පැටියා;17097224 said:
එහෙම මොකුත් හදන්නෙ නෑ. ගෙදර රෙපෙයාර් වැඩ වලට එහෙම පාවිච්චි කරන්නෙ. මේ ටිකේ වඩිම්බු ගහලා වැහි පීහිලි දානවා. මම තමා බාස්. තව එකෙක් ඉන්නව අත්උදවුවට
අපිම ඕව කරගන්න එක හොදයි බං....මේ හුයන්නේ මකබාස් ලා කනව ඔක්කොම.....


ක්ලිනික් එක දාල අවුරුදු 2කින් මම පේන්ට් කෙරෙව්ව එකෙක්ට කුලී දීලා. කොච්චර හොද ද කියනව නම් පේන්ට් කෙරුවාව මම ඊළග පෝය දවසේ ආයේ පේන්ට් කලා. ගූ හැත්තෑවයි දශම පහයි උගේ වැඩේ......



ඊට පස්සෙ මම තමයි කරන තරමක් පේන්ට් වැඩ.....ඇගටත් හොදයි, සාක්කුවටත් හොදයි, මොකද දෙපාර දෙපාර මැටීරියල් යන්නේ නෑ නේ.............
ඔය වගේ ම පට්ට වැඩක් ඇලුමිනියම් ෆැබ්රිකේෂන් වැඩ. පාටිෂන් එහෙම.
කියල දෙන්න පුළුවන් නම් මේකේ කාට හරි ජීවිකාව උපය ගන්න පුළුවන් ඒකෙන් නම්........
මේ ඊයෙ පෙරේද මම ඩිසයින් එක දීල ක්ලිනිකල් ට්‍රොලියක් හැදෙව්ව. 47600/- කියහං කෝ බිල.......
හැබැයි ඌ පට්ටෙට ම හදල තිබ්බ ඒක. සොලිඩ් වැඩක්. පොරට විශේෂයෙන් දුන්නේ ඌ ආමි ඉදල ඩිසේබල් වෙච්ච කොල්ලෙක්...........