පරණ වාහනයක් ගන්න යන්නේ....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16927398 said:
    කොහොමත් ඔය පරන වාහන වල පොඩි පොඩි දේවල් හදන්න වෙනවා. බොඩි හොදනම් ප්‍රශ්න 75%ක් ඉවරයි

    :cool: තට්ටු දාලා බැලුවා..... සද්දේ නම් හොදා..... යටත් එහෙන් මෙහෙන් උස්සලා චෙක් කරා...... අවුලක් නෑ..... දිරුම් නැත්තේම නම් නැතුව ඈති...... ඒක ඉතින් මම අද උදේ බලන්න ගිය ට්‍රෑඩ් සනියෙත් තිබ්බ එකේ, මේකේ නොතිබෙන්න විදිහක් නෑ..... :P

    පැත්තට ඈදිලි අරවා මේවා නම් නෑ..... යන්න නම් පුලුවන් වගේ හොදට...... හයිවේ එකට දාලා බලන්න ඕනා..... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සෙල්ලම් දාන්න එපා බන්. උබේ වැඩේ කරගනින් ඕකෙන්. වටින්න හම්බ උනාද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16927418 said:
    සෙල්ලම් දාන්න එපා බන්. උබේ වැඩේ කරගනින් ඕකෙන්. වටින්න හම්බ උනාද?

    :cool: නෑ නෑ රේස් යන්නේ නෑ..... FB15 හුරු වෙලා..... මේකත් පොඩ්ඩ ඈල්ලුවහම ලවක් දෙවක් නැතුව පෑගෙනවා..... FB15 පුරුද්දට හැරවිලි හරවන්න ගිහින්, තව පොඩ්ඩෙන් වෙලක් දිගේ යනවා...... :P

    ඔව් ඔව්..... ගෙනාව දවසෙම වැඩ ගත්තා...... :yes: ශොප් එකේ තිබ්බ වැඩිපුර ෆෑන් එකක් ගෙදර ගෙනත් දැම්මා..... :P

    වටින්න කියන්නේ ඉතින් අතින් පොඩි ගානක් + ලීස් එක ගෙවාගෙන යන්න ගත්තේ..... පාඩු නෑ කියලා හිතනවා....... :D

    අර සයිඩ් කණ්නාඩි දෙක වෙනුවට, දොරට සයිඩ් කණ්නාඩි දෙකක් හයි කරගත්තේ නැතොත්, මම කොහේ හරි ගාවගන්න එක නම් කර ගන්නවා...... :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aQn7pVg.gif
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ona ekak ganin modify karapuwa nam ganna epa. kawadawath parana wenne nathi car ekak thamai austin mini eka. try karapan ganna.ube price ekata match wei
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සුභ පැතුම් මචං. දන්න විදියට ඕක හොද වාහනයක්. රත්තරං කිව්වා වගේ ප්‍රිමියො එකකින් කෙලවර වේවා කියලා ප්‍රාර්ධනා කරනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අලි ජෝඩුවට උණුසුම් සුභ පැතුම්...:D:D

    සුභ පැතුම් මචං. දන්න විදියට ඕක හොද වාහනයක්. රත්තරං කිව්වා වගේ ප්‍රිමියො එකකින් කෙලවර වේවා කියලා ප්‍රාර්ධනා කරනවා.

    :cool: ස්තූති මචන්ලා..... :) අතේ තියෙන හැටියට, වැඩ වලටත් උදව් කරගන්න පුලුවන් වෙන්න ගත්තේ...... :D
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ටොයෝටා DX Wagon KE72 එකකට කර ගැහුවා සිංහළු...... :)

    මම දන්නවා මේකට කට්ටිය එක එක දේ කියයි..... :yes: ඒ උනාට ඉතින් පුලුවන් හැටියට එපායේ කරන්න...... :)

    නිකන් බොරුවට උඩ දාගෙන, ගෙවන්න බැරි තරම් ලීස් දාගෙන, අමාරුවේ වැටෙන්න ඕනා නෑ නේ...... :D

    මගේ වැඩ වලට උදව් වෙන විදිහට මේක තියෙනවා..... බදේ හැඩයි..... පාටයි අරවයි මේවයි වැඩක් නෑ....... :no:

    රෝද හතර කරදරයක් නැතුව කැරකිලා, අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනවා නම්...... ඒකනේ වෙන්න ඕනා..... :D

    මේ ත්‍රෙඩ් එකේ, මේ සම්බන්ධයෙන් අදහස් කිව්ව හැමෝටම ස්තූති...... :) :cool:

    බොහෝ හොද තීරණයක් සහෝ .
    ලිසිං පිළිබද ඔබ දරන මතය සම්පුර්ණ නිවැරදි බව අපගේ විශ්වාසයි .:yes: ඒ මක් නිසාද යත් , අප සිටින්නේද ඔබගේම මතයේ බැවිනි . :yes:

    ඔබට ජය පතමි !
    :D
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොහෝ හොද තීරණයක් සහෝ .
    ලිසිං පිළිබද ඔබ දරන මතය සම්පුර්ණ නිවැරදි බව අපගේ විශ්වාසයි .:yes: ඒ මක් නිසාද යත් , අප සිටින්නේද ඔබගේම මතයේ බැවිනි . :yes:

    ඔබට ජය පතමි !
    :D

    :yes: ලක්ෂ 3ක් විතර දීලා ලීස් එක 30ක් 40ක් වෙන හොද වාහන තියෙනවා තමා.... ඒත් ඉතින් වාහනේකටම ණය වෙලා ඉන්න බෑ නේ ඔහොම..... ගෙවන්න අමාරු ලීස් පස්සේ දුවලා..... :(

    මේක ගන්න ගොඩක් හිතුවේ, මේකේ සෙන්සර් අරවා මේවා කතන්දර නැති නිසා, වද අඩු වීම..... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: නෑ නෑ රේස් යන්නේ නෑ..... FB15 හුරු වෙලා..... මේකත් පොඩ්ඩ ඈල්ලුවහම ලවක් දෙවක් නැතුව පෑගෙනවා..... FB15 පුරුද්දට හැරවිලි හරවන්න ගිහින්, තව පොඩ්ඩෙන් වෙලක් දිගේ යනවා...... :P

    ඔව් ඔව්..... ගෙනාව දවසෙම වැඩ ගත්තා...... :yes: ශොප් එකේ තිබ්බ වැඩිපුර ෆෑන් එකක් ගෙදර ගෙනත් දැම්මා..... :P

    වටින්න කියන්නේ ඉතින් අතින් පොඩි ගානක් + ලීස් එක ගෙවාගෙන යන්න ගත්තේ..... පාඩු නෑ කියලා හිතනවා....... :D

    අර සයිඩ් කණ්නාඩි දෙක වෙනුවට, දොරට සයිඩ් කණ්නාඩි දෙකක් හයි කරගත්තේ නැතොත්, මම කොහේ හරි ගාවගන්න එක නම් කර ගන්නවා...... :dull:

    ඔය චයිනා කන්නාඩි කටු දාන්නේ නැතුව රීකන්ඩිශන් කෑලි තියෙන තැනකින් කන්නාඩි දෙකක් අරන් හයි කරපන්. ටිකක් රවුම් හැඩේ දාර තියෙන තියෙන එකක් නැතුව හතරැස් දාර තියෙන එකක් ගනින්. ඕනේනම් පවර් මිරර් තියෙන එකක් අරන් වයර් ටික අමුනගනින්