෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴
ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකේ පරමාර්ථය පැහැදිලි කරන්නම්. අමනුශ්‍යයන් ගැන විශ්වාස කරන අයට තමන්ගේ අදහස් බෙදාගන්න තියන තෝතැන්නක් විදිහට මේ ත්‍රෙඩ් එක භාවිතාකරන්න පුලුවන්.
ඊට අමතරව තමන් දන්න ගුප්ත විද්‍යා රහස් ඒ වගේම මේ විශය ගැන තියන ගැටලු සාකච්ඡාවටත් මේ විශය ගැන ඉගෙන ගන්න උනන්දු අයට ඒ ගැන අවබෝධයක් ලබාගන්නත් මේ ත්‍රෙඩ් එක පිටිවහලක් වෙයි කියලා බලා පොරොත්තු වෙනවා..
එහෙනම් ගුප්ත විද්‍යාව දෙවියන් හා අනෙක් අමනුශ්‍යයන් ගැන දන්න අයටත් ඉගෙන ගන්න ආස අයටත් ගෞරවයෙන් ආරාධනා කරනවා ත්‍රෙඩ් එක එක්ක එකතුවෙන්න කියලා..

විශේෂම දේ අපි මෙතනදි දෙවියෝ ඉන්නවද, ගුප්ත විද්‍යාව ඇත්තක්ද වගේ ලාමක තර්ක වලට කාලය නාස්ති නොකර හුදෙක් දැනුම බෙදාගැනීම සඳහා පමනක් මේක භාවිතා කරමු.

Last edited: