මගේ මේක කියක් තෙල් කොරයිද ? ඔටෝ ..
View attachment 52382
උඹ ඕක 15ක් 13ක් වත් කරන නිසා තමා තියාගෙන ඉන්නේ තවම...... 
මගේ මේක කියක් තෙල් කොරයිද ? ඔටෝ ..
View attachment 52382
උඹ ඕක 15ක් 13ක් වත් කරන නිසා තමා තියාගෙන ඉන්නේ තවම...... 
උඹ ඕක 15ක් 13ක් වත් කරන නිසා තමා තියාගෙන ඉන්නේ තවම......
![]()

තාම අයිඩියා එකක් නැහැ බන් , කියක් කරනවද කියලාEE90/EE91 aekak ganna mama nan kiyanne laksha 6kata withara EE90 aekak ganna puluwan hodama thathwe aekak..Ape gedara mekak mata kaalayak aran deela thibba petrol aehema nan hodai badoo..1300CC engine aeka Gear 4 Semi option AC/Power Steering withatrai..Yaka wage.. Menna ona nan photo kaali dekakuth..meka nan athi spuriyak widihata mama pawichchi karala laksha 7kata dunna..
![]()

තාම අයිඩියා එකක් නැහැ බන් , කියක් කරනවද කියලා
වෙන්න බෑ.... උඹ ඕක චෙක් නොකර ඉන්නවයෑ.....

ජන්තු අයියා;16929498 said:ගින්දර බාන්ඩේ..ඇයි බං විකිණුවේ?තියා ගන්න තිබ්බනේ..අපරාදේ..![]()


කාබ් එකේ පියන් දෙක බොල.. ඒවා හරියට සීට් වෙන්නෙ නැතුව ගියාම/ ඇරෙද්දි වැහෙද්දි ප්ලේ හිටියම පෙට්රල් කරන් නෑ.. ගොඩක් පරණ කාර් වල ටියුන් අප් එක කරන්න කලින් කාබ් එක ගලවලා රෙපෙයාර් කිට් එක දාලා දොර පින් ගහලා එකලාසයක් කරනවා..

දොර පින් තමා පුටේ.මම දන්නේ නෑ බං.... ඔහොම කතාවක් තමා කිව්වේ.... අර එන්ජිම හිටි ගමන් රේස් වෙන සීන් එකට..... කාබ් එකේ රෙපයාර් කිට් එක දාලා.... දොර පින් ගහනවද මොකක්ද සීන් එකක්..... මම දන්නේ නෑ බං ඕවා......
![]()

උඹ පෙන්නුවෙ නැද්ද වාහනේ අරූට 
දැන් ඹබතුමා මොකද්ද ගෙන්න ඉන්නේ ඉගාවට?දොර පින් තමා පුටේ.උඹ පෙන්නුවෙ නැද්ද වාහනේ අරූට
![]()
දොර පින් තමා පුටේ.උඹ පෙන්නුවෙ නැද්ද වාහනේ අරූට
![]()
මම ගියේ පල්සරේ......
වෙලාවක වාහෙනේ අරන් යන්න ඕනා කෝල් එකක් දීලම...... 


ආවු ලස්සන..


ගාන නම් ටිකක් වැඩියි. ඒවුනාට ඔය model එකට ආපු original side mirrors දෙක.
මචන් කොහොමද බං ඕක KE72 එකේ වීදුරුව ලගට හයි කරගන්නේ......?? 
AC ත් තියෙනවා කියන්නේ...... 
ඹකනම් ෂුවර් 7න් ඒහා කියයි ඒහෙම නැත්තන් පට්ටම ලාභයිAC ත් තියෙනවා කියන්නේ......
![]()

ඕක 7ක්......??

7ටත් ඹක තියෙන තත්වෙට අද ගානට වටිතවාඕක 7ක්......??
![]()
අපි නිසාන් හොමි 59- නම්බර් එක ගත්තේ 7කට..... අවුරුදු 7ක් පාවිච්චි කරලා 7.50ට වික්කේ.... දැන් ඒක ආයේ ගන්න බෑ ලක්ෂ 25කටවත්......![]()
![]()

මචන් කොහොමද බං ඕක KE72 එකේ වීදුරුව ලගට හයි කරගන්නේ......??
![]()