පරණ වාහනයක් ගන්න යන්නේ....!!

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    :oo: සල්ලි තමා ප්‍රශ්නේ..... :baffled::dull:

    මූ අපිට තමා ටෝක්ස් දෙන්නෙ පරණ ලැප් මගුල් වෙනුවට අලුත් ඒවා ගන්න කියලා ! :P:P:P

    ඕක ඉස්සරහ ලේලන්ඩ් බැජ් එකක් ගහ ගත්තනම් සුපිරි :yes::yes::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    පොලොන්නරුව ගැන දන්නවනේ....... මාතලේ ගැන තමා නොදන්නේ...... :eek:

    :oo: ඈයි මම දවසක් කිව්වේ උඹට..... එහෙත් ගෙයක් තියෙනවා කියලා..... මේ දවස් වල පොලොන්නරුවේ රස්නේ කියලා.... කට්ටියම මාතලේ ඉන්නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මූ අපිට තමා ටෝක්ස් දෙන්නෙ පරණ ලැප් මගුල් වෙනුවට අලුත් ඒවා ගන්න කියලා ! :P:P:P

    ඕක ඉස්සරහ ලේලන්ඩ් බැජ් එකක් ගහ ගත්තනම් සුපිරි :yes::yes::love::love:

    :oo: ඈ බොල මේ 60දාහක් 70දාහක් වටින ලැපක් වගේද වාහනයක්......?? :angry:

    :yes: ලේලන්ඩ් බැජ් එකක් ඩිකියේ ගහන්නයි ඉන්නේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈයි මම දවසක් කිව්වේ උඹට..... එහෙත් ගෙයක් තියෙනවා කියලා..... මේ දවස් වල පොලොන්නරුවේ රස්නේ කියලා.... කට්ටියම මාතලේ ඉන්නේ..... :yes:

    ම්ම්හ්හ්හු එහෙම කිව්වයි කියලා මට නිච්චියක් නෑ බං........ පට්ටනේ ඉතින්..... හරියට නිකං රම්‍ය, සුරම්‍ය, සුභ වගේ සීසන් එකෙන් සීසන් එකට ඉන්න....... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මමත් රෙකමදාරු කරන්නේ මේ බුවා ව තමා. මගේ කලින් ස්ටාර්ලට් එක ඇන්න ගියා පොර ගාවට...පොර මට වාහනේ රේස් කරන්න කියල ඇහුව මහත්තය දැන් 10ක් විර නේද කරන්නේ කියලා.(හරි යකෝ ගාන) උපරිම 16ක් කරන්න හදල දෙන්නං කිව්වා....

    ඔව් අයියේ ඌ යකෙක්..අපෙත් කාබ් වාහන තිබුන අයියලා ඔක්කොම ඔතනට තමයි ගියේ...බුවා එලටම වැඩේ කරනවා..දැන් ස්ටර්ලට් 71 මාර ගණන් නෙ කියන්නේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජන්තු අයියා;16929251 said:
    ඔව් අයියේ ඌ යකෙක්..අපෙත් කාබ් වාහන තිබුන අයියලා ඔක්කොම ඔතනට තමයි ගියේ...බුවා එලටම වැඩේ කරනවා..දැන් ස්ටර්ලට් 71 මාර ගණන් නෙ කියන්නේ...
    මගෙ තිබුණේ ඊපී 82 එකක්. හතහමාරකට දුන්නේ. ඒක මතක් වෙන වෙන වෙලාවට මට ජාතිය අමතනව මගේ වාහාන පකීර්ල වන ක්ලාස් මේට්ලා........ගත්ත එකා උඹට පුක පෙන්නල ගියේ නැද්ද කියල අහලා...........:dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :baffled: වීදුරුව ගාවට කණ්නාඩිය සෙට් කරගන්න බැරිද මෙන්න මේ වගේ..... :oo:

    CS000085596HDUALXCPN.jpg

    මෙහෙම හයි කරන්න මොකක් කරන්න වෙයිද.....?? :rolleyes:

    මේක නම් FB15 කණ්නාඩියක් වගේ..... :P

    මාත් කියන්නේ මේ වගේ හදා ගනින් කියලා මාමේ..අර මගුල පෙන්නේ නෑ නෙ..වැස්ස වෙලාවක එහෙම ඕකෙන් පාර බලන්න බැහැලා යන්න වෙයි බොනට් එක ලගට :P..මෙහම කරපන්..උබ ඔය ඇඩ් එකට කෝල් කරලා කාර් එකේ විස්තර අහන ගමන් කන්නාඩි දෙක මොකක්ද කියලා ඇහැ ගනින්..:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ තිබුණේ ඊපී 82 එකක්. හතහමාරකට දුන්නේ. ඒක මතක් වෙන වෙන වෙලාවට මට ජාතිය අමතනව මගේ වාහාන පකීර්ල වන ක්ලාස් මේට්ලා........ගත්ත එකා උඹට පුක පෙන්නල ගියේ නැද්ද කියල අහලා...........:dull::dull:

    EP 82 එක EFI නේද?හතහ මාරට..:eek:?ඒ කොයි කාලේද?දැන් නම් ලක්ෂ 13 ට අඩු කාර් නෑ හොයා ගන්න..:sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    EE90/EE91 aekak ganna mama nan kiyanne laksha 6kata withara EE90 aekak ganna puluwan hodama thathwe aekak..Ape gedara mekak mata kaalayak aran deela thibba petrol aehema nan hodai badoo..1300CC engine aeka Gear 4 Semi option AC/Power Steering withatrai..Yaka wage.. Menna ona nan photo kaali dekakuth..meka nan athi spuriyak widihata mama pawichchi karala laksha 7kata dunna..

    qwyi6h.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජන්තු අයියා;16929276 said:
    EP 82 එක EFI නේද?හතහ මාරට..:eek:?ඒ කොයි කාලේද?දැන් නම් ලක්ෂ 13 ට අඩු කාර් නෑ හොයා ගන්න..:sorry:
    ඒක කාබ් මොඩ්ල් එකක්....
    ජෙට් එක වගේ අදින්නේ......
    10කට දෙන්න තිබ්බ එක තොගේ පුකේ පණුවො නිසා 71/2කට දුන්න කියල තමා මට බනින්නේ...........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගෙ තිබුණේ ඊපී 82 එකක්. හතහමාරකට දුන්නේ. ඒක මතක් වෙන වෙන වෙලාවට මට ජාතිය අමතනව මගේ වාහාන පකීර්ල වන ක්ලාස් මේට්ලා........ගත්ත එකා උඹට පුක පෙන්නල ගියේ නැද්ද කියල අහලා...........:dull::dull:
    :oo::oo: ඒ කියන්නේ කිම්බුලාණෙනි , ඔටෝ වල කාර්බ් තියෙන ඒවා ආවේ නැහැ කියල ? ඔටෝ ඔක්කොම ආවේ ඉ එෆ් අයිද :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16929265 said:
    මාත් කියන්නේ මේ වගේ හදා ගනින් කියලා මාමේ..අර මගුල පෙන්නේ නෑ නෙ..වැස්ස වෙලාවක එහෙම ඕකෙන් පාර බලන්න බැහැලා යන්න වෙයි බොනට් එක ලගට :P..මෙහම කරපන්..උබ ඔය ඇඩ් එකට කෝල් කරලා කාර් එකේ විස්තර අහන ගමන් කන්නාඩි දෙක මොකක්ද කියලා ඇහැ ගනින්..:D

    :cool: ඒක තමා අවුල..... ඉක්මනට දොර ගාවට මිරර් දෙකක් දාගන්න ඕනා..... :yes:

    :P ඕක ඈඩ් එකක් නෙවේ බං...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16929276 said:
    EP 82 එක EFI නේද?හතහ මාරට..:eek:?ඒ කොයි කාලේද?දැන් නම් ලක්ෂ 13 ට අඩු කාර් නෑ හොයා ගන්න..:sorry:

    :dull: ආස්චෑර්‍ය තමා ඉතින්..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒක කාබ් මොඩ්ල් එකක්....
    ජෙට් එක වගේ අදින්නේ......
    10කට දෙන්න තිබ්බ එක තොගේ පුකේ පණුවො නිසා 71/2කට දුන්න කියල තමා මට බනින්නේ...........

    :oo: පුක් දොස්තරලා ටිකක්...... :P රිදෙයිTM :rofl: