෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකේ පරමාර්ථය පැහැදිලි කරන්නම්. අමනුශ්‍යයන් ගැන විශ්වාස කරන අයට තමන්ගේ අදහස් බෙදාගන්න තියන තෝතැන්නක් විදිහට මේ ත්‍රෙඩ් එක භාවිතාකරන්න පුලුවන්.:D ඊට අමතරව තමන් දන්න ගුප්ත විද්‍යා රහස් ඒ වගේම මේ විශය ගැන තියන ගැටලු සාකච්ඡාවටත් මේ විශය ගැන ඉගෙන ගන්න උනන්දු අයට ඒ ගැන අවබෝධයක් ලබාගන්නත් මේ ත්‍රෙඩ් එක පිටිවහලක් වෙයි කියලා බලා පොරොත්තු වෙනවා..:yes:

    විශේෂම දේ අපි මෙතනදි දෙවියෝ ඉන්නවද, ගුප්ත විද්‍යාව ඇත්තක්ද වගේ ලාමක තර්ක වලට කාලය නාස්ති නොකර හුදෙක් දැනුම බෙදාගැනීම සඳහා පමනක් මේක භාවිතා කරමු.

    HnKyDBj.jpg

    atM75aT.jpg

    එහෙනම් ගුප්ත විද්‍යාව දෙවියන් හා අනෙක් අමනුශ්‍යයන් ගැන දන්න අයටත් ඉගෙන ගන්න ආස අයටත් ගෞරවයෙන් ආරාධනා කරනවා ත්‍රෙඩ් එක එක්ක එකතුවෙන්න කියලා..

    Last edited:
    • Like
    Reactions: Jcg

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරනකොට නිම්ම මන්තරය මතුරන් යන්නේ නෑ.. මුලින්ම ඒකට දිෂ්ඨියක් සිදුකර ගන්න ඕන. මෙන්න ඇදුරන් අතරේ ඒ සඳහා ගොඩක් ප්‍රසිද්ධ බුද්ධකරාම දිෂ්ඨිය

    ෴ඛුද්දක රාම දිෂ්ඨිය෴

    ඕං ශ්‍රී රාම කදිරවේලා ශිව ශිව කන්දස්වාමී දීෂ්ඨි මන්ත්‍ර රාජා දිෂ්ඨී ගුරුළු පත්‍රකාලී දිෂ්ඨී මහා බල මන්ත්‍ර රාජා දිෂ්ඨී සුර දිෂ්ඨී අසුර දිෂ්ඨී ගරුඬ දිෂ්ඨී දේව දිෂ්ඨී ශරීර දිෂ්ඨී යං යං භූම දිෂ්ඨී ප්‍රල ප්‍රල මහා විෂ්ණු දිෂ්ඨී මහා විෂ්ණු ධාරණී දිෂ්ඨී විරාජිත ගණපති ජය ජය සරස්වතී දිෂ්ඨී දිෂ්ඨී මන්ත්‍ර රාජයානේ දිෂ්ඨි දිෂ්ඨී ඒස්වාහ:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ගුප්ත විද්‍යාව කියන්නේ වටිනා ශ්‍රාස්ත්‍රයක්.. හැබැයි හරියට දන්න, හරිදේ කරන උදවිය බොහොම අල්පයි. වැදගත්ම දේ තමයි මේක මැජික් නෙවෙයි.. යන්තම් දන්න අය තමයි තෙල් තාච්චිවල අත් දාලා, උතුරණ කිරි නාලා, ඔලුවේ පොල් ගහන් මෝඩ චූන් දීලා මේවා බාල්දු කරන්නේ.. මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්.. දන්න අය දන්නවා ඒ ගැන. මම කලින් කිව්ව වගේ මෝඩ චූන්කාරයෝ නිසා තමයි අද මේවා පිරිහිලා තියෙන්නේ.. කොහොම උනත් නැකැත් සහෝ වැදගත් නූලක් ආරම්භ කරලා තියෙන්නේ.. ඇදගෙන යන්න පුලුවන් සපෝට් එකක් දෙන්නම්.. හැබැයි නරි නාවන්න නම් බෑ..:D
     
    හරියට හරි.. පාරම්පරික දැනුම අපිත් එක්ක බෙදාගන්න..:D නරිනෑවිම නම් කරන්නේ නෑ තමයි :dull:
     
