආයේ ඉතින් බඩු ලෝඩ් එකක්ම ගහන්නත් පුලුවන් නේ...... :)

2.gif
2.gif
Jeep ekak gamuko. oya hippopotamus kenek ge wage bodya car ekakata obanna bae neh :baffled::baffled:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයිෂ් අෆ්ෆා අපේ රත්නේ මාමා වාහනයක් ගන්නද හදන්නේ........ ජය වේවා....... :) :) :)

    ත්‍රෙඩ් එකේ පට්ට කොමෙන්ට්ස් තියෙනවා වගේ...... නිවිහැනහිල්ලේ කියවන්න ඕනේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මාමේ අර පුංචි කාර් එකේ එහෙම බැලුවේ නැතෙයි......?

    :dull: බැලුවා බං..... ඒකේ තියෙනෙන සුපිරි පැලැන්තියට වාහන..... අපිට ගන්න තරමේ වාහනයක් ඒකේ නෑ...... :( :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    :dull: බැලුවා බං..... ඒකේ තියෙනෙන සුපිරි පැලැන්තියට වාහන..... අපිට ගන්න තරමේ වාහනයක් ඒකේ නෑ...... :( :baffled:
    punchi car eke ke72 thiyenawa,eke wahana sure,accident wechcha ewa,legal case ewa un wikunanna ganne na man danna tharamata..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හොදට හොයල බලල ගන්න. මතකනේ එකක් ගන්න ගිහින් උන වැඩේ? ඌ සල්ලි රිටන් කලාද? අනූ නමයෙන්නේ බේරුනේ. මේ පාරත් හොදට හොයල, හොයලා ආපහු හොයලා ගන්න.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොදට හොයල බලල ගන්න. මතකනේ එකක් ගන්න ගිහින් උන වැඩේ? ඌ සල්ලි රිටන් කලාද? අනූ නමයෙන්නේ බේරුනේ. මේ පාරත් හොදට හොයල, හොයලා ආපහු හොයලා ගන්න.
    සෝමසිරි මාමා :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    punchi car eke ke72 thiyenawa,eke wahana sure,accident wechcha ewa,legal case ewa un wikunanna ganne na man danna tharamata..

    :oo: තිබ්බේ නෑ බං.... මම බැලුවා..... මොඩිෆයි කරලා නාපු ලාන්සර් බොක්ස් එකක්ද කොහෙද තිබ්බා.... ආයේ 13 නම්බර් ලාන්සර් එකක් තිබ්බා...... ගන්න දෙයක් නැති ට්‍රෑඩ් සනියක් තිබ්බා...... :(