රත්තරං;16927398 said:කොහොමත් ඔය පරන වාහන වල පොඩි පොඩි දේවල් හදන්න වෙනවා. බොඩි හොදනම් ප්රශ්න 75%ක් ඉවරයි
තට්ටු දාලා බැලුවා..... සද්දේ නම් හොදා..... යටත් එහෙන් මෙහෙන් උස්සලා චෙක් කරා...... අවුලක් නෑ..... දිරුම් නැත්තේම නම් නැතුව ඈති...... ඒක ඉතින් මම අද උදේ බලන්න ගිය ට්රෑඩ් සනියෙත් තිබ්බ එකේ, මේකේ නොතිබෙන්න විදිහක් නෑ.....
පැත්තට ඈදිලි අරවා මේවා නම් නෑ..... යන්න නම් පුලුවන් වගේ හොදට...... හයිවේ එකට දාලා බලන්න ඕනා.....

ශොප් එකේ තිබ්බ වැඩිපුර ෆෑන් එකක් ගෙදර ගෙනත් දැම්මා.....

සල්ලි තමා ප්රශ්නේ..... 

අතේ තියෙන හැටියට, වැඩ වලටත් උදව් කරගන්න පුලුවන් වෙන්න ගත්තේ......