එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය?

Dec 15, 2014
214
16
0
එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය?

එළියේ ඉදං බල බල ඉන්න දෙයක් නෑ.. ඇතුලට වරෙන්කො මුලින්ම.................................................................................................................


කට්ටියම කියමුද බලන්න උබලට අනුව එළකිරියේ ඉන්න හොදම, නිහතමානිම හැමෝටම උදව් උපකාර කරන ඩයල් එක කවුද කියල..
දැන් ඉතිං කියන්න අපි එකම පවුලක් හැමෝම හොදයි හැමෝම නිහතමානි හැමෝම හැමෝටම උදව් කරගන්නවා කියල...
උබලට මේක කියවපු ගමන්ම මුලින්ම මතකෙට එන පොරව කියපන්...​
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉස්සරනම් ගුදයා :lol:
    දැන් නම්

    බඩියා
    තව එකෙක් ඉන්නවා
    නිහතමානි යලුවන්ට
    අනිත් උන්ටනම් කැරි කතා කියලා බනිනව එත් උදවු කරනවා නිතරම පොර
    පැටියා

    ඉට පස්සෙ දෙශපලනය ගැන කතා කරනවානම් ඇම් ඇල් සහොදරයා

    හැම ෆ්‍රේඩෙක්ම වැදගත් මචන්:love:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෛශාවක් ඉන්නවා බඩිය කියල..
    අන්න ඌ තමයි මට නං මුලින්ම ක්ලික් උනේ...

    ආහ් උබත් ඉන්නවා නිති සම්බන්දව:)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඩට..ඔක්කොම හොඳයි බං... උදව්වක් ඉල්ලුවහම දන්න විදියට උදව් කරනවා... මට නම් අඳුනන නාඳනන ගොඩක් අය උදව් කරලා තියෙනවා
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Godak ewun hodayi ban. e atharin BINGO, Crazzy Buddy, THANUJAKA wage ewun matanam wadaath honda. Melorahak nathi buwalath ekek dekek innawa.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එලකිරියෙන් සෙට් වෙලා පෞද්ගලික ජිවිතයෙත් උදව් කරපු කරන අය සැහෙන්න ඉන්නවා
    WIKELEKS
    Sachith1997 ද මොකක්ද තියන වෙසි
    Dinushasankalpa
    Somapala


    ඉස්සර හිටියා
    chathuac
    Djram

    තව ගොඩක් ඉන්නවා බන් මතකත් නැ සමහර උන්ගෙ නම්
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගොඩක් එවුන් හොදයි. මුලින්ම නම් මතක් වුනේ crazybuddyව
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං
    මහේෂ්1297
    අයිඩීජී
    පොල්වත්තකොම්
    ක්‍රේසිබඩී
    නැකත් රාල
    චාමලී
    ජීටීආර්ඉසෙඩ්
    කිඹුලා
    තව ඉන්නවා......