what is ur favourite city?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
උබල ලංකාව ඇතුලේ ජීවත් වෙන්න කැමතිම city එක මොකක්ද? මට නම් ලොකු අයිඩියා එකක් නෑ මොකද මම වැඩිය රට ඇතුලේ ඇවිදල නෑ :no:

කැමතිම කියල ඇහැව්වේ ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලක් වෙන්න හොඳේ :P

මම දැනට ඉන්නේ තංගල්ල කියන ටවුන් එකේ. තංගල්ල එච්චර අවුලක් නෑ. පරෙයි වැල්ල එහෙම පට්ට :P
 
bongbong1

Banned
Nov 11, 2014
62
0
0
yo home
කොලම්බ තමා. මරදාන දෙමටගොඩ වගේ උත්තෙ පැති නෙමේ. ටිකක් පිරිසිදුව තියෙන ප්රදේශෙක. හද්ද වන්නියෙ කරන්ට් එහෙම කපන්න ගත්තාම ඉකවෙනව. අමාරුවක් හැදුනොත් ඉස්පිරිතාලෙයක් හොය0 යද්දි ලෙඩා මැරිල. සතෙක්ට බෙහෙත් ගන්න වෙට් එකක් නෑ ගොඩ බේත්. සිග්නල් නෑ. ටෙලිකොම් වලට හැතැප්ම හැට හැත්තෑව දුරයි. ඒ මදිවට ගමේ ඉන්න උත්තලට උන්ගෙ උත්ත බලාගෙන තමන්ගෙ පාඩුවෙක් උකාගෙන ඉන්න බෑ, අල්ලපු ගෙදර එකාගෙ උත්තෙ සයිස් එකත් මනින්න යනව. ඒ අතින් කොලම්බ අල්ලපු ගෙදර එකා මලත් දන්නැති ක්රමේ දාහෙන් සම්පතයි. ප්රශ්නයක්න0 119 ගහනව. එනව. හැම උත්තටම මන්නෙයි රෙද්දයි උස්ස0 උකාගෙන ප්රශ්න විසදන්න යන බලු උත්තො නෑ. කෙලින්ම පොලිසි.

අනික් වැදගත්ම දේ බත්පැකට් එකයි ගල් බාගයයි දුන්නාම පයිය නවාගෙන මහරජාගෙ උත්තට චන්දෙ දෙන ගොන් උත්තල නෑ. මහරජාට තාම බැරිවුනානෙ කොලම්බ අල්ලන්න.
 
\m/amila\m/

Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    :love: Nanuoya - Nuwaraeliya :love:

    6919060520_724660a2ce.jpg
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    කොලම්බ තමා. මරදාන දෙමටගොඩ වගේ උත්තෙ පැති නෙමේ. ටිකක් පිරිසිදුව තියෙන ප්රදේශෙක. හද්ද වන්නියෙ කරන්ට් එහෙම කපන්න ගත්තාම ඉකවෙනව. අමාරුවක් හැදුනොත් ඉස්පිරිතාලෙයක් හොය0 යද්දි ලෙඩා මැරිල. සතෙක්ට බෙහෙත් ගන්න වෙට් එකක් නෑ ගොඩ බේත්. සිග්නල් නෑ. ටෙලිකොම් වලට හැතැප්ම හැට හැත්තෑව දුරයි. ඒ මදිවට ගමේ ඉන්න උත්තලට උන්ගෙ උත්ත බලාගෙන තමන්ගෙ පාඩුවෙක් උකාගෙන ඉන්න බෑ, අල්ලපු ගෙදර එකාගෙ උත්තෙ සයිස් එකත් මනින්න යනව. ඒ අතින් කොලම්බ අල්ලපු ගෙදර එකා මලත් දන්නැති ක්රමේ දාහෙන් සම්පතයි. ප්රශ්නයක්න0 119 ගහනව. එනව. හැම උත්තටම මන්නෙයි රෙද්දයි උස්ස0 උකාගෙන ප්රශ්න විසදන්න යන බලු උත්තො නෑ. කෙලින්ම පොලිසි.

    අනික් වැදගත්ම දේ බත්පැකට් එකයි ගල් බාගයයි දුන්නාම පයිය නවාගෙන මහරජාගෙ උත්තට චන්දෙ දෙන ගොන් උත්තල නෑ. මහරජාට තාම බැරිවුනානෙ කොලම්බ අල්ලන්න.

    :nerd::nerd:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    දැනට ඉන්නේ අනුරාධපුර (town එකෝ :p ) ඇත්තටම මෙහෙ ගොඩක් හොදයි.. නිදහසේ ඉන්න පුළුවං.. හැම දෙයක්ම තියනවා කිසි අව්ලක් නෑ...
     
    bongbong1

    Banned
    Nov 11, 2014
    62
    0
    0
    yo home
    දැනට ඉන්නේ අනුරාධපුර (town එකෝ :p ) ඇත්තටම මෙහෙ ගොඩක් හොදයි.. නිදහසේ ඉන්න පුළුවං.. හැම දෙයක්ම තියනවා කිසි අව්ලක් නෑ...

    ඔව් ඒ අතින් නම් කොලම්බ පරාදයි. කොලම්බ මොනා තිබ්බත් හදුනානොගත් වකුගඩු රෝගයක් නෑනෙ. අනුරාදපුර ඒකත් තියෙනව.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    ඔව් ඒ අතින් නම් කොලම්බ පරාදයි. කොලම්බ මොනා තිබ්බත් හදුනානොගත් වකුගඩු රෝගයක් නෑනෙ. අනුරාදපුර ඒකත් තියෙනව.

    :rofl:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔව් ඒ අතින් නම් කොලම්බ පරාදයි. කොලම්බ මොනා තිබ්බත් හදුනානොගත් වකුගඩු රෝගයක් නෑනෙ. අනුරාදපුර ඒකත් තියෙනව.

    ලොල් උඔ කන්නේත් මෙහෙන් එන හාල් වලින් තමා යකෝ.. හැදෙන එකාට කොහේ හිටියත් හැදෙනවා..
     
    bongbong1

    Banned
    Nov 11, 2014
    62
    0
    0
    yo home
    ලොල් උඔ කන්නේත් මෙහෙන් එන හාල් වලින් තමා යකෝ.. හැදෙන එකාට කොහේ හිටියත් හැදෙනවා..

    මෙයා මහ රෑ උත්තක් කියෝනව. වතුරෙන්ලු යකෝ හැදෙන්නෙ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඒ අතින් නම් කොලම්බ පරාදයි. කොලම්බ මොනා තිබ්බත් හදුනානොගත් වකුගඩු රෝගයක් නෑනෙ. අනුරාදපුර ඒකත් තියෙනව.
    :rofl::dull::rofl:
    :dull:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මෙයා මහ රෑ උත්තක් කියෝනව. වතුරෙන්ලු යකෝ හැදෙන්නෙ.

    මේක තමා වතුරෙන් හැදෙන්නේ :P කෘමි නාශක වල ආසනික් තියන හිංදා හැදෙන්නේ.. ලාංකාවේ දාන පොහොර වලට මහින්ද මාමා තහනමක් දාලා නෑනේ.. අපේ උන් ඉතිං උඩ දාගෙන ආසනික් තියන කෘමි නාශක දානවා ගොයම් වලට.. ඒක නෙමෙයි.. මෙන උත්තකටද උඹේ කොටු රතු කොරලා තියෙන්නේ :rofl::rofl::P:P