දැන් නිතර නිතර එනව කියන්නේ රෙපෙයාර් එකක් දෙන්න කාලෙ හරි කියන එකයි... මං එහෙම වුනානම් මීට ගොඩක් කාලෙකට කලින් හදන්න ගන්නේ...
චමිතෝ අන්තිමට බයික් එක පටවගෙන එන්න වෙයි හදන්න ඔහොම ගියොත්.. පුලුවන් ඉක්මනට හදන්න දාන්න මංනම් කියන්නේ..
සිකුරාද වගේ ගෙනත් දැම්මොත් අඩුගානේ සඳුද හෝ අඟහරුවාදවත් ගන්න පුලුවන් වෙයි..![]()
තාම 3පාරයි උනේ.එක ලග උනේ මේ තමා.මේ මාසේ ගෙනත් දාන්න හිතාගෙන ඉන්නේ.දවසක් ෂුවර් නැතුව ඉන්නේ තාම

මරු ටැග් ටිකක් වැඩිල තියෙන්නෙ 








එහෙනම් මන් කොහොමද වැස්සෙ යන්නෙ ?
වැස්සෙ නවත්තල එහෙම තියෙන්නෙ ඕන තරම් තෙමෙන්න