    • Like
    Reactions: Tz4400

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17082652 said:
    හරියට හරි.. පාරම්පරික දැනුම අපිත් එක්ක බෙදාගන්න..:D නරිනෑවිම නම් කරන්නේ නෑ තමයි :dull:

    :D:D
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඕවා ගැන දන්නෙ නම් නෑ,,එත් ටච් එකේ ඉන්නම නොදන්න දෙවල් දන ගන්න.
    එල සහෝ දිගටම කරගෙන යන්න.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අනේ මේවගේ බත් කන හරක්. සොන්නයෝ මෙච්චර මේ ලෝකේ දියුණු කාලේ මේවගේ ලබ්බවල් මිනිසුන්ගේ ඔලුවට ඇදල දාල චාටර් කරන්න එපා. ඕව යකෝ අමුලික බොරු. උබල තවමත් වගේ දේවල් වලට රැවටෙනවද බන්. නැකතෝ නිකන් කාලේ කන්න නැතුව වැඩකට ඇති දෙයක් කරහන් සොන්නයෝ.

    මේවගේ දේවල් පස්සේ යන්නේ ආත්ම ශක්තියක් නැති කොන්දක් නැති උන්. සිරා පිරිමියෙක් ඕවයේ පස්සේ යන්නේ නැහැ.

    says the dude who has just 2 posts '14
    seems legit :baffled::rofl::P
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ගුප්ත විද්‍යාව කියන්නේ වටිනා ශ්‍රාස්ත්‍රයක්.. හැබැයි හරියට දන්න, හරිදේ කරන උදවිය බොහොම අල්පයි. වැදගත්ම දේ තමයි මේක මැජික් නෙවෙයි.. යන්තම් දන්න අය තමයි තෙල් තාච්චිවල අත් දාලා, උතුරණ කිරි නාලා, ඔලුවේ පොල් ගහන් මෝඩ චූන් දීලා මේවා බාල්දු කරන්නේ.. මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්.. දන්න අය දන්නවා ඒ ගැන. මම කලින් කිව්ව වගේ මෝඩ චූන්කාරයෝ නිසා තමයි අද මේවා පිරිහිලා තියෙන්නේ.. කොහොම උනත් නැකැත් සහෝ වැදගත් නූලක් ආරම්භ කරලා තියෙන්නේ.. ඇදගෙන යන්න පුලුවන් සපෝට් එකක් දෙන්නම්.. හැබැයි නරි නාවන්න නම් බෑ..:D

    :yes:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මාත් මගේ සීමාව ඇතුලේ ඉදන් Support එකක් දෙන්නම්.. :)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කරගෙන යමන් ඕව ගැන දන්නෙ නෙ නෑ හැබැයි ....9+
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    අනේ මේවගේ බත් කන හරක්. සොන්නයෝ මෙච්චර මේ ලෝකේ දියුණු කාලේ මේවගේ ලබ්බවල් මිනිසුන්ගේ ඔලුවට ඇදල දාල චාටර් කරන්න එපා. ඕව යකෝ අමුලික බොරු. උබල තවමත් වගේ දේවල් වලට රැවටෙනවද බන්. නැකතෝ නිකන් කාලේ කන්න නැතුව වැඩකට ඇති දෙයක් කරහන් සොන්නයෝ.

    දන්නේ නැති දේවල් ගැන කියවන්න එපා . උඹට proves ඕනේ නම් හරි තැනකට ගිහිල්ල බලපන් . scientific proves ඕනේ නම් quantum physic ඉගෙන ගනින්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක උනේ ගොඩක් ඉස්සර,එක දවසක් අපේ ගෙදර පිටිපස්සේ දොරට කවුද තට්ටු කරා, රෑ 12 ට වගේ, ඒක හරියටම වුනේ මම කුස්සියේ ඉන්න කොටයි, කවුරුත් එන්න ව්දියකුත් නෑ ඒ පැත්තෙන් මොකද පිටිපස්සේ තියෙන්නේ ලොකු තාප්පේ එතනින් එහා පැත්තේ ලොකු කෑලෑවක් වගේ එළිකරපු නැති වත්තක් ,කට්ට කළුවරයි රෑට ඉතින් කවුරුත් එන්න ව්දියක් නෑ, දෙතුන් වතාවක් වගේ තට්ටුව තිබ්බේ ,ඊට පස්සේ ඒක නැවතුනා. මම දොර ඇරියේ නෑ. මම අහලා තියෙනවා රෑට හොල්මන් වගේ ගෙවල් අස්සට රිංගනවා කියලා, රිංගන්න බැරි වුනාම තට්ටු කරනවා කියලා, තට්ටු කරාම දොර ඇරපු ගමන් හොල්මන ඇතුලට රිංගනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක උනේ ගොඩක් ඉස්සර,එක දවසක් අපේ ගෙදර පිටිපස්සේ දොරට කවුද තට්ටු කරා, රෑ 12 ට වගේ, ඒක හරියටම වුනේ මම කුස්සියේ ඉන්න කොටයි, කවුරුත් එන්න ව්දියකුත් නෑ ඒ පැත්තෙන් මොකද පිටිපස්සේ තියෙන්නේ ලොකු තාප්පේ එතනින් එහා පැත්තේ ලොකු කෑලෑවක් වගේ එළිකරපු නැති වත්තක් ,කට්ට කළුවරයි රෑට ඉතින් කවුරුත් එන්න ව්දියක් නෑ, දෙතුන් වතාවක් වගේ තට්ටුව තිබ්බේ ,ඊට පස්සේ ඒක නැවතුනා. මම දොර ඇරියේ නෑ. මම අහලා තියෙනවා රෑට හොල්මන් වගේ ගෙවල් අස්සට රිංගනවා කියලා, රිංගන්න බැරි වුනාම තට්ටු කරනවා කියලා, තට්ටු කරාම දොර ඇරපු ගමන් හොල්මන ඇතුලට රිංගනවා.

    නමුත් මචන් ප්‍රේතයන් සතුව තියන්නේ සියුම් ශරීරනේ.. මම දන්න දේ නම් බුදු පහනේ ආලෝකෙට උඩින් දෙවියන්වත් භූතයන්වත් එන්නේ නෑ නැතුව වෙන ආරක්ෂාවක් කරලා තියනවනම් මිසක් එහෙම ගැඑටලුවක් නෑ කියන එක..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැකැත් රාල;17082755 said:
    නමුත් මචන් ප්‍රේතයන් සතුව තියන්නේ සියුම් ශරීරනේ.. මම දන්න දේ නම් බුදු පහනේ ආලෝකෙට උඩින් දෙවියන්වත් භූතයන්වත් එන්නේ නෑ නැතුව වෙන ආරක්ෂාවක් කරලා තියනවනම් මිසක් එහෙම ගැඑටලුවක් නෑ කියන එක..

    සමහර ප්‍රේතයෝ ඉන්නවාලු ශරීරය ඝණ කරගන්න පුලුවන්, ඕන ඕන වෙලාවට,එතකොට තමයිලු මිනිස්සුන්ට පේන්නේ. ගෙයි ඇතුලේ නම් ප්‍රශ්ණයක් වෙලා නෑ නමුත් එළියේ ඕන දෙයක් වෙන්න පුලුවන් නේ. බුදු පහණ තියෙන්නේ අනෙක් කාමරයේ.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17082755 said:
    නමුත් මචන් ප්‍රේතයන් සතුව තියන්නේ සියුම් ශරීරනේ.. මම දන්න දේ නම් බුදු පහනේ ආලෝකෙට උඩින් දෙවියන්වත් භූතයන්වත් එන්නේ නෑ නැතුව වෙන ආරක්ෂාවක් කරලා තියනවනම් මිසක් එහෙම ගැඑටලුවක් නෑ කියන එක..

    ඒ වගේම මාර බලයක් තියෙනවා පිරිත්වල.. යක්කු පෙරේතයෝ පිරිත් කියන තැනක පැත්ත පළාතක ඉන්නේ නෑලු.. සමහරැ පිරිත් කියලා ඊට පහුවෙනිදා මළගිය ප්‍රාණකාරයන්ට පින් අනුමෝදන් කරලා දානෙ දෙනවා නේ.. ඒක කිසිම වැඩක් නෑ අහලා තියෙන විදියට නම්.. මොකද කලින් දවසේ පිරිත් කියපු නිසා පින් ගන්න බලන් ඉන්න අය සේරම යන්න යනවලු.. උන් ආයේ එන්නේ හෙන තරහක් තියාගෙනලු. ඒ නිසා හරි ක්‍රමය නම් දානෙ දීලා පින් අනුමෝදන් කරලා පස්සේ පිරිත් කියන එක කියලයි ගොඩක් අය කියන්නේ..