අපේ රොබාගේ යාළුවා නෙව.....
![]()

දැන් හිටි ගමන් පොලොන්නරුවේ.... හිටි ගමන් මාතලේ.....
![]()

සල්ලි තමා ප්රශ්නේ.....
![]()






පොලොන්නරුව ගැන දන්නවනේ....... මාතලේ ගැන තමා නොදන්නේ......![]()
ඈයි මම දවසක් කිව්වේ උඹට..... එහෙත් ගෙයක් තියෙනවා කියලා..... මේ දවස් වල පොලොන්නරුවේ රස්නේ කියලා.... කට්ටියම මාතලේ ඉන්නේ..... 
මූ අපිට තමා ටෝක්ස් දෙන්නෙ පරණ ලැප් මගුල් වෙනුවට අලුත් ඒවා ගන්න කියලා !![]()
ඕක ඉස්සරහ ලේලන්ඩ් බැජ් එකක් ගහ ගත්තනම් සුපිරි![]()
ඈ බොල මේ 60දාහක් 70දාහක් වටින ලැපක් වගේද වාහනයක්......??
ලේලන්ඩ් බැජ් එකක් ඩිකියේ ගහන්නයි ඉන්නේ...... 
ඈයි මම දවසක් කිව්වේ උඹට..... එහෙත් ගෙයක් තියෙනවා කියලා..... මේ දවස් වල පොලොන්නරුවේ රස්නේ කියලා.... කට්ටියම මාතලේ ඉන්නේ.....
![]()

මමත් රෙකමදාරු කරන්නේ මේ බුවා ව තමා. මගේ කලින් ස්ටාර්ලට් එක ඇන්න ගියා පොර ගාවට...පොර මට වාහනේ රේස් කරන්න කියල ඇහුව මහත්තය දැන් 10ක් විර නේද කරන්නේ කියලා.(හරි යකෝ ගාන) උපරිම 16ක් කරන්න හදල දෙන්නං කිව්වා....
ඈ බොල මේ 60දාහක් 70දාහක් වටින ලැපක් වගේද වාහනයක්......??
![]()
ලේලන්ඩ් බැජ් එකක් ඩිකියේ ගහන්නයි ඉන්නේ......
![]()
මගෙ තිබුණේ ඊපී 82 එකක්. හතහමාරකට දුන්නේ. ඒක මතක් වෙන වෙන වෙලාවට මට ජාතිය අමතනව මගේ වාහාන පකීර්ල වන ක්ලාස් මේට්ලා........ගත්ත එකා උඹට පුක පෙන්නල ගියේ නැද්ද කියල අහලා...........ජන්තු අයියා;16929251 said:ඔව් අයියේ ඌ යකෙක්..අපෙත් කාබ් වාහන තිබුන අයියලා ඔක්කොම ඔතනට තමයි ගියේ...බුවා එලටම වැඩේ කරනවා..දැන් ස්ටර්ලට් 71 මාර ගණන් නෙ කියන්නේ...


වීදුරුව ගාවට කණ්නාඩිය සෙට් කරගන්න බැරිද මෙන්න මේ වගේ.....
![]()
මෙහෙම හයි කරන්න මොකක් කරන්න වෙයිද.....??![]()
මේක නම් FB15 කණ්නාඩියක් වගේ.....![]()
..මෙහම කරපන්..උබ ඔය ඇඩ් එකට කෝල් කරලා කාර් එකේ විස්තර අහන ගමන් කන්නාඩි දෙක මොකක්ද කියලා ඇහැ ගනින්..
මගෙ තිබුණේ ඊපී 82 එකක්. හතහමාරකට දුන්නේ. ඒක මතක් වෙන වෙන වෙලාවට මට ජාතිය අමතනව මගේ වාහාන පකීර්ල වන ක්ලාස් මේට්ලා........ගත්ත එකා උඹට පුක පෙන්නල ගියේ නැද්ද කියල අහලා...........![]()
?ඒ කොයි කාලේද?දැන් නම් ලක්ෂ 13 ට අඩු කාර් නෑ හොයා ගන්න..
ඒක කාබ් මොඩ්ල් එකක්....ජන්තු අයියා;16929276 said:EP 82 එක EFI නේද?හතහ මාරට..?ඒ කොයි කාලේද?දැන් නම් ලක්ෂ 13 ට අඩු කාර් නෑ හොයා ගන්න..
![]()
මගෙ තිබුණේ ඊපී 82 එකක්. හතහමාරකට දුන්නේ. ඒක මතක් වෙන වෙන වෙලාවට මට ජාතිය අමතනව මගේ වාහාන පකීර්ල වන ක්ලාස් මේට්ලා........ගත්ත එකා උඹට පුක පෙන්නල ගියේ නැද්ද කියල අහලා...........![]()

ඒ කියන්නේ කිම්බුලාණෙනි , ඔටෝ වල කාර්බ් තියෙන ඒවා ආවේ නැහැ කියල ? ඔටෝ ඔක්කොම ආවේ ඉ එෆ් අයිද 
ජන්තු අයියා;16929265 said:මාත් කියන්නේ මේ වගේ හදා ගනින් කියලා මාමේ..අර මගුල පෙන්නේ නෑ නෙ..වැස්ස වෙලාවක එහෙම ඕකෙන් පාර බලන්න බැහැලා යන්න වෙයි බොනට් එක ලගට..මෙහම කරපන්..උබ ඔය ඇඩ් එකට කෝල් කරලා කාර් එකේ විස්තර අහන ගමන් කන්නාඩි දෙක මොකක්ද කියලා ඇහැ ගනින්..
![]()
ඒක තමා අවුල..... ඉක්මනට දොර ගාවට මිරර් දෙකක් දාගන්න ඕනා.....
ඕක ඈඩ් එකක් නෙවේ බං...... 
ජන්තු අයියා;16929276 said:EP 82 එක EFI නේද?හතහ මාරට..?ඒ කොයි කාලේද?දැන් නම් ලක්ෂ 13 ට අඩු කාර් නෑ හොයා ගන්න..
![]()
ආස්චෑර්ය තමා ඉතින්..... 
ඒක කාබ් මොඩ්ල් එකක්....
ජෙට් එක වගේ අදින්නේ......
10කට දෙන්න තිබ්බ එක තොගේ පුකේ පණුවො නිසා 71/2කට දුන්න කියල තමා මට බනින්නේ...........
පුක් දොස්තරලා ටිකක්......
රිදෙයිTM 