samsung galaxy s duos 2 හොදයිද ?

amilanp

Junior member
  • May 12, 2013
    128
    12
    18
    awlak na machan.mama gaththe 24900 danata masa dekakata kalin sathi dekakin 20000 bassa sinhagiriye.batrya paya 24k use karanna puluwan awlak nathuwa.4tos hodata thiyanawa uba ganna yana ganata hodatama watinawa
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    iDealz Lanka kiyala liberty eka shop ekaka

    Two Years John Keells Warranty + TRCSL APPROVED ekka

    18500 k lu

    1year hardware replacement Warranty ekak tiyanawalu maka shape wage :D
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    iDealz Lanka kiyala liberty eka shop ekaka

    Two Years John Keells Warranty + TRCSL APPROVED ekka

    18500 k lu

    1year hardware replacement Warranty ekak tiyanawalu maka shape wage :D

    hamba shop ekak machan eath munge shop eke echarama aulak na.math dawasak dous 2 ekak aran charg wenna parakku aulak tibuna aye aran giyama wena ekak dunna.s dous 2 3k withara aran tiyanawa oken.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    hamba shop ekak machan eath munge shop eke echarama aulak na.math dawasak dous 2 ekak aran charg wenna parakku aulak tibuna aye aran giyama wena ekak dunna.s dous 2 3k withara aran tiyanawa oken.

    ow meka tikak shape wage
    mata ara Greenware kiyala tiyana shop eka alluwena..

    colombo area eke sinhala shop tiyanawada phone ganna??
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ow meka tikak shape wage
    mata ara Greenware kiyala tiyana shop eka alluwena..

    colombo area eke sinhala shop tiyanawada phone ganna??

    MC eke divin eka sinhala shop ekak.eka godak un hodai kiyanawa mata nam echarama hari giya na machan anemanda.
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් ඔකේ හිතන තරම් අවුලක් නෑ :yes:
    ඕකට වැඩිය galaxy ace 3 LTE එක හොඳයි:D(ඩයලොග් එකෙන් කිවුව ඔකේ LTE ලංකාවේ වැඩ නෑ කියල:no: )
    1GB Ram;),8Gb Internal:love:,1.2Ghz D-Core,Adreno305 GPU:confused:
    මේක මම පාවිච්චි කරනවා.පට්ට.මම ගත්තේ 23යි:cool: .දැන් ඊට අඩුයි:angry:
     
    Last edited:

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මම නම් කියන්නේ ඕක ගන්න එපා කියල. Ram එක මදි බන්. අනිත් එක ඔකේ internal 4GB තියන්නේ. ඔකේ APPS SD card එකට Move කරන්න පුළුවන් ද බැරිද මම දන්නේ නැහැ. එත් ටික කාලයක් යනකොට ෆෝන් එක පට්ට විදිහට slow වෙනවා update install කරන්න ගත්තම.
    උබට android එකක් ඕනි නම් Hongmi (Redmi) 1S වගේ එකක් බලපන් අඩු ගානාටක තියෙන්නේ ඕක.
    එහෙම නැත්තම් windows phone එකක් ගන්න එක තමා හොදම දේ. ඔය වැඩ ටික කර ගන්න හොදමට ඇති.
    Nokia Lumia 520 - 14 900
    Lumia 630 Dual SIM - 19 000
    Lumia 630 - 19 900
    Lumia 525 - 20 400
    Lumia 625 - 22 500
    මේ phone වල specs බලල උබට හොද එකක් හිතා ගනින් මචං. windows phone වල RAM එක 512MB කියල බය වෙන්න එපා.
    මෙන්න මේ thread එක බලපන් මචං
    http://www.elakiri.com/forum/showthread.php?t=1623759
    :yes::yes::yes:
     
    • Like
    Reactions: kevin37

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මචන් ඔකේ හිතන තරම් අවුලක් නෑ :yes:
    ඕකට වැඩිය galaxy ace 3 LTE එක හොඳයි:D(ඩයලොග් එකෙන් කිවුව ඔකේ LTE ලංකාවේ වැඩ නෑ කියල:no: )
    1GB Ram;),8Gb Internal:love:,1.2Ghz D-Core,Adreno305 GPU:confused:
    මේක මම පාවිච්චි කරනවා.පට්ට.මම ගත්තේ 23යි:cool: .දැන් ඊට අඩුයි:angry:

    kohenda gaththe ?? kawadada gathte??

    mama price baluwa tama 23th 24th athra yanne

    LTE version eka Dual sim nemei needa??

    habai NFC iyanawa
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මචන් ඔකේ හිතන තරම් අවුලක් නෑ :yes:
    ඕකට වැඩිය galaxy ace 3 LTE එක හොඳයි:D(ඩයලොග් එකෙන් කිවුව ඔකේ LTE ලංකාවේ වැඩ නෑ කියල:no: )
    1GB Ram;),8Gb Internal:love:,1.2Ghz D-Core,Adreno305 GPU:confused:
    මේක මම පාවිච්චි කරනවා.පට්ට.මම ගත්තේ 23යි:cool: .දැන් ඊට අඩුයි:angry:
    මොකද බන් ace 3 එකේ LTE මෙහාට වඩ නෑ කිවුවෙ?:angry: ඒකෙ 1800 band එක තියෙනවනෙ

    http://www.gsmarena.com/samsung_galaxy_ace_3-5479.php

    http://www.dialog.lk/faq/what-is-band-for-4g-mobile-lte-2/
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    kohenda gaththe ?? kawadada gathte??

    mama price baluwa tama 23th 24th athra yanne

    LTE version eka Dual sim nemei needa??

    habai NFC iyanawa

    මම ගත්තේ mobile planet එකෙන්. මැයි 3න් වෙනිදා
    ඔවු බන් Lte එක ඩුවෙල් සිම් නෙමේ .Ace 3 Duos එක නම් ඩුවෙල් .
    හැබැයි LTE එකේ මෙමරිය 8gb.NFC තියනවා
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මොකද බන් ace 3 එකේ LTE මෙහාට වඩ නෑ කිවුවෙ?:angry: ඒකෙ 1800 band එක තියෙනවනෙ

    http://www.gsmarena.com/samsung_galaxy_ace_3-5479.php

    http://www.dialog.lk/faq/what-is-band-for-4g-mobile-lte-2/

    මමත් ඒ ඩයලොග් එකේ එකාට ඕක කිවුවා:angry:.මෙහෙ 1800 වැඩ කරන්නේ කියල:D
    හැබැයි මම පාවිච්චි කරා 4G දාල .සුපිරියට වැඩ :love: