.::KAVIYEN KAVIYA 2::.

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මට කවි ලියන්න බෑ බොලව්.... :(

    හිතුවා ලියන්නට කවියක් මේ නූලේ
    හීතුවට මෙමට බරි බව ලියනා තාලේ
    අනේ මටත් හැකි නම් මේ අන් වාගේ
    ලියනව ලිවිල්ලක් මහ වැලි ගඟ වාගේ
    :sorry:


    වඩා ගන්න හිතුවත් මේ ලලනි................දැක
    වැදිරිය වගේ බව ඇය නැහැ තවත්.......සැක
    දුටු පමනින් පැනි හලාන දුවන................එක
    ගෙම්බා වාගෙ පස්සෙන් යන එකයි........දුක

    මේක දිය රකුස් ට

    avatar456594_1.gif


    මුහුද මගේ ගොඩ බිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගෙ තමයි
    දොස්තර හොඳ හිත මමයි
    ::growl::frown::D:rofl::P
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවි මඩුවට ගොඩවිය සුමනත්.......වේලු
    පද ගලපන්න අදහස් එන්නෙත්......නෑලු
    එහෙමයි කියලා නිකන්ම යන්නත්...බෑලු
    නිකමට මෙහෙම කොටලම යන්නම්..යාලු
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උදේ පාන්දර මහ වැහි.............වහිනකොට
    ඇඳෙන් බහින්නට හිතෙන්නෙ නෑ......මෙමට
    එනමුත් සීතලට චූ බර...........හැදෙනකොට

    අන්තිම පදේ ගලපන්න තේරෙන්නේ නෑ බොලව්.....මගුල......:baffled::angry:

    රෙක්සා දැක්කේ සෑහන කාලෙකින්....බොලේ
    කොහොමද උඹට කියලා කියපන්කෝ...මලේ
    නගින්නේ තවම චූ බර හැදුනමද.........අලේ
    දාලා යන්න හිතුනා මට උඹව............වලේ
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    මම කවි මඩුවට ගොඩ........වුනාට
    වැඩිය දන්නෑ මට කවි.......කියන්ට
    එලිසමය එලිවැටත් නති..........මට
    පුලුවන් නම් මට කියා.........දෙන්ට
    :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සා දැක්කේ සෑහන කාලෙකින්....බොලේ
    කොහොමද උඹට කියලා කියපන්කෝ...මලේ
    නගින්නේ තවම චූ බර හැදුනමද.........අලේ
    දාලා යන්න හිතුනා මට උඹව............වලේ
    කොහොමද මචන් දැක්කේ කාලෙකින්.......තම‍යි
    දැන් නම් ඉතින් පද ගැලපුමත් බැරි..........ගාන‍යි
    අලේ නොවෙ‍යි නගින්නෙ මැද ඇති........ප**‍යි
    සීතල නිසා එ‍යත් ඇත්තෙ...............හැකිලීල‍යි
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කොහොමද මචන් දැක්කේ කාලෙකින්.......තම‍යි
    දැන් නම් ඉතින් පද ගැලපුමත් බැරි..........ගාන‍යි
    අලේ නොවෙ‍යි නගින්නෙ මැද ඇති........ප**‍යි
    සීතල නිසා එ‍යත් ඇත්තෙ...............හැකිලීල‍යි

    අතේ මහලා අල්ලත් හම ගිහින්...........ඇතේ
    කල වයසත් ගෙවිලා වයසට ගොසින්.......පුතේ
    මේ ලෙස ගියොත් හෙට දවසත් ඔබට....නැතේ
    තව්වක් ගේන සිතුවිල්ලක් නැද්ද...........හිතේ
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කවියක් ලියන්නට කියනා නමුත් සිත
    බැහැ ගැටගහන්නට කවි පද පෙර ලෙසට
    යටගිය දවස සිහිපත්වන විට මෙමට
    කොහොමද යන්නේ කවියක් නොලියා මෙතන:sorry:


    මටත් තවම කවි ලිවිල්ල පුරුදු.......නැතේ
    එලිසමයද එලිවැටක්ද ලොවෙත්.....නැතේ
    පද ගලපල ගලපල වත් ලියනු.........හිතේ
    අනේ ඒත් කවියේ කිසි අරුත්........නැතේ :sorry:
     

    thanujaka

    Well-known member

  • මටත් තවම කවි ලිවිල්ල පුරුදු.......නැතේ
    එලිසමයද එලිවැටක්ද ලොවෙත්.....නැතේ
    පද ගලපල ගලපල වත් ලියනු.........හිතේ
    අනේ ඒත් කවියේ කිසි අරුත්........නැතේ :sorry:


    ජීවිතයේවත් අරුතක් නැති කාලේ
    කිමට කවියෙ අරුත සොයනු නුබ රාලේ
    ඔන්න ඔහේ ගැටගහලා පද නූලේ
    ලියනවා අන්න එක තමයි අපෙ තාලේ
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    ජීවිතයේවත් අරුතක් නැති කාලේ
    කිමට කවියෙ අරුත සොයනු නුබ රාලේ
    ඔන්න ඔහේ ගැටගහලා පද නූලේ
    ලියනවා අන්න එක තමයි අපෙ තාලේ

    අරුත් සුන් නමුත් රස ඇති.......ලීලේ
    ලියන්න නම් ආසයි කවි..........රාලේ
    වචන තමයි පුරස්නෙ හැම.......වේලේ
    හිටවන්නට කවි අන්තර්..........ජාලේ :sorry:
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    මම කවි මඩුවට ගොඩ........වුනාට
    වැඩිය දන්නෑ මට කවි.......කියන්ට
    එලිසමය එලිවැටත් නති..........මට
    පුලුවන් නම් මට කියා.........දෙන්ට
    :sorry:

    කවියේ රීති කිහිපයකුයි රැකුමට .ඇත්තේ
    එළිවැට එයින් පළවෙනියට තැන ගත්තේ
    යවහන් තියා ඊළග රීතිය........ මත්තේ
    මාත්‍රා ටිකත් සුමටව ගැලපිය .....යුත්තේ


    උදාහරණ කීපයකුත් ......පෙන්නන්නම්
    පහතින් ලියා එය මම දැන් .....දෙන්නම්
    සරළව හෙමින් මේ ටික මම .පහදන්නම්
    එවිටම සිතේ ඔබලා කිවියෝ ....බවනම්

    එළි වැට යනු...

    පද පේළියේ අන්තිමට එකම අකුරකින් අවසන් කිරීමය

    උදා -

    අපේ ගමේ ....කොටා
    ඒ දණ්ඩේ යන කලටා
    වැටුනේය ...වතුරටා
    ..................හුටා!!!

    යවහන් රීතිය යනු..
    ය,ව,හ,න අකුරවලින් පද අවසන් වන ේලී වලදී අවසන් අකුරට පෙරකුරුද සම විය යුතුය.

    උදා-
    ල් ගහක් .....ගන්ේය
    ගෙ ඔලුව ... පළන්ේය
    දැන් ේ ........ගලන්ේය
    ෝ පරොව ....යන්ේය

    මාත්‍ර ගැලපුම යනු-
    විේ වචන හැප්පෙන්නෙ නැතිව සුමටව ගායනා කල හැකි අයුරින් පද සැකසීමය. කවි ලියාගෙන යනොට ේක නිකම්ම රෙනවා.


    ;)
     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    kawiyen kawiya daka hituna goda wenta
    padayen padaya galapuwa waru gatawenta
    noheki namuth basa hari heti tepalanta
    karunawen mawath ada pili gannta
    :dull:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවියක්......කියා අඩියක් ගසනා.....................කලට
    බයිටක්......කකා ඇද දුම් උගුරක්.....................යසට
    සොමියක්......දදා ජොලියෙන් ඉන්නා........හොදට
    රකුසෙක්......නැතුව කවියක් ලියලා.........මොකට
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    kawiyen kawiya daka hituna goda wenta
    padayen padaya galapuwa waru gatawenta
    noheki namuth basa hari heti tepalanta
    karunawen mawath ada pili gannta
    :dull:

    අතරමගදි ගොඩ වුන මම.......හිමිදිරියේ
    පිලිගන්නව කවි මඩුවට.........එලකිරියේ
    ලියන්න හැකි තරම් කවිය.......සුමිහිරියේ
    සැම දෙනටම ඇත හැකියා.......වපසරියේ
    :yes:
     
    • Like
    Reactions: Lewke

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    ස්තූතියි මචං.. ස්තූතිය කවියෙන් කියන්න තේරෙන්නේ නෑ මචෝ තවම :sorry:

    කවියක්......කියා අඩියක් ගසනා.....................කලට
    බයිටක්......කකා ඇද දුම් උගුරක්.....................යසට
    සොමියක්......දදා ජොලියෙන් ඉන්නා........හොදට
    රකුසෙක්......නැතුව කවියක් ලියලා.........මොකට

    http://www.elakiri.com/forum/showpost.php?p=17047818&postcount=1966 :D
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43

    කෙල්ලෙක් නැතිව ඉන්නා විට බකන්..........නිලන්
    සෙට් උන මට කෙල්ලෙක් ෆේස් බුකියෙ........ඉදන්
    පැණි හල හල චැට් කර කර මලක්.............කඩන්
    ඉන්නෙමි මම දැන්නම් ෆුල් ජොලිය............දමන්
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ස්තූතියි මචං.. ස්තූතිය කවියෙන් කියන්න තේරෙන්නේ නෑ මචෝ තවම :sorry:



    http://www.elakiri.com/forum/showpost.php?p=17047818&postcount=1966 :D



    දනපති දනන් ගෙන උදුරා රන්..........මසුරන්
    බෙදලා සැමට දෙනවා අතරේ...........මිතුරන්
    නිර්ධන පන්තියේ විරුවා මුහුන..........වසන්
    ශර්වුඩ් කැලේ ඉන්නා හිත මිතුරු......රොබින්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    කෙල්ලෙක් නැතිව ඉන්නා විට බකන්..........නිලන්
    සෙට් උන මට කෙල්ලෙක් ෆේස් බුකියෙ........ඉදන්
    පැණි හල හල චැට් කර කර මලක්.............කඩන්
    ඉන්නෙමි මම දැන්නම් ෆුල් ජොලිය............දමන්

    බකන්....... නිලා සිටි විට සැමුවෙල්...........මාලන්
    නිකන්....... ලැබුනි කෙල්ලක් අද මුහුනු....පොතෙන්
    දුකෙන්....... හිටපු කාලය අද වී..............අවසන්
    &කෙන්......වැඩක් ගත හැකි නම් එය........මසුරන්