20 ට අඩු එකක් හොය හොය ඉන්නකොට මම මේක දැක්කේ
17ත් 18ත් අතර තාම price range එක තියෙන්නේ ....
මගේ යාලුවෙක් ළඟ මේක තියනවා හැබැයි මිනිහත් ඒක අරන් මස 5ක් විතර ලු
ඉතින් මම YouTube review හෙම බැලුව අවුලක් නැ වගේ..
උඹල මොකද කියන්නේ ?
මට PDF එකක් read කරගන්න , සින්දුවක් අහන්න , පොඩ්ඩක් internet browse කරන්න තිබ්බම ඇති
මහලොකු performance ඕන නෑ