bump
gd post bro...![]()
thx ...patta.... rep ++




එල මචෝ ගොඩක් හොද වටිනා කරුණු ටිකක් ඉගෙන ගත්තා
රේප් 6 +
මමත් DSLR එකක් ගන්න ඉන්නේ
හිටන් ඉන්නේ Nikon D 5300 ගන්න
D 5400 ලගදීම ඉන නිසා ටිකක් බලන් හිටියේ මොකෝ එතකොට D 5300 ගාන අඩු වෙන නිසා
මම අදයි මේ thread සෙට් එක දැක්කේ කියවන්න ඕනේ හීමීට
thank මචෝ