උබල ලංකාව ඇතුලේ ජීවත් වෙන්න කැමතිම city එක මොකක්ද? මට නම් ලොකු අයිඩියා එකක් නෑ මොකද මම වැඩිය රට ඇතුලේ ඇවිදල නෑ
කැමතිම කියල ඇහැව්වේ ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලක් වෙන්න හොඳේ
මම දැනට ඉන්නේ තංගල්ල කියන ටවුන් එකේ. තංගල්ල එච්චර අවුලක් නෑ. පරෙයි වැල්ල එහෙම පට්ට

Nanuoya - Nuwaraeliya