[FONT="]මචංලා,[/FONT]
[FONT="]ලංකාවේ තියන [/FONT]Credit Card [FONT="]වලින් වැඩියෙන්ම ලාභ මොන කාඩ් වර්ගෙද ??

[/FONT]
[FONT="]ඒ කියන්නේ [/FONT]Interest, Annual Fee [FONT="]එහෙම අඩුම.[/FONT]
Card [FONT="]එකක් ඕන බන් [/FONT]phone [FONT="]එකක් ගන්න.[/FONT]
Amex [FONT="]එකක් නම් ලේසියෙන්ම ගන්න පුළුවන් මට.[/FONT]
[FONT="]ඒත් උන්ගෙ [/FONT]rates [FONT="]වැඩීලු නේද ???[/FONT]
[FONT="]මේ වෙලාවේ උදව්වක් ඉල්ලන්න Credit Card ගැන
[/FONT][FONT="]දන්න හොදම සෙට් එක ඉන්නෙ [/FONT]Elakiri[FONT="].com කියල තමා එකෙන්ම ඔළුවට ආවේ.[/FONT]

[FONT="]ලංකාවේ තියන [/FONT]Credit Card [FONT="]වලින් වැඩියෙන්ම ලාභ මොන කාඩ් වර්ගෙද ??

[/FONT][FONT="]ඒ කියන්නේ [/FONT]Interest, Annual Fee [FONT="]එහෙම අඩුම.[/FONT]