ආහ්හ් එහෙම කියන්ට එපායෑ අෆ්ෆා........ දන්නවනේ ඉතින් පොඩ්ඩ එහාට මෙහාට වුනොත් අපි තේරුම් ගන්න විදිය.......![]()

සෙද්ද..නැපික් ෆේල් පුටා සමාන කරහං අර ඉස්සර අපි වෙසක් එකට බුදුරැස් මාලා හදන්න ගන්න බැටරි පොල්ල. තඩි ටෝච් බැස්ටි වලින්.![]()



ape ekek![]()


අපිත් සින්ගල් තමයිmeka married club unata mamanam thama single

සන්බෝයි, පිස්සු අසා, දිනුෂ සංකපාල, මයිනින් පුසා, හරිඳු මලයා & අර චාමලී නංගි එහෙම තාම තනිකඩ ලු.......


අනේ සොරි බං....... මෙච්චර කල් මම හිතාගෙන හිටියේ උඹ එක්කෝ පින්නවල නැතිනම් දෙහිවල කියලා......



සංජියා........
ජබොක්....![]()


ඌයි මේ වැස්ස නවත්තලා දියන්කෝ....... මලවදයක් බං මේකනම්........
කියලා වැඩක් නෑ බං..... කිරිබත්ගොඩට ගිහින් එන්න පැය 3ක් ගියා.... මග දිගට වහිනවා.... පායනවා...... පායනවා කිව්වට අව්වක් අහලක නෑ...... නුවර එලියේ වගේ බං......කියලා වැඩක් නෑ බං..... කිරිබත්ගොඩට ගිහින් එන්න පැය 3ක් ගියා.... මග දිගට වහිනවා.... පායනවා...... පායනවා කිව්වට අව්වක් අහලක නෑ...... නුවර එලියේ වගේ බං......

මචන් ඕක කරන්නේ මිල සදහන් කරලා නැති උනාම හිතෙන හිතෙන මිලට විකුණන්නන පුළුවන් නිසා. ඒත් ඔය නීතියේ රිංගන්න පුළුවන් තැනක් තියනවා. මචන් චාජර් වගේ ඒවාට පාලන මිලක් නැනේ. ඒ නිසා ගොඩක් මිනිස්සු කරන්නේ ටිකක් වැඩි ගානක මිලක් පෙට්ටියේ ගහනවා. ඊට පස්සේ විකුනද්දී ඊට පහල ඕන මිලකට විකුනනවා. ගහල තියන ගානට අඩුවෙන් දුන්න කියල නීතියෙන් ප්රශ්නයක් නැ. වැඩියෙන් වික්කොත් විතරයි අවුල්![]()







හවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...



උට මොකෝ උනේ?තෝ ඔය දාපු ෆොටෝ එකේ ඉන්න හාවා (ඔව් ඔව් ඔය එනජයිසර් හාවා තමා........) ගැන ටුට්ටෝ කිව්වේ.......![]()




ටීවී එකද හුරතල්???ඔය හාවා ඉස්සර ටීවී කමර්ශල් එකක හිටියා මතකද?හරී හුරතල්...![]()




ත්රෙඩ් ඛාන්අපිත් දාමු..... මාළඹේ කියලා.....
![]()




කියලා වැඩක් නෑ බං..... කිරිබත්ගොඩට ගිහින් එන්න පැය 3ක් ගියා.... මග දිගට වහිනවා.... පායනවා...... පායනවා කිව්වට අව්වක් අහලක නෑ...... නුවර එලියේ වගේ බං......
ඇවිදගෙනද ගියේ?
සෙඩ්ඩ චිරි චිරි ගානව ඉවරයක් නැහැඋපරිම ඩල් බං අදනම්........ කුජීතයි.......
.මලයගෙ උපන්දිනේ අද.යුද්දෙන් බේරෙන්න බැරිකමට KFC එක්කන් ගිහින් ආව වැස්සෙම ...එපාවෙනව මෙහෙම ටිකක්වත් පායන් නැහැනෙ 
තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැහවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...
මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි