වාහන හොයලා හොයලා මටත් දැන් තිත්ත වෙලා බං තියෙන්නේ......
![]()
මම කල්පනා කරේ.... වැඩි වැල්වටාරම් නැති..... ඔහේ දුවන්න පුලුවන් DX Wagon එකකට යන්න.......ශොප් එකේ වැඩ වලට උනත් හොදයි.... ආයේ ඉතින් බඩු ලෝඩ් එකක්ම ගහන්නත් පුලුවන් නේ......
![]()


වාහන හොයලා හොයලා මටත් දැන් තිත්ත වෙලා බං තියෙන්නේ......
![]()
මම කල්පනා කරේ.... වැඩි වැල්වටාරම් නැති..... ඔහේ දුවන්න පුලුවන් DX Wagon එකකට යන්න.......ශොප් එකේ වැඩ වලට උනත් හොදයි.... ආයේ ඉතින් බඩු ලෝඩ් එකක්ම ගහන්නත් පුලුවන් නේ......
![]()



පදිරි උපමාව ආ.................බින්දු;16923991 said:
Jeep ekak gamuko. oya hippopotamus kenek ge wage bodya car ekakata obanna bae neh![]()
![]()




මාමේ අර පුංචි කාර් එකේ එහෙම බැලුවේ නැතෙයි......?
බැලුවා බං..... ඒකේ තියෙනෙන සුපිරි පැලැන්තියට වාහන..... අපිට ගන්න තරමේ වාහනයක් ඒකේ නෑ......

punchi car eke ke72 thiyenawa,eke wahana sure,accident wechcha ewa,legal case ewa un wikunanna ganne na man danna tharamata..බැලුවා බං..... ඒකේ තියෙනෙන සුපිරි පැලැන්තියට වාහන..... අපිට ගන්න තරමේ වාහනයක් ඒකේ නෑ......
![]()
![]()
ලාන්සර් බොක්ස් මොකද...යාලුවෙක් ගාව එකක් තිබ්බා..මම අහල බලන්නම්....
![]()

සෝමසිරි මාමාහොදට හොයල බලල ගන්න. මතකනේ එකක් ගන්න ගිහින් උන වැඩේ? ඌ සල්ලි රිටන් කලාද? අනූ නමයෙන්නේ බේරුනේ. මේ පාරත් හොදට හොයල, හොයලා ආපහු හොයලා ගන්න.

sounds walata moko kare dammada?man gawath thiyenne Lancer box ekak, awlak na ban![]()

talk karoth 5.50 gaththaki,penumen nam wandiya hodai wage,ac th wadalu ne

පස්ස ඉම්බොත් ජපන් යන්න වෙනවා කැලි ගෙන්න


punchi car eke ke72 thiyenawa,eke wahana sure,accident wechcha ewa,legal case ewa un wikunanna ganne na man danna tharamata..
තිබ්බේ නෑ බං.... මම බැලුවා..... මොඩිෆයි කරලා නාපු ලාන්සර් බොක්ස් එකක්ද කොහෙද තිබ්බා.... ආයේ 13 නම්බර් ලාන්සර් එකක් තිබ්බා...... ගන්න දෙයක් නැති ට්රෑඩ් සනියක් තිබ්බා...... 