වලතර සමග දවසක් 2
දැන් හරියටම වලතරගේ ගෙදර යන උන් කියපල්ලා. මොකද රොත්තක් අරගෙන යන්නේ නැහැ. බොරුවට එනවා කියලා නෑවිත් ඉන්නත් එපා. දෙවැනි ත්‍රෙඩ් එක දාන්න උනෙත් එකයි. හරියටම යන උන් මට හො කිඹුලාට msg කරන්න යන දවස 17 නෙම 7 වෙනිදා කියලා වෙනස් කරා කියලා හැමෝම දන්නවා.
සංවිධායකවරු: යුරාජ් සහ දත් කිඹුලා
මග පෙන්වීම: malithrox
සියල්ලන්ම හමුවන ස්ථානය: පානදුර ගිනිතියපු හම්බ නෝලිමිට් එක ඉස්සරහා.
වෙලාව: උදෑසන 10.30am
ජයාරුපශිල්පියා: අවශ්‍යයි?
අපේ දත් කිඹුලාගේ msg එක.
ත්‍රෙඩ් එකේ poll එකක් ආයි තියෙනවා, හරියටම යන උන් කියපල්ලා, 20 poll එක ඉවරයි.

දැන් මෙන්න මේකයි කතාව කුකුළණි!
අපි යනවද නොයනව ද කියන ප්රශ්නය කලින් ම එනවා. කියන දවසට මටත් දිරාමාර් එකක් සෙට් වෙන්න ලෑස්තියි වගේ ගෙවල් වලින්. බලමු මැක්ස් ට්‍රයි කරලා. කලින් ම අරුණයට ඇත්තටම එන උන් කියපල්ලා පීඑම් වලින්. ඒක කන්ෆර්ම් පීඑම් එකක්. එනව කියල නෑවිත් ඉන්න බෑ. එහෙම වුනොත් මේකෙ වසල හමාරයි කියල තේරුම් ගනිල්ලා.
යන විදිය සහ කරන අපි කරන දේ පිළිබදව පීඑම් මාර්ගයෙන් කතා කරමු. ටක්කෙට ම යන උන් ටික මට ලැබුණාම අරුණය ගෙන් මම යන උන් ගෙන් කී ප්ලේයර්ස්ලා තෝරනවා. මිෂන් එක යන විදිය ලියල එවනවා. කැමති නැත්තං ඒ වගකීම ගන්න වහාම කියන්න ඕන මොකද මිෂන් ප්ලැටෆෝම් වෙනස් කරන්න වෙනවා.
කොහොමත් මාස්ටර් මිෂන් එකට අමතර ප්ලෑන් බී & සී දෙකක් එස්ටැබ්ලිෂ් කරනවා. මොන පිට පෙරළුණත් අපි ටාගට් එකට යනවා. සමහර වෙලාවට යන්න කලින් කතා කරගන්න තැනකට සෙට් වෙන්න වෙයි.
මේ යන්නේ රිස්කි ගමනක් යම් කිසි මට්ටමක. අපි කලින් රිස්ක් එක ඇසෙස් කරනවා. රිස්ක් පර්සන්ටේජ් එක උඹලට කියනවා. තේරුම් ගනිල්ලා එතකොට තත්ත්වේ.
ත්‍රෙඩ් එකේ poll එකක් ආයි තියෙනවා, හරියටම යන උන් කියපල්ලා, 20 poll එක ඉවරයි.

තොපි ගිහින් තට්ටේ පලාගෙන වරෙන් 