EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්හ් එහෙම කියන්ට එපායෑ අෆ්ෆා........ දන්නවනේ ඉතින් පොඩ්ඩ එහාට මෙහාට වුනොත් අපි තේරුම් ගන්න විදිය....... :lol::lol:

    තොගේ කුපාඩි හිතනේ. ඔය හිත් ගැන අපි නොදන්නවා යෑ. :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙද්ද..නැපික් ෆේල් පුටා සමාන කරහං අර ඉස්සර අපි වෙසක් එකට බුදුරැස් මාලා හදන්න ගන්න බැටරි පොල්ල. තඩි ටෝච් බැස්ටි වලින්. :lol:

    කෑලි පහේ ටෝච් එක.....:lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිත් සින්ගල් තමයි
    :yes::yes:
    meka married club unata mamanam thama single
    අපිත් සින්ගල් තමයි :yes:
    සන්බෝයි, පිස්සු අසා, දිනුෂ සංකපාල, මයිනින් පුසා, හරිඳු මලයා & අර චාමලී නංගි එහෙම තාම තනිකඩ ලු.......
    :lol::lol:
    අනේ සොරි බං....... මෙච්චර කල් මම හිතාගෙන හිටියේ උඹ එක්කෝ පින්නවල නැතිනම් දෙහිවල කියලා......
    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌයි මේ වැස්ස නවත්තලා දියන්කෝ....... මලවදයක් බං මේකනම්........

    :dull: කියලා වැඩක් නෑ බං..... කිරිබත්ගොඩට ගිහින් එන්න පැය 3ක් ගියා.... මග දිගට වහිනවා.... පායනවා...... පායනවා කිව්වට අව්වක් අහලක නෑ...... නුවර එලියේ වගේ බං......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කියලා වැඩක් නෑ බං..... කිරිබත්ගොඩට ගිහින් එන්න පැය 3ක් ගියා.... මග දිගට වහිනවා.... පායනවා...... පායනවා කිව්වට අව්වක් අහලක නෑ...... නුවර එලියේ වගේ බං......

    උපරිම ඩල් බං අදනම්........ කුජීතයි.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් ඕක කරන්නේ මිල සදහන් කරලා නැති උනාම හිතෙන හිතෙන මිලට විකුණන්නන පුළුවන් නිසා. ඒත් ඔය නීතියේ රිංගන්න පුළුවන් තැනක් තියනවා. මචන් චාජර් වගේ ඒවාට පාලන මිලක් නැනේ. ඒ නිසා ගොඩක් මිනිස්සු කරන්නේ ටිකක් වැඩි ගානක මිලක් පෙට්ටියේ ගහනවා. ඊට පස්සේ විකුනද්දී ඊට පහල ඕන මිලකට විකුනනවා. ගහල තියන ගානට අඩුවෙන් දුන්න කියල නීතියෙන් ප්‍රශ්නයක් නැ. වැඩියෙන් වික්කොත් විතරයි අවුල්:(
     
    :baffled::baffled::baffled::baffled::oo::oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැ:dull::dull: හවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...:dull:
    මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි:)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :growl::growl::growl:
    දීපිය!
    තෝ ඔය දාපු ෆොටෝ එකේ ඉන්න හාවා (ඔව් ඔව් ඔය එනජයිසර් හාවා තමා........) ගැන ටුට්ටෝ කිව්වේ....... :growl:
    උට මොකෝ උනේ?:oo::oo::oo::oo:
    ඔය හාවා ඉස්සර ටීවී කමර්ශල් එකක හිටියා මතකද?හරී හුරතල්...:love:
    ටීවී එකද හුරතල්???:oo::oo::oo::oo:
    :rofl: අපිත් දාමු..... මාළඹේ කියලා..... :lol:
    ත්‍රෙඩ් ඛාන්:lol::lol::lol::lol:

    මොකෝ වෙන්නේ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: කියලා වැඩක් නෑ බං..... කිරිබත්ගොඩට ගිහින් එන්න පැය 3ක් ගියා.... මග දිගට වහිනවා.... පායනවා...... පායනවා කිව්වට අව්වක් අහලක නෑ...... නුවර එලියේ වගේ බං......

    :rolleyes:ඇවිදගෙනද ගියේ?:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උපරිම ඩල් බං අදනම්........ කුජීතයි.......
    සෙඩ්ඩ චිරි චිරි ගානව ඉවරයක් නැහැ:angry:.මලයගෙ උපන්දිනේ අද.යුද්දෙන් බේරෙන්න බැරිකමට KFC එක්කන් ගිහින් ආව වැස්සෙම ...එපාවෙනව මෙහෙම ටිකක්වත් පායන් නැහැනෙ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාත්තා හොදින්..germ ඒක control වෙන්න බෙහෙත් විදිනවා...දැන් අවුලක් නැහැ:dull::dull: හවස බලලා තමයි අලුත් විස්තරයක් දැන ගන්න වෙන්නේ..බලමු ...:dull:
    මන් ගැන හොයලා බලපු හැමෝටම ස්තුතියි:)

    සතුටුදායක ආරංචියක්..... :)

    කකුලේ තුවලයකටද........?