මරුසිරා;17578505 said:උබට කෙලින්ම කියන්න බයයි නම් චන්දෙන් පස්සේ රටේ වෙන දේ ගැන පොඩි විස්තරයක් දාපන් ...එතකොට හරි
සෙනසුරු මාරුව ගැන දැම්ම ත්‍රෙඩ් එක බලපන්..

මරුසිරා;17578505 said:උබට කෙලින්ම කියන්න බයයි නම් චන්දෙන් පස්සේ රටේ වෙන දේ ගැන පොඩි විස්තරයක් දාපන් ...එතකොට හරි

sira dinanne naha ban mr ekka sirata harennawath baha net eke inna kollo 100k vithara raguwata![]()
![]()
නැකැත් රාල;17578609 said:සෙනසුරු මාරුව ගැන දැම්ම ත්‍රෙඩ් එක බලපන්..![]()

ඇයි බන් අපිට මෙහෙම වෙන්නේ නැකතගේ ගේ වටේ ධිපෙන්ධ්ර් වත් කෑරකෙනවද දන්නේ නැ![]()
නෑ ඕවල ඇත්තක් තියෙනව බං. මගේ යාලුවෙක් ගෙදරින් එපා කියද්දි බැන්දා. හඳහනේ ගැලපීමක් නැහැ බැන්දොත් බැඳලා මාස 3ක් යන්න කලියෙන් කොල්ලා මැරනවා කියලා. මූ ඕක අපි එක්කත් කිව්වා ඒ දවස් වල. අපිත් හිනා උනා. අන්තිමට ගෙදරින් වලි කාලා බැන්දා. බැඳලා මාස එකහමාරකින් විතර මූ වැඩට බයික් එකේ යද්දි හැප්පිලා මැරුනා බං. ඔලුව කුඩු. ලොරියක වැදිලා යට උනා. එදා ඉඳන් මම ජෝතිශයට බයයි බං.![]()
නැකතා ගේ ෆයිල් එකත් මහින්ද ගාව එරෝසන් තමයි මහින්දට ගිහින් දීලා තියෙන්නේ

කමක් නෑ මහින්ද ආවොත් ඒකටත් රෙඩි. ඔය පරයා රට කනවා බල බලා තව අවුරුදු 8 ක් මේ රටේ ඉඳලා වැඩක් නැහැ. ඕකා ආවොත් රට යනවා අනිවා.මහින්ද දිනනෝත් රට එවරයි එතින්......අපිට නම් අව්ලක් නැහැ. දුප්පත් කම වැඩිවෙන්න වැඩිවෙන්න හොරකම වැඩිවෙනවා. එතකොට පොඩ්ඩක් හරි තියන මිනිස්සු ආරක්ෂාව ගැන හිතවා වැඩිපුර. එතකොට ගෙවල් වලට ග්‍රීල, ගේට්ටු, තාප්ප උඩ ගහන යකඩ උල්, ඔනිවෙන්වා. මම හිතන් ඉන්නව ඩ්‍රිල් කරන්න බැරි සේප්පුවලට ගන්න යකඩ ප්ලේට් හදන්න පටන් ගන්න එකටත් හෝදයි
hams mara yogaya MR ta hoda ne...eka nisa MR aniwa dinanawa..eth MR marenna puluwan wage deyak chandra siri bandara kiwwa...poddak eka pahadili karanna
නැකැත් රාල;17578624 said:ජ්‍යොතිෂයට බය වෙන්න එපා බන්. පරන මිනිස්සු කිව්ව ලස්සන කථාවක් තියනවා "මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩගනියි" අන්න ඒ තියරිය පාවිච්චි කරන්න.
නෑ ඕවල ඇත්තක් තියෙනව බං. මගේ යාලුවෙක් ගෙදරින් එපා කියද්දි බැන්දා. හඳහනේ ගැලපීමක් නැහැ බැන්දොත් බැඳලා මාස 3ක් යන්න කලියෙන් කොල්ලා මැරනවා කියලා. මූ ඕක අපි එක්කත් කිව්වා ඒ දවස් වල. අපිත් හිනා උනා. අන්තිමට ගෙදරින් වලි කාලා බැන්දා. බැඳලා මාස එකහමාරකින් විතර මූ වැඩට බයික් එකේ යද්දි හැප්පිලා මැරුනා බං. ඔලුව කුඩු. ලොරියක වැදිලා යට උනා. එදා ඉඳන් මම ජෝතිශයට බයයි බං.![]()
නැකතා ගේ ෆයිල් එකත් මහින්ද ගාව එරෝසන් තමයි මහින්දට ගිහින් දීලා තියෙන්නේ

හ්ම්ම් අඩෝ අයි බන් ග්‍රහයොත් අපිට මෙහෙම කරන්නේ 
Oya seratama kalin ube welding plant eka horu genichchoth mokada wenne?

බොලවු මටත් ඔය ප්‍රස්නෙම ආවා
දෙන්නම පවුලේ වැඩිමල්ලු කියලා මේ කසාදෙ කොරන්න එපාම කිව්වා.
බැන්දොත් විවාහය කැඩෙනවා කිව්වා
තවමත් මේ අපි හොදට ඉන්නෙ. තවම කවදාවත් වයිෆ්ට අතක් උස්සල නෑ බොල මං
(දැන්නම් චූටි පැට්ටෙකුත් ඉන්නවා)
හ්ම්ම් අඩෝ අයි බන් ග්‍රහයොත් අපිට මෙහෙම කරන්නේ
![]()

Oya seratama kalin ube welding plant eka horu genichchoth mokada wenne?