නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මරුසිරා;17578505 said:
    උබට කෙලින්ම කියන්න බයයි නම් චන්දෙන් පස්සේ රටේ වෙන දේ ගැන පොඩි විස්තරයක් දාපන් ...එතකොට හරි

    සෙනසුරු මාරුව ගැන දැම්ම ත්‍රෙඩ් එක බලපන්.. :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්ද දිනනෝත් රට එවරයි එතින්......අපිට නම් අව්ලක් නැහැ. දුප්පත් කම වැඩිවෙන්න වැඩිවෙන්න හොරකම වැඩිවෙනවා. එතකොට පොඩ්ඩක් හරි තියන මිනිස්සු ආරක්ෂාව ගැන හිතවා වැඩිපුර. එතකොට ගෙවල් වලට ග්‍රීල, ගේට්ටු, තාප්ප උඩ ගහන යකඩ උල්, ඔනිවෙන්වා. මම හිතන් ඉන්නව ඩ්‍රිල් කරන්න බැරි සේප්පුවලට ගන්න යකඩ ප්ලේට් හදන්න පටන් ගන්න එකටත් හෝදයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,682
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3.gif
    sira dinanne naha ban mr ekka sirata harennawath baha net eke inna kollo 100k vithara raguwata:lol:
    avatar312790_52.gif
    අංජනමක්වත් බලන්න ඕනි මාරද සිරාද රේස් එක දිනන්නෙ කියල
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකැත් රාල;17578609 said:
    සෙනසුරු මාරුව ගැන දැම්ම ත්‍රෙඩ් එක බලපන්.. :(

    එන්ඩ් ඔෆ් සිංහලු.. :(:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :lol:
    ඇයි බන් අපිට මෙහෙම වෙන්නේ නැකතගේ ගේ වටේ ධිපෙන්ධ්ර් වත් කෑරකෙනවද දන්නේ නැ :rofl::sorry::baffled:

    නැකතා ගේ ෆයිල් එකත් මහින්ද ගාව එරෝසන් තමයි මහින්දට ගිහින් දීලා තියෙන්නේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නෑ ඕවල ඇත්තක් තියෙනව බං. මගේ යාලුවෙක් ගෙදරින් එපා කියද්දි බැන්දා. හඳහනේ ගැලපීමක් නැහැ බැන්දොත් බැඳලා මාස 3ක් යන්න කලියෙන් කොල්ලා මැරනවා කියලා. මූ ඕක අපි එක්කත් කිව්වා ඒ දවස් වල. අපිත් හිනා උනා. අන්තිමට ගෙදරින් වලි කාලා බැන්දා. බැඳලා මාස එකහමාරකින් විතර මූ වැඩට බයික් එකේ යද්දි හැප්පිලා මැරුනා බං. ඔලුව කුඩු. ලොරියක වැදිලා යට උනා. එදා ඉඳන් මම ජෝතිශයට බයයි බං. :(:(

    ජ්‍යොතිෂයට බය වෙන්න එපා බන්. පරන මිනිස්සු කිව්ව ලස්සන කථාවක් තියනවා "මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩගනියි" අන්න ඒ තියරිය පාවිච්චි කරන්න.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    නැකතා ගේ ෆයිල් එකත් මහින්ද ගාව එරෝසන් තමයි මහින්දට ගිහින් දීලා තියෙන්නේ

    :lol::lol: :rofl::rofl: කමක් නෑ මහින්ද ආවොත් ඒකටත් රෙඩි. ඔය පරයා රට කනවා බල බලා තව අවුරුදු 8 ක් මේ රටේ ඉඳලා වැඩක් නැහැ. ඕකා ආවොත් රට යනවා අනිවා.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මහින්ද දිනනෝත් රට එවරයි එතින්......අපිට නම් අව්ලක් නැහැ. දුප්පත් කම වැඩිවෙන්න වැඩිවෙන්න හොරකම වැඩිවෙනවා. එතකොට පොඩ්ඩක් හරි තියන මිනිස්සු ආරක්ෂාව ගැන හිතවා වැඩිපුර. එතකොට ගෙවල් වලට ග්‍රීල, ගේට්ටු, තාප්ප උඩ ගහන යකඩ උල්, ඔනිවෙන්වා. මම හිතන් ඉන්නව ඩ්‍රිල් කරන්න බැරි සේප්පුවලට ගන්න යකඩ ප්ලේට් හදන්න පටන් ගන්න එකටත් හෝදයි

    Oya seratama kalin ube welding plant eka horu genichchoth mokada wenne?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    hams mara yogaya MR ta hoda ne...eka nisa MR aniwa dinanawa..eth MR marenna puluwan wage deyak chandra siri bandara kiwwa...poddak eka pahadili karanna

    හමස්මර දෝෂය එන්නේ නැකත් හදද්දි වැඩේ සාර්ථක වුනත් අනිසිපල තියනවා.. මරනයම වෙනවා කියන්න බෑ..නමුත් දැනෙන දෙයක් වෙයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකැත් රාල;17578624 said:
    ජ්‍යොතිෂයට බය වෙන්න එපා බන්. පරන මිනිස්සු කිව්ව ලස්සන කථාවක් තියනවා "මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩගනියි" අන්න ඒ තියරිය පාවිච්චි කරන්න.

    ඒ කිව්වේ බං? අරූ මලාට පස්සේ අපි තමයි බං බැනුම් ඇහුවේ උන්ගේ ගෙදර උන්ගෙනුත් ඌව උසි ගැන්නුවා කියලා. ඔක්කොම එපා උනා. වැඩ ගන්න කිව්වේ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    නෑ ඕවල ඇත්තක් තියෙනව බං. මගේ යාලුවෙක් ගෙදරින් එපා කියද්දි බැන්දා. හඳහනේ ගැලපීමක් නැහැ බැන්දොත් බැඳලා මාස 3ක් යන්න කලියෙන් කොල්ලා මැරනවා කියලා. මූ ඕක අපි එක්කත් කිව්වා ඒ දවස් වල. අපිත් හිනා උනා. අන්තිමට ගෙදරින් වලි කාලා බැන්දා. බැඳලා මාස එකහමාරකින් විතර මූ වැඩට බයික් එකේ යද්දි හැප්පිලා මැරුනා බං. ඔලුව කුඩු. ලොරියක වැදිලා යට උනා. එදා ඉඳන් මම ජෝතිශයට බයයි බං. :(:(

    බොලවු මටත් ඔය ප්‍රස්නෙම ආවා
    දෙන්නම පවුලේ වැඩිමල්ලු කියලා මේ කසාදෙ කොරන්න එපාම කිව්වා.
    බැන්දොත් විවාහය කැඩෙනවා කිව්වා
    තවමත් මේ අපි හොදට ඉන්නෙ. තවම කවදාවත් වයිෆ්ට අතක් උස්සල නෑ බොල මං
    (දැන්නම් චූටි පැට්ටෙකුත් ඉන්නවා)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බොලවු මටත් ඔය ප්‍රස්නෙම ආවා
    දෙන්නම පවුලේ වැඩිමල්ලු කියලා මේ කසාදෙ කොරන්න එපාම කිව්වා.
    බැන්දොත් විවාහය කැඩෙනවා කිව්වා
    තවමත් මේ අපි හොදට ඉන්නෙ. තවම කවදාවත් වයිෆ්ට අතක් උස්සල නෑ බොල මං
    (දැන්නම් චූටි පැට්ටෙකුත් ඉන්නවා)

    අනේ මන්දා බං අරම සිද්ධියකට මුහුණ දුන්නු නිසා මම නම් පට්ට බයයි ඔය සිද්දි වලට. උඹ වෙන රටක ඉන්න කෙනෙක්ද?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    :sorry::sorry::lol::lol::lol: හ්ම්ම් අඩෝ අයි බන් ග්‍රහයොත් අපිට මෙහෙම කරන්නේ
    :(

    ඇරියොත් අරින්නෙ හැමෝටමයි කියලා හිත හදා ගම්මු
    :(:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Oya seratama kalin ube welding plant eka horu genichchoth mokada wenne?

    කෝට්ටේ යට තියන් බන් නිදාගන්නේ. මෙවෙලාවේ බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා මහින්දට දෙනවා.