පරණ වාහනයක් ගන්න යන්නේ....!!

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    EE90/EE91 aekak ganna mama nan kiyanne laksha 6kata withara EE90 aekak ganna puluwan hodama thathwe aekak..Ape gedara mekak mata kaalayak aran deela thibba petrol aehema nan hodai badoo..1300CC engine aeka Gear 4 Semi option AC/Power Steering withatrai..Yaka wage.. Menna ona nan photo kaali dekakuth..meka nan athi spuriyak widihata mama pawichchi karala laksha 7kata dunna..

    qwyi6h.jpg

    ගින්දර බාන්ඩේ..ඇයි බං විකිණුවේ?තියා ගන්න තිබ්බනේ..අපරාදේ..:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :P:P තාම අයිඩියා එකක් නැහැ බන් , කියක් කරනවද කියලා

    :oo: වෙන්න බෑ.... උඹ ඕක චෙක් නොකර ඉන්නවයෑ..... :P

    අනික උඹ ඔටෝ එකක් ගත්තා කියන එකත් පුදුමයි..... ඕක දවස් කීයකටද බං...... :P
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16929498 said:
    ගින්දර බාන්ඩේ..ඇයි බං විකිණුවේ?තියා ගන්න තිබ්බනේ..අපරාදේ..:sorry:

    aluth number aekak aluth option tikak thiyana aekak ganna hithuna..aenisai wikunuwe..aththatama gindara baandayak thamai..oke ape kolloi balloi daagena lankawa wate gihin athi :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාබ් එකේ පියන් දෙක බොල.. ඒවා හරියට සීට් වෙන්නෙ නැතුව ගියාම/ ඇරෙද්දි වැහෙද්දි ප්ලේ හිටියම පෙට්‍රල් කරන් නෑ.. ගොඩක් පරණ කාර් වල ටියුන් අප් එක කරන්න කලින් කාබ් එක ගලවලා රෙපෙයාර් කිට් එක දාලා දොර පින් ගහලා එකලාසයක් කරනවා..
    ඊට පස්සෙ ඩැල්කො එක බලලා. ඉග්නේශන් කොයිල් එක බලලා , බ්ලා බ්ලා බ්ලා :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::dull: මම දන්නේ නෑ බං.... ඔහොම කතාවක් තමා කිව්වේ.... අර එන්ජිම හිටි ගමන් රේස් වෙන සීන් එකට..... කාබ් එකේ රෙපයාර් කිට් එක දාලා.... දොර පින් ගහනවද මොකක්ද සීන් එකක්..... මම දන්නේ නෑ බං ඕවා...... :dull:
    දොර පින් තමා පුටේ.:rofl::rofl: උඹ පෙන්නුවෙ නැද්ද වාහනේ අරූට :confused:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked: AC ත් තියෙනවා කියන්නේ...... :rolleyes:
    ඹකනම් ෂුවර් 7න් ඒහා කියයි ඒහෙම නැත්තන් පට්ටම ලාභයි
    කාර් වගේ නෙවේ ඹකක් ගත්තොත් ගොඩම තමා පට්ට ගහන්නපුලුවන් දිනුෂගෙන් අහල බලපන්කො තව විස්තර:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: ඕක 7ක්......?? :dull:

    අපි නිසාන් හොමි 59- නම්බර් එක ගත්තේ 7කට..... අවුරුදු 7ක් පාවිච්චි කරලා 7.50ට වික්කේ.... දැන් ඒක ආයේ ගන්න බෑ ලක්ෂ 25කටවත්...... :( :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked: ඕක 7ක්......?? :dull:

    අපි නිසාන් හොමි 59- නම්බර් එක ගත්තේ 7කට..... අවුරුදු 7ක් පාවිච්චි කරලා 7.50ට වික්කේ.... දැන් ඒක ආයේ ගන්න බෑ ලක්ෂ 25කටවත්...... :( :dull:
    7ටත් ඹක තියෙන තත්වෙට අද ගානට වටිතවා
    මට මතකයි මුල්ම LH30 ගෙනාවේ 85000 කට අද ලක්ෂ 8ට යනවා :rofl:
     

    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    :oo: මචන් කොහොමද බං ඕක KE72 එකේ වීදුරුව ලගට හයි කරගන්නේ......?? :rolleyes:

    http://www.hitad.lk/auto-focus/793349/TOYOTA-COROLLA-

    ඔන්න ඕකෙ තියෙනව mirrors කරපු තැන.. උඹට ඕක හරියන්නෙ නැත්නම් මේ විදියෙ එකකුත් තියෙනව...

    http://www.ebay.com/itm/TOYOTA-CORO...&fits=Make:Toyota&hash=item3ce4c1f9fd&vxp=mtr