

වඩා ගන්න හිතුවත් මේ ලලනි................දැක
වැදිරිය වගේ බව ඇය නැහැ තවත්.......සැක
දුටු පමනින් පැනි හලාන දුවන................එක
ගෙම්බා වාගෙ පස්සෙන් යන එකයි........දුක





උදේ පාන්දර මහ වැහි.............වහිනකොට
ඇඳෙන් බහින්නට හිතෙන්නෙ නෑ......මෙමට
එනමුත් සීතලට චූ බර...........හැදෙනකොට
අන්තිම පදේ ගලපන්න තේරෙන්නේ නෑ බොලව්.....මගුල......![]()

කොහොමද මචන් දැක්කේ කාලෙකින්.......තමයිරෙක්සා දැක්කේ සෑහන කාලෙකින්....බොලේ
කොහොමද උඹට කියලා කියපන්කෝ...මලේ
නගින්නේ තවම චූ බර හැදුනමද.........අලේ
දාලා යන්න හිතුනා මට උඹව............වලේ
කොහොමද මචන් දැක්කේ කාලෙකින්.......තමයි
දැන් නම් ඉතින් පද ගැලපුමත් බැරි..........ගානයි
අලේ නොවෙයි නගින්නෙ මැද ඇති........ප**යි
සීතල නිසා එයත් ඇත්තෙ...............හැකිලීලයි

කවියක් ලියන්නට කියනා නමුත් සිත
බැහැ ගැටගහන්නට කවි පද පෙර ලෙසට
යටගිය දවස සිහිපත්වන විට මෙමට
කොහොමද යන්නේ කවියක් නොලියා මෙතන![]()

මටත් තවම කවි ලිවිල්ල පුරුදු.......නැතේ
එලිසමයද එලිවැටක්ද ලොවෙත්.....නැතේ
පද ගලපල ගලපල වත් ලියනු.........හිතේ
අනේ ඒත් කවියේ කිසි අරුත්........නැතේ![]()
ජීවිතයේවත් අරුතක් නැති කාලේ
කිමට කවියෙ අරුත සොයනු නුබ රාලේ
ඔන්න ඔහේ ගැටගහලා පද නූලේ
ලියනවා අන්න එක තමයි අපෙ තාලේ

මම කවි මඩුවට ගොඩ........වුනාට
වැඩිය දන්නෑ මට කවි.......කියන්ට
එලිසමය එලිවැටත් නති..........මට
පුලුවන් නම් මට කියා.........දෙන්ට
![]()
කවියේ රීති කිහිපයකුයි රැකුමට .ඇත්තේ
එළිවැට එයින් පළවෙනියට තැන ගත්තේ
යවහන් තියා ඊළග රීතිය........ මත්තේ
මාත්රා ටිකත් සුමටව ගැලපිය .....යුත්තේ
උදාහරණ කීපයකුත් ......පෙන්නන්නම්
පහතින් ලියා එය මම දැන් .....දෙන්නම්
සරළව හෙමින් මේ ටික මම .පහදන්නම්
එවිටම සිතේ ඔබලා කිවියෝ ....බවනම්
එළි වැට යනු...
පද පේළියේ අන්තිමට එකම අකුරකින් අවසන් කිරීමය
උදා -
අපේ ගමේ ....කොටා
ඒ දණ්ඩේ යන කලටා
වැටුනේය ...වතුරටා
..................හුටා!!!
යවහන් රීතිය යනු..
ය,ව,හ,න අකුරු වලින් පද අවසන් වන පේලී වලදී අවසන් අකුරට පෙරකුරුද සම විය යුතුය.
උදා-
මෝල් ගහක් .....ගන්නේය
තොගෙ ඔලුව ... පළන්නේය
දැන් ලේ ........ගලන්නේය
තෝ පරලොව ....යන්නේය
මාත්ර ගැලපුම යනු-
කවියේ වචන හැප්පෙන්නෙ නැතිව සුමටව ගායනා කල හැකි අයුරින් පද සැකසීමය. කවි ලියාගෙන යනකොට මේක නිකම්ම තේරෙනවා.

kawiyen kawiya daka hituna goda wenta
padayen padaya galapuwa waru gatawenta
noheki namuth basa hari heti tepalanta
karunawen mawath ada pili gannta![]()


කවියක්......කියා අඩියක් ගසනා.....................කලට
බයිටක්......කකා ඇද දුම් උගුරක්.....................යසට
සොමියක්......දදා ජොලියෙන් ඉන්නා........හොදට
රකුසෙක්......නැතුව කවියක් ලියලා.........මොකට

ස්තූතියි මචං.. ස්තූතිය කවියෙන් කියන්න තේරෙන්නේ නෑ මචෝ තවම
http://www.elakiri.com/forum/showpost.php?p=17047818&postcount=1966![]()
කෙල්ලෙක් නැතිව ඉන්නා විට බකන්..........නිලන්
සෙට් උන මට කෙල්ලෙක් ෆේස් බුකියෙ........ඉදන්
පැණි හල හල චැට් කර කර මලක්.............කඩන්
ඉන්නෙමි මම දැන්නම් ෆුල් ජොලිය............දමන්