phone eka hodai, basic wada walata hodatama ethi. habai os eka nam paranai jelly bean thiyenne. s duos 3 ekath me lagadi release kala habai eke 512mb ram thiyenne.
eka thama mamath hithuwe
Basic wada walata athi kiyala..
phone eka hodai, basic wada walata hodatama ethi. habai os eka nam paranai jelly bean thiyenne. s duos 3 ekath me lagadi release kala habai eke 512mb ram thiyenne.
Giya mase man gaththe mekama 15,500/= ta Liberty eken![]()
iDealz Lanka kiyala liberty eka shop ekaka
Two Years John Keells Warranty + TRCSL APPROVED ekka
18500 k lu
1year hardware replacement Warranty ekak tiyanawalu maka shape wage![]()
hamba shop ekak machan eath munge shop eke echarama aulak na.math dawasak dous 2 ekak aran charg wenna parakku aulak tibuna aye aran giyama wena ekak dunna.s dous 2 3k withara aran tiyanawa oken.
ow meka tikak shape wage
mata ara Greenware kiyala tiyana shop eka alluwena..
colombo area eke sinhala shop tiyanawada phone ganna??
MC eke divin eka sinhala shop ekak.eka godak un hodai kiyanawa mata nam echarama hari giya na machan anemanda.
මම නම් කියන්නේ ඕක ගන්න එපා කියල. Ram එක මදි බන්. අනිත් එක ඔකේ internal 4GB තියන්නේ. ඔකේ APPS SD card එකට Move කරන්න පුළුවන් ද බැරිද මම දන්නේ නැහැ. එත් ටික කාලයක් යනකොට ෆෝන් එක පට්ට විදිහට slow වෙනවා update install කරන්න ගත්තම.
උබට android එකක් ඕනි නම් Hongmi (Redmi) 1S වගේ එකක් බලපන් අඩු ගානාටක තියෙන්නේ ඕක.
එහෙම නැත්තම් windows phone එකක් ගන්න එක තමා හොදම දේ. ඔය වැඩ ටික කර ගන්න හොදමට ඇති.
Nokia Lumia 520 - 14 900
Lumia 630 Dual SIM - 19 000
Lumia 630 - 19 900
Lumia 525 - 20 400
Lumia 625 - 22 500
මේ phone වල specs බලල උබට හොද එකක් හිතා ගනින් මචං. windows phone වල RAM එක 512MB කියල බය වෙන්න එපා.
මෙන්න මේ thread එක බලපන් මචං
http://www.elakiri.com/forum/showthread.php?t=1623759



මචන් ඔකේ හිතන තරම් අවුලක් නෑ
ඕකට වැඩිය galaxy ace 3 LTE එක හොඳයි(ඩයලොග් එකෙන් කිවුව ඔකේ LTE ලංකාවේ වැඩ නෑ කියල
)
1GB Ram,8Gb Internal
,1.2Ghz D-Core,Adreno305 GPU
මේක මම පාවිච්චි කරනවා.පට්ට.මම ගත්තේ 23යි.දැන් ඊට අඩුයි
![]()
I say..... Go for a lumia......!!!!!

මොකද බන් ace 3 එකේ LTE මෙහාට වඩ නෑ කිවුවෙ?මචන් ඔකේ හිතන තරම් අවුලක් නෑ
ඕකට වැඩිය galaxy ace 3 LTE එක හොඳයි(ඩයලොග් එකෙන් කිවුව ඔකේ LTE ලංකාවේ වැඩ නෑ කියල
)
1GB Ram,8Gb Internal
,1.2Ghz D-Core,Adreno305 GPU
මේක මම පාවිච්චි කරනවා.පට්ට.මම ගත්තේ 23යි.දැන් ඊට අඩුයි
![]()
ඒකෙ 1800 band එක තියෙනවනෙ kohenda gaththe ?? kawadada gathte??
mama price baluwa tama 23th 24th athra yanne
LTE version eka Dual sim nemei needa??
habai NFC iyanawa
මොකද බන් ace 3 එකේ LTE මෙහාට වඩ නෑ කිවුවෙ?ඒකෙ 1800 band එක තියෙනවනෙ
http://www.gsmarena.com/samsung_galaxy_ace_3-5479.php
http://www.dialog.lk/faq/what-is-band-for-4g-mobile-lte-2/
.මෙහෙ 1800 වැඩ කරන්නේ කියල
