meka me ganata labayi neda
Honda XR 2008
WI-XXXX new tyrs, good condition honda xr 250t number,chasi 150
delta silancer,t,battery &engine 100%
![]()
http://ikman.lk/en/honda-honda-xr-2008-for-sale-gampaha-1

meka me ganata labayi neda
Honda XR 2008
WI-XXXX new tyrs, good condition honda xr 250t number,chasi 150
delta silancer,t,battery &engine 100%
![]()
http://ikman.lk/en/honda-honda-xr-2008-for-sale-gampaha-1

Ape kassipu kolla da.. Uta mage room eka pennuwoth marenavaa.. Ova name game pissuwa
![]()
ape lenage name ekath crysis ban![]()



මට ඔච්චරම පිස්සු නෑ ඕයි...

![]()
pass ඕනේ අය සිටී නම් අදම කියන්න
පොලු තියන උන් නම් එපා..
දාපන්කෝ ගහපු එකක් දෙකක් තියනවනම්...හෙට උදේට දාන්නම් කැමතිනම් මං ගහල තියන ඒවගෙන් හොඳම කියල හිතෙන ඒවා..

උඹ වයිල්ඩ් ලයිස් ෆොටෝ අල්ලන්න යනවද?දාපන්කෝ ගහපු එකක් දෙකක් තියනවනම්...හෙට උදේට දාන්නම් කැමතිනම් මං ගහල තියන ඒවගෙන් හොඳම කියල හිතෙන ඒවා..
කැමරා LK එකෙන් මගෙ එක ගත්තේ... අපේ අයියලගෙ ඔෆිස් එකට යට තට්ටුවේ තිබ්බෙ කඩේ..![]()

මේකේ එන්ජිම පේන්ට් ගහල කියලා පේන්නේ නැද්ද බන්..![]()

ඉස්සර නම් ගියා බං බුකියේ ඇති ඇල්බම් බලපන්
කුජීතයි.. අපිට දිග ලෙන්ස් නෑ නේ
![]()
18-135 එකක් තියෙන්නේ...

ඉතින් ගැහුව කියලා මොකෝ ??![]()

ජිල්මාට් දාල තියෙන්න පුලුවන්නේ.. 
ඉතින් ඕයි ඕච්චර අඩුවට යන්නේ..ජිල්මාට් දාල තියෙන්න පුලුවන්නේ..
![]()

මටත් නෑ ඕයි..18-135 එකක් තියෙන්නේ...
හෙට දාන්නම්.. දෙක තුනක් විතරයි තියෙන්නේ..![]()


එල දාපන් බලන්න
උඹ කැනන් ද ??![]()
මම ගාව නම් 55 - 300 තියේ
දැන් නම් එකේ පන්ගස් අවිත්![]()



ඔව්..
මගෙ එකෙත් ආවා.. කැනන් ෆොටෝ හබ් එකට දුන්නම උන්ට සුද්ද කරන්න බෑ කිව්වා...
ගැලෙව්ව ගෙදරදි දුන්න සුද්දේ.. එලකිරි වගේ වැඩ.![]()
ඒක එච්චර හොද වැඩක් නෙමේ...ඒක එච්චර හොද වැඩක් නෙමේ...


කුප්ප හරිදුවෝ..... පල්සරේ පිස්සු කෙලිනවා බං..... එක පැත්තක අර පොඩි ලයිට් එක (ඔව් අර ඊබේ ගෙනාව ලයිට් දෙක ~ අපි අර බොඩි කන්ට්‍රෝල් එක අන්දන්න දාපු දෙක) එකක් වැඩ නොකර යනවා හිටි ගමන්...... ආයෙත් වෙලාවකට වැඩ කරනවා..... හිටි ගමන් හේතුවක් නැතුව හෙඩ් එකට වැටෙනවා..... අර අපි දාපු ඩයෝඩ් එකක් කෙල වෙලාවත්ද.....??![]()
නැත්නම් බොඩි කන්ට්‍රෝල් එකට බඩු වත්ද.....??![]()

කොහෙද යකෝ මකබෑවිලා හිටියේ...![]()


කැම්පස් එකේ කලා උලෙලට පොඩ්ඩක් සෙට් වුනා බන්..කෝ අර තඩි බඩා..උට කෝල් කරන්න ඇපොයින්ට්මන්ට් දාන්න ඕනෑ![]()
