අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු![]()

පුජනීය නගරයේ නොමනා වැඩ කරාම ඔහොම වෙනවා සහෝ![]()
අඩේ මේ මං අදනේ දැක්කේ R9 295X2 එක GTX Titan Z එකටත් වඩා ප්‍රෆෝමන්ස් හොඳයි කියලා... nvdia එවුන්ට සිංහාසනේම ගියාද දන්නෑ..

දුකයි මචන්....අද මගේ machine එකේ processer එකයි,motherboardඑකයි,ramඑකයි,vga කාර්ඩ් එකයි දුන්න....![]()


ඔව් better performance lower price
ඕකට හේතුව Titan Z = 2x under clocked 780Ti
R9 295X2 = 2x fully clock speed 290X
295X water cooled නේ ඉතින් temperature ප්‍රශ්නේ නැති නිසා full speed GPU දෙකක් දාල තියනවා......



ගනන් ගන්න එපා බන්.. ඉගෙනගන්න ටික ඉවර වුනාම ආයි ගමු...
ඒ වැඩ ටික් ඉවරයක් කරන් හිටපන්.![]()
වැටුනද හුට්ටෝ...
දුකේ බෑ...
මේ අඩෝලා මේ කාලේ එච්චර සුබ නෑ බං
හැම තැනම ඇක්සිඩන්ට්
බොලත් පදින එකක් පරිස්සමට පැදහල්ලා...
අද දැක්කා මං වැඩ කරන තැන ආසන්නයේ
ඩිගිරියක ආපු එකෙක් පැන්ඩෙක්ට උම්මා එකක් දුන්නා
ඇඩෙන්නම...
පරිස්සමෙන් පදින්න ඕනෙඅරුන් යකාගෙ ගානක්නේ ටයිටන් එකට කියන්නේ...
පස්සෙ කාලෙක හොඳ තත්වේ එකක් හදන්න ඕනේ..![]()



අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු![]()




ax1/digree උම්මා තමා බන්පරිස්සමෙන් පදින්න ඕනෙ




කොල්ලනේ කවදාවත් මගේ බයික් එක වැස්සකට අහුවෙලා නෑ, වැස්සක ගිහිනුත්නෑ මඩක් කියල නාමයක්වත් ගෑවිලා තිබ්බේ නෑ
ඔන්ලි ඩස්ට්. මම බයික් එක හෝදන්නේ නැතිම තරං. වැඩිය හෝදල ඕක මල අල්ලයි කියල බයයි. බයික් එක 180 පල්සර් එකක්
තාම දුවල තියෙන්නේ 7800ක් වගේ. අද වෙනකන් ඕන වෙලාවක ස්ටාස් කරද්දී වද නොදී එකපාරෙන් ස්ටාට් වෙලා තියෙනව. ඉබේ
මගදි නැවතිලත් නෑ.
ඒත් ඊයේ කරපු දෙයක් නිසාද දන්නෑ බයික් එක අවුල් ගිහින්. මේකයි කරේ. ඊයේ යාලුවෙක් ගෙදර ගිහින් එනකොට හොඳට වැස්සට
අහුඋනා. ගෙදර එනකොට මඩ සෑහෙන්න යට වැදිල. පොඩි ගමනක් නිසා සහ වැඩිය රත් වෙලා තිබ්බේ නැති නිසා. අපු ගමන්
හෝස් එකට ගහල ඇල්ලුවා. මෙන්න බොලේ එන්ජිමෙන් දුන් දාන්න ගත්ත. ඒත් හේදුව. හෝදල ගරාජ් එකට දාල ටික වෙලාවකින්
ස්ටාට් කරා. අවුලක් නෑ ටික වෙලාවක් ලාවට රේස් කරන් හිටිය.
අද උදේ පාන්දර 6ට විතර හදිසි වැඩට යන්න අරන් සිටාට් කරා අවුලක් නෑ. ඒත් යනගමන් පාර අඳුරන අයිය කෙනෙක් අත දාල
නැවැත්තුව. මමත් ක්ලච් එක අල්ලන් කතා කර කර හිටිය එක පාරම බයික් එක නැවතුන. මමත් වැඩිය ගනන් ගත්තේ නෑ ආපහු
යන්න සෙල්ෆ් ගැහැවු ස්ටාට් උනේ නෑ. මම සෙල්ෆ් එක අල්ලගෙනම හිටිය. ඒත් ස්ටාට් උනේ නෑ. ගහන්න කික් එකකුත් නෑ.
දැන් මොකෝ කරන්නේ කියල එපා වෙලා ඉන්න කොට. එකට දාල පොඩි තල්ලුවක් දුන්න ඒත් නෑ. විනාඩි 20ක් විතර ඔට්ටු වෙලා
එපා උන තැන බයික් එක තල්ලු කරන් ගහින් ලඟ අදුරන මල්ලි කෙනෙක්ගේ ගෙදර දාල. ඒමල්ලිගෙ ප්ලැටින එකෙන්තමයි ගමන
ගිහින් ආවෙ. අද 8.30ට මට වැඩට යන්න වෙන්නේ බස් එකේ අවුරුදු ගානකට පස්සේ.
ඕන් බලපල්ල වෙන දේවල්. එක සැරයක් හේදුව විතරයි. අර එන්ජිමට වතුර අල්ලනකොට දුම ගියපු නිසාද දන්නෑ. මම සෑහෙන්න
ආදරෙන් බලාගත්ත බයික් එක. ගෙදරට තල්ලු කරන් එන්නත් තව එකෙක් ඉන්න ඕන. පන යන වැඩක්. බයික් එකේ තෙල් තියෙනව හොදේ..
මොකක් වෙන්න ඇතිද බන් මේ ලෙඩේ. මර අවුල.
mokoo une ban... town ekee..??? dan mokakda padinne..?? umbe bike eka kiribathgoda patten wikunanna daala....![]()
, නුවර වීදියකින් දානකොට එන්ජින් නැවතුනා, එහෙම්ම බිමට වැටුන ඉතින්,මම පැන්න සුපුරුදු විදියට එහෙම්ම නැගිට්ටුවන් ආව. කලින් එකත් ඔහොම ගියා අගලකට මීමුරේ යනකොට. කිසිම දෙයක් උනේ නම් නෑ ඉතින් 

XR තටු එකක් මචන්, නුවර වීදියකින් දානකොට එන්ජින් නැවතුනා, එහෙම්ම බිමට වැටුන ඉතින්,මම පැන්න සුපුරුදු විදියට එහෙම්ම නැගිට්ටුවන් ආව. කලින් එකත් ඔහොම ගියා අගලකට මීමුරේ යනකොට. කිසිම දෙයක් උනේ නම් නෑ ඉතින්
![]()

ආ අද මතක් වෙලා වගේ ත්‍රෙඩ් එක......![]()
![]()


පොඩි එකෝ...... මල පයන්නක් බං අර හෙඩ් එකට වැටෙන සීන් එක දැන්..... හිටි ගමන් ඕක හෙඩ් එකට වැටුනහම...... ස්විච් එකෙන් පාකින් වලට එනකම් ඕෆ් කරත්.... හෙඩ් එකේම තියෙනවා නේ බොල...... පාකිනුත් ඕෆ් කරොත් ඕෆ් වෙනවා හෙඩ් එක..... මොකෑ කරන්නේ මේකට...... එක්කෝ ආයේ තිබ්බ හැලජන් එකම දාන්නත් හිතෙනවා බං......![]()